ඊළඟ පාර නං දොඹෙන් යන්නම හම්බවෙයි වගේ අහිංසක විදිහට පොඩි පොඩි දේවල් ගෙන්නන උන්ට ඇරියම
Munge anduwe policy eka thamai mahansi wela wada karana middle class ekata uparima arala High Class Business kaarayontai nikan kanna balagena inna pin bathaalatai uparima salakana eka.


