බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Me Moda httpalata therenne nadda danne naa dan owagen genna eka adu unama hambawechcha income ekawath hamabawenne naa kiyala.. pol booruwo set ekak,.. mokkuda danne naa mewata Upades dena un..!


    Normal ship karana ewa dan Aramex ship karanne.. T5 bulb holder ekak baluwa. dan eke gaana 853/- Ship karanna 15,000/-.. :lol:
    ------ Post added on Jul 1, 2025 at 9:51 AM
    choice free shipping thiyenawa neda
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Next President

    1657358345-Sajith-Premadasa-hospitalized-L.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඩ තියාගන ගිහින් චන්දෙ දුන්න මිඩිල් ක්ලාස් එකට සලකනවා නැති වෙන්න තව අවුරුදු 5හක් තියනවා කියලා මතක තියා ගන්න දැන්න්ම කඩේ ගිය ජෙබේයියෝ ටික මතක තියා ගන්න ඔකුන් ටික තමයි කියන්නේ අන්තිමට අපිනම් චන්දෙ දුන්නේ නැ කියලා පාට මාරු කරන්නේ. 🤌

    BTW- එක බ්යියේක් හිටියා ගෝටාට කඩේ ගිය්හින් සිංහලින් ටයිප් කරන එක අමතක වුන දැන් NPP එකට සපෝර්ට් කරලා එන්ග්ලිෂ් වලින් තමයි ටයිප් කරේ දැන් අනෙක් පාර පොර සිංග්ලිශ් වලට තමයි වැටෙන්නේ දැනටම ටික ටික ඒ පැත්තට යන්නේ දන්නා අය දන්නවා ඒ බයියා කවුද කියලා.:rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    View attachment 252970
    Dear AliExpress merchants:

    In view of the tax reform trends recently announced by the customs of Pakistan and Sri Lanka (the specific details have not yet been clarified), in order to reduce the impact on merchants' operations, AliExpress will make the following adjustments to the logistics routes of the POP cross-border platform:

    1. The destination countries/regions of the following routes will be offline. Please pay attention to the subsequent announcements of the platform for the recovery time. We hereby remind you to check and set the correct freight template in time:

    1) From June 30, 2025 Beijing time, buyers will not be able to choose the following logistics solutions when placing orders. Buyers can choose other logistics solutions set by sellers;

    2) From July 7, 2025 Beijing time, sellers will not be able to choose the following routes to create logistics orders and declare shipments. Please adjust the freight template and logistics plan in time according to your own situation;

    2. For merchants who currently set up self-delivery routes in Pakistan and Sri Lanka, please negotiate tax payment issues with contracted logistics service providers and buyers in a timely manner to reduce consumer complaints or additional losses.

    Meken saralawama kiyanne aliexpress ekata aithi Cainiao shipping line eken deepu low cost shipping channels tika okkoma June 30 idan buyerslata suspend karanawa kiyala. meken suspend wenne, Cainiao Super Economy Global, AliExpress Saver Shipping, AliExpress Standard Shipping, me channels 3 thamai low cost shipping dunne danata AliExpress eke. e wagema July 7 idan sellerslatath Item ekak list karaddi lankawata me shippings options denna ba. AliExpress eken kiyanne 3rd party shipping lines hoyagena tax ekath e shipping line ekath ekka ho buyer ekka negotiate karaganna kiyala meyala mekata solution ekak genakan.

    mata hithenne thama customs ekath ekka negotiations yanawa. ewa iwara una gaman meyala ekata adalawa systems hadai, habai mage experience eka anuwa, tax implement kalama meyala denne AliExpress Worry Free Logistics kiyala ekak. eke prices AliExpress Standard Shipping rates wage yanne.

    Cainiao Super Economy Global, AliExpress Saver Shipping me options nam bohodurata issarahata nathiwei.

    Choice eka gana thama kisima announcement ekak na. AliExpress Choice and Daraz Overseas use same channel. MAYBE Daraz has an agreement with Gov so that they can't tax Choice shipping line.

    Aluth news awoth update karannam.
    ඒ කියන්නේ පිටරට sites වලින් මෙහෙ නැති පොඩි පොඩි බඩු අරන් ඉවරයි. එකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින්වාදී JVP පිස්සන්ට බලය දෙන්න එපා කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    I wonder why Shenat did not gave his expert idea citing how things work in decent countries like Australia! @shenat please come here.

    මේවට රනිල් රාජපක්ෂලා සවුබාගේ දැක්ම ගෙනාවෙ නෑනෙ. ඉතින් අපිට කොහෙන්ද ඕවා :(

    අනික ඉතින් මේක ජීවත් වෙන්න හොඳම රටත් නෙවෙයිනෙ. 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙ රට යන විදිහට මමනම් හිතන්නෙ අරගලය 2.0 එකෙක් අනිවාර්යෙන්ම එනව
    ඊට පස්සෙ බදු අඩුවෙයි ද? නැත්නම් නාමල් ජනාධිපති වෙලා නවතියි ද?

    මේවට රනිල් රාජපක්ෂලා සවුබාගේ දැක්ම ගෙනාවෙ නෑනෙ. ඉතින් අපිට කොහෙන්ද ඕවා :(

    අනික ඉතින් මේක ජීවත් වෙන්න හොඳම රටත් නෙවෙයිනෙ. 🤭
    රනිල් හිටපු කාලේ මේ තරම් අමාරුවක් තිබුණේ නෑ රටට
    ------ Post added on Jul 1, 2025 at 3:45 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් හිටපු කාලේ මේ තරම් අමාරුවක් තිබුණේ නෑ රටට
    ------ Post added on Jul 1, 2025 at 3:45 PM

    ඔය සමහර ගෙවල් වල ඉන්නෙ කුඩුකාර පුත්තු. ගෙදර බඩු හොරෙන් විකුණලා, සල්ලි හොරාකාලා කුඩු ගහනවා මුලදි අවුලක් නෑ. අන්තිමට ගෙදර බඩුත් නෑ සල්ලිත් නෑ කියලා දැනගත්තට පස්සෙ තමයි අවුල වෙන්නෙ. එතකොට ඒ කුඩුකාර හොර පින්නයා වෙන ගෙවල් හොරාකන්න යයි. ගෙදර ඉතුරු වෙන උන්ට තමයි පව ගෙවන්න වෙන්නෙ.

    ඒ වගේ තමයි. පොන්න පල් හොරු ටික අවුරුදු 50කට එහා රටේ බලය තියාගෙන පයිසෙක දෙයක් රටට නොකර රට බංකොළොත් කරල දැම්මා. අඩුම ගානෙ පොන්නයන්ට ගත්තු ණයවත් ගෙවාගන්න බැරි උනා.

    කවදාවත් රටේ බලය තිබුණෙ නැති NPP එකට ඇවිත් ණයට කාපු හොර පොන්නයන්ගෙ පවු ගෙවන්න වෙලා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    ඊට පස්සෙ බදු අඩුවෙයි ද? නැත්නම් නාමල් ජනාධිපති වෙලා නවතියි ද?
    most likely namal will have a chance
    economic crisis thibba rata wala antha wamashika andu mulin path wela passe antha dakshinanshika andu path wena eka thama wela thiyenne
    eg:- Greece, Argentina