බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

    දැනට පහ ශ්‍රේණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2016 වසරේ සිට අහෝසි කර දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශිෂ්‍යත්ව විභාගය වෙනුවට සාධනීය මට්ටම් පරීක්‍ෂා කිරීමේ විභාගයක් පමණක් පැවැත්වීමට පියවර ගන්නා බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.

    Comments

    අනේ අසරණ ගමෙි ළමයි. උන්ට පොල් තඩන්න තමයි. උන් තොහොමද අඩු ගානේ 5 පන්තියේදිවත් පහසුකමි තියෙන පාසලක් හොයා ගන්නේ. මුන්ට හෙන ගහනවා. ගමෙ අහිංසක මිනිස්සුන්ට මෙිවා තේරෙන්නේ නෑ

    නියමයි නියමයි එතකොට ගමේ එකාට ගමේ ඉස්කෝලෙටම වෙලා ඉන්න පුලුවන්
    ක්‍රමයක් තමා ඕ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මු නම් මහා හාල්පාරුවෙක් ..කන්නන්ගර මහත්තය ගොඩ නැගුවා නිදහස් අද්‍යාපනය මු විනාසකරනවා .

    .ශිෂ්‍යත්වේ 4 වසරට තියන්නේ දක්ෂ ළමයින් හොද ඉස්කෝල වලට තෝරන්න .හැබැයි ඔය ශිෂ්‍යත්වේ ලංකාවේ හොදම පාසල් වල ළමයින්ට අවශ්‍ය නැතිඑක පිළිගන්න පුළුවන් නමුත් දුෂ්කර පාසල් වල ළමයින්ට මේක අනිවාර්යයෙන් තියන්නැ ඕනේ එතකොට එවල ඉන්න දක්ෂයන්ට හොද ඉස්කෝල වලට යන්න අවස්තාව ලැබෙනවා :angry::angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    gossiplankanews . com/2013/12/hidden-secret-of-stopping-grade-5.html

    :angry:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.:dull:

    hats off
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මරුසිරා;16044487 said:
    මු නම් මහා හාල්පාරුවෙක් ..කන්නන්ගර මහත්තය ගොඩ නැගුවා නිදහස් අද්‍යාපනය මු විනාසකරනවා .

    .ශිෂ්‍යත්වේ 4 වසරට තියන්නේ දක්ෂ ළමයින් හොද ඉස්කෝල වලට තෝරන්න .හැබැයි ඔය ශිෂ්‍යත්වේ ලංකාවේ හොදම පාසල් වල ළමයින්ට අවශ්‍ය නැතිඑක පිළිගන්න පුළුවන් නමුත් දුෂ්කර පාසල් වල ළමයින්ට මේක අනිවාර්යයෙන් තියන්නැ ඕනේ එතකොට එවල ඉන්න දක්ෂයන්ට හොද ඉස්කෝල වලට යන්න අවස්තාව ලැබෙනවා :angry::angry:
    ඒ මොකටද,, හැම පාසලකටම උපරිම වශයෙන් සමාන මට්ටමෙන් පහසුකම් බෙදෙන්න ඕන.. ඒක මිසක් බොරුවට ලමයින්ට පීඩනයක් දෙන්න ඕන නැහැ. හැබැයි මේ ආන්ඩුවෙන් ඉස්කෝල දියුනු කරන්න ලොකු දේවල් කරලා තියෙනව:rolleyes:
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Honda wedak..
    Dura diga beluwoth Game(Gama) school develop karanna wenawa.. Normal Town wala school walata lamai wedi wenawa.. eekanam super wedak..:yes::yes:
    Aduma tharame Iskola Wehena eka newathiwi.. danna tharamata lankawe iskola wehuna oya magula nisa..:yes::yes::yes:
    Thawa Guru purappadu Nisa Upadidarinta thawa Jobs denna puluwan..:yes::yes:
    Thawa Nawa rekiya uthpadanaya wenawa...
    {hebei Me wage Rekiyath uthpadanaya wenna puluwa.-- Pol kadannan / Minimaruwa/ Geta Kapannan/ Kappamkarayo / Naattami/ Kidnapers}:confused::confused::yes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේකට නම් මමත් එකඟයි. ගමේ ඉස්කෝලේ ඉගෙනගත්තත් බං හරියට තමුන්ගේ වැඩ ටික කරගත්තනම් තැනකට එන්න පුලුවන්.දැන් ඉපදුනු ගමන්ම පොඩි උන්ව හරක් පට්ටිය වගේ ටියුශන් දක්වන එකයි කරන්නේ.ඒකේන් වෙන්නේ පොඩි උන්ට උන්ගේ ළමා කාලේ නැති වෙලා යන එක විතරයි.ලොකු දෙය බන්දුලයා කරලා තියෙන්නේ මොනවා නැතත් ඒකෙන් උන්ට උන්ගේ ළමා කාලේ හරි ඉතුරු වේවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.:dull:

    hats off

    හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නව

    :yes::yes:
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Honda wedak..
    Dura diga beluwoth Game(Gama) school develop karanna wenawa.. Normal Town wala school walata lamai wedi wenawa.. eekanam super wedak..:yes::yes:
    Aduma tharame Iskola Wehena eka newathiwi.. danna tharamata lankawe iskola wehuna oya magula nisa..:yes::yes::yes:
    Thawa Guru purappadu Nisa Upadidarinta thawa Jobs denna puluwan..:yes::yes:
    Thawa Nawa rekiya uthpadanaya wenawa...
    {hebei Me wage Rekiyath uthpadanaya wenna puluwa.-- Pol kadannan / Minimaruwa/ Geta Kapannan/ Kappamkarayo / Naattami/ Kidnapers}:confused::confused::yes:

    ශිෂ්‍යත්වෙ නැතිවුනා කියලා ගමේ ලමයි ගැටකපන්නෙ,මිනීමරුවො හොරු මන්කොල්ලකාරයො වෙන්නෙ මොකටද බන්. ඉගෙනගන්න එකා කොහෙ හිටියත් කරනව නැති එකා නැහැ
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේක හොඳ වැඩක් යකෝ! හරිනම් ලංකාවේ තියෙන හැම රජයේ පාසලක්ම එකම ප්‍රමිතියේ තියෙන්න ඕනේ. කොළඹට කිරි ගමට කැකිරි කියලා මේ වැඩේ කරන්න බැහැ. ගමේ ඉන්න කෙනා කොළඹ ඇවිල්ලා හොස්ටල් වල ඉඳලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ගමේ කෙනාට කොළඹ ප්‍රමිතියට ගමේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන් පාසැල් අපි ගමට හදලා දෙන්න ඕනේ. ශිෂ්‍යත්ව දීලා ළමයව කොළඹ ට්‍රාන්ස්ෆර් කරන එකෙන් වෙන්නේ ළමයා දෙමව්පියන්ගෙන් වෙන්වෙලා තනියම හොස්ටල් වල කටු කන එක විතරයි. මම හිතන විදිහට ඕ ලෙවල් සහා ඒ ලෙවල් තිබ්බම හොඳටම ඇති. පහ වසරේ පුංචි පැටව්න්ට මේවා ඕනේ නැහැ.
     
    Last edited: