බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    සල්ලි තියෙන උන් තින් වියදම් කලාට කමක් නැහැ
    උන්ගේ ආසවනේ
    ඒත් ඒ වියදම් කරන ගානට සාධාරණයක් කරන photographer කෙනෙක් තෝරගන්න ඕන
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    meka hodayi bn, aduma gane ape culture eke widiyata karalane. unta salli thiyanawa nam ewata karanna dewal thiyennath epeyi. un meka nokala nam paris hari wena kohe hari labbaka gihin oka karanawa. balapan meken ape un godakata salli bedila yanawa. adum walata, natana unta, photography karana ekata.....oya wage
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,412
    1,676
    113
    මෙහෙම wedding අරන් හුකද්දී වෙනම අාතල් එකක් තියෙනවාද දන්නේ නෑ.. කිඹුලගෙන් තමයි අහන්න ඕනි