බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මුන් හිතන් ඉන්නේ Trump කියල. උදේ සාකච්චා කරලා දවල් වෙද්දී ක්ෂණික මොචනේ වගේ ගැසට් කරලත් ඉවරයි. අලිබබා එකටවත් පාලනේ කරගන්න බැරුව පිස්සු හැදෙන workload අපේ රජයේ සේවකයන්ට පුළුවන් කියල හිතන මරි මොල්ලු.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    giya sathiye 1500 ta gaththa eka dan 2900 choice
    2800 gaththa eka 4500 ganak dan

    podi items serama 10,000 wela shipping

    Official stores Lexar kalin gaththa dan giyama lanakwata shipping naha

    tax gahana eka kisi awulak naha 31% , 31% karata badu ewanne nathi wenne naha.
    pal horu tax eka charge karanna system ekak hadanne nathuwa items hold karala supply chain eka kaduwa ,

    me ponnayo kare badu hold karala supply chain eka kadala.
    daraz lankawe agent business hadala dunna,
    pita kotuwe jarawa dena thoga import karana unta salakuwa custom eke & chanda walata salli wisi karana un paksha 3 tama.

    batteries walata kalinma oka kara.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    :yes: :yes:

    Meka thamai wune. JVP karayo unta salli wisi karapu loku business karayo rakinawa e bara podi minihata patawala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඊයේ පාර්ලිමන්ට් එකේ අර ජෙප්පන්ගෙ කන්නාඩි දාන බඩුව කියනවා රජයේ ආදායම 15% වෙනකන් වැඩි කරන්න යනවා කියලා.

    උඹල දකින නිශ්පාදන හුත්තක් නෑනේ, ඒ කියන්නෙ ඔය ටිකත් උඹලා අපි වගේ අමාරුවෙන් ගේමක් ගහලා හම්බ කරන උන්ගෙන් tax විදියට ගන්න එක තමා කරන්නෙ. තාම පටන් ගත්තා විතරයි. :lol: :lol:

    කෙහෙලියට පිට පිට නඩු දාන්නේ උඹලට තියන ආදරේට නෙවීනෙ කොල්ලෝ. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපන්. මේ දවස්වල ඕනම ගූ සීන් එකක් "කෙහෙලියට වෙච්ච දේ දැක්කද" කියලා ඇහුවාම ජෙප්පන්ට අමතක වෙලා යනවා ;);)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    :yes: :yes:

    Meka thamai wune. JVP karayo unta salli wisi karapu loku business karayo rakinawa e bara podi minihata patawala.
    මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
    ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .

    කාලගුණ සැලකීම ඔය

    ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .

    31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
    ඒ නිසා එවන්නෙම නැහැ .

    වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .

    චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
     
    • Like
    Reactions: vito and Asmodeus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඊයේ පාර්ලිමන්ට් එකේ අර ජෙප්පන්ගෙ කන්නාඩි දාන බඩුව කියනවා රජයේ ආදායම 15% වෙනකන් වැඩි කරන්න යනවා කියලා.

    උඹල දකින නිශ්පාදන හුත්තක් නෑනේ, ඒ කියන්නෙ ඔය ටිකත් උඹලා අපි වගේ අමාරුවෙන් ගේමක් ගහලා හම්බ කරන උන්ගෙන් tax විදියට ගන්න එක තමා කරන්නෙ. තාම පටන් ගත්තා විතරයි. :lol: :lol:

    :yes: :yes: :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    meanwhile 10000 item in pettah
    යෙක උයාලට මේක අලි එකෙන් දානවා නං සිපිං වලටම දහ දාහක් යනව මං මේක බොසාට හින්ද විසි දාහට දෙනවා
    උන්ට ඔය එන බඩු වලට උන් Tax ගෙවලද බන් clear කරන්නෙ?
     
    • Like
    Reactions: Yin And Yang

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
    ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .

    කාලගුණ සැලකීම ඔය

    ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .

    31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
    ඒ නිසා එවන්නෙම නැහැ .

    වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .

    චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
    ජෙප්පෝ කන්ටේනර් නිදහස් කරලා කලගුණ සලකපුවාගේම දිගුවක් තමා ඔය. පොහොට්ටු කලේ ඔහොම උනායැ. අනික ඉතින් නානලාගේ ජාතික පක්ශේ තමයි ජාතික නනා බලවේගය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    උන්ට ඔය එන බඩු වලට උන් Tax ගෙවලද බන් clear කරන්නෙ?

    උන් ඕවට ටැක්ස් ගෙවන්නේ නෑ ගොඩක් ඒවා ටැක්ස් තියා ලංකාවට ඉම්පෝර්ට් කරන්නවත් බෑ කොලිටි නැති බඩු ඉඳල හිටලා එහෙම අහු උන ඒවා තමා කාලයක් ගිහින් විනාස කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Malimawata chande depu ponz la dan ekek wath na wage ..apita power ekath na ..lapa ponnayata bari nam gedara yanna oni
    ත්‍රෙඩ් එක දාපු @KrishanL89 පොන්නයත් ඒ වගේ තමා. ඉස්සරනම් ප්‍රසිද්ද වේදිකාවේ පුක දුන්නා, දැන් හැසිරෙන්නෙ ඒ පුක උගෙ නෙවී වගෙ :lol: :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ත්‍රෙඩ් එක දාපු @KrishanL89 පොන්නයත් ඒ වගේ තමා. ඉස්සරනම් ප්‍රසිද්ද වේදිකාවේ පුක දුන්නා, දැන් හැසිරෙන්නෙ ඒ පුක උගෙ නෙවී වගෙ :lol: :lol:

    පොන්නයා උබේ තාත්තද? මේකෙ ඉස්සරත් තෝ වගේම එකෙක් හිටියා Aruna47 කියලා. මුඩුක්කු ටෝක්ස් විත් මිලියනර් ටෝක්ස්. කවදහරි ඌට වෙච්ච දේම තමයි උබටත් වෙන්නේ. කිරියේ උන් අන්දන්න ලේසියි කියලා හිතන්න එපා පුතේ. සද්ද නැතුව ඉන්නේ ඕවට නාස්ති කරන්න වෙලාව නැති නිසා. උබේ මිලියන් ටොක්ස් වල ඇත්ත තත්වේ ගැන telegram group එකෙත් කතා කරලා තිබ්බ කට්ටිය.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    පොන්නයා උබේ තාත්තද? මේකෙ ඉස්සරත් තෝ වගේම එකෙක් හිටියා Aruna47 කියලා. මුඩුක්කු ටෝක්ස් විත් මිලියනර් ටෝක්ස්. කවදහරි ඌට වෙච්ච දේම තමයි උබටත් වෙන්නේ.

    පොන්නයා තමා අපි ඕක වෙයි කියලා පුන පුනා කියද්දිත්, මෙන්න මෙහෙම උජාරුවට අහපු එකා 🤭 🤭 👇 👇

    වහෙන් ඔරෝ නැතුව කෙලින් කියපන්. මේ පාර කාටද දෙන්න ඕන අපි?

    පොන්නයා උබේ තාත්තද? මේකෙ ඉස්සරත් තෝ වගේම එකෙක් හිටියා Aruna47 කියලා. මුඩුක්කු ටෝක්ස් විත් මිලියනර් ටෝක්ස්. කවදහරි ඌට වෙච්ච දේම තමයි උබටත් වෙන්නේ. කිරියේ උන් අන්දන්න ලේසියි කියලා හිතන්න එපා පුතේ. සද්ද නැතුව ඉන්නේ ඕවට නාස්ති කරන්න වෙලාව නැති නිසා. උබේ මිලියන් ටොක්ස් වල ඇත්ත තත්වේ ගැන telegram group එකෙත් කතා කරලා තිබ්බ කට්ටිය.
    පොඩ්ඩක් screenshot ටිකක් එවපන්කො මටත් බලන්න. මාත් හරි ආසයි බලන්න මන් ගැන මිනිස්සු කතා කරන ඒවා :lol: :lol:
    ------ Post added on Jul 1, 2025 at 11:05 AM