බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.
දැනට පහ ශ්‍රේණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2016 වසරේ සිට අහෝසි කර දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට සාධනීය මට්ටම් පරීක්ෂා කිරීමේ විභාගයක් පමණක් පැවැත්වීමට පියවර ගන්නා බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.
Comments
අනේ අසරණ ගමෙි ළමයි. උන්ට පොල් තඩන්න තමයි. උන් තොහොමද අඩු ගානේ 5 පන්තියේදිවත් පහසුකමි තියෙන පාසලක් හොයා ගන්නේ. මුන්ට හෙන ගහනවා. ගමෙ අහිංසක මිනිස්සුන්ට මෙිවා තේරෙන්නේ නෑ
නියමයි නියමයි එතකොට ගමේ එකාට ගමේ ඉස්කෝලෙටම වෙලා ඉන්න පුලුවන්
ක්‍රමයක් තමා ඕ