බබාලා අරන් ට්‍රැවල් කරන සිංහලු අනාතයි.. 🤔🤔

shenat

Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    බබාලා අරන් ප්ලේන් එකේන් ට්‍රැවල් කරල තියෙන සිංහලු මට මෙන්න මේක කියහල්ලා.

    අවුරුදු දෙකට අඩු බබෙක්(ට්‍රැවල් කරන වෙලාවෙ) infant කෙනෙක් කියලනේ ගන්නෙ airline වලින්. එතකොට ඒ බබෙක්ට අනිවාර්යෙන්ම බැසිනට් එකක් එක්ක තියෙන සීට් බුක් කරන්න බැරිද සල්ලි ගෙවලා ටිකට් ගන්න කලින්? ඒ කිව්වෙ බැසිනට් එකක් දෙන්නෙ නැත්තං ටිකට් එක බුක් නොකර ඉන්න ඕන.

    මම ඒජන්ට් කෙනෙකුට කතා කරාම කිව්වා බුක් කරනකන් කියන්න බැහැ කියලා හම්බවෙනවද නැද්ද කියලා. ඒක හරි හුප්තක්නෙ අපි සල්ලි ගෙවලා ගන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ගෙවන්න බෑනෙ. Sri Lankan වගේ එකක ඔහොම එලොවටත් නැති මෙලොවටත් නැති කැලෑ නීතියක් තියෙනව කිව්වොත් මට පුදුම නෑ. (රටට හරි හමන් පදනමක් තියෙන නීති නැති එකේ රටේ එයාලයින් එකට තියෙන්න බැහැනෙ.) වෙන එයාලයින් වලත් එහෙමද??

    උබල දන්න දේවල් කියහල්ලා මේ ගැන. තෑන්ක්ස් 🙏🙏🙏
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Emirates එකේ නම් බැසිනට් එක දෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්...පොඩි කේස් එකක් තියනවා..වයට අවුරුදු 2කට අඩු උනාට වැඩක් නෑ..බබා ටිකක් ලොකු නන් බැසිනට් එකට දාන්න එපා කියනවා..මගේ පහසුවට මම ඉල්ල ගත්තේ..ටිකට් කරල සීට් සිලෙක්ට් කරද්දි තමයි බැසිනට් සීට් සිලෙක්ට් කරගන්න ඕන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි උන් හැදුව නම් බැසිනෙට් හොයා හොයා ඉන්නේ නැතුව ඔඩොක්කුවේ තියන් පලයන්

    යකෝ බැසිනට් හදල තියෙන්නෙ ළමයි තියන් යන්න

    Ausi neda mokada yaku sri lankan enne qantas tiyeddi

    Options බලන්නෙ බන්. Ausi ඉඳන් ලංකාවට එන්න වැඩිය ඔප්ෂන් නැහැනෙ. Sri Lankan නෙවෙයි Singapore Airlines තමයි first choice එක. කාලය වැඩි නිසා අමාරු වෙයිද බබෙක් එක්ක කියල හිතල තමයි SLA එකත් සලකා බැලුවෙ.
    ------ Post added on Jul 21, 2023 at 2:43 PM
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Machan punchima babekta thamai basinet Hari yanne e kiyanne auruddakata wada adui nam thamai.

    Podi ekata idaganna puluwannam Oka Hari yanne na.

    Mona airlines eketh basinet ekak guaranteed na.

    Onima nam wenama seat ekak book Karala airline certified car seat ekak Aran yanna
     
    • Love
    Reactions: shenat

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම ළමයි පොඩි කාලේ ලංකාවට ආවේ ගියේ Singapore Airline එකෙනුයි. කවදාවත් Bassinet එකක් කලින් බුක් කලේ නැහැ. infant කෙනෙක් එක්ක ටිකට් බුක් කරන කොට front row (බෙසිනට් හයි කරන්න ඉඩ තියන සීට්) ලැබෙනවා. ප්ලේන් එකට නැග්ගාම, Bassinet ඕනැද කියලා අහනවා. සමහර විට අපි ඉල්ලලාත් අරං තියනවා. නමුත් ඒවා හදලා තියෙන්නේ බොහොම පුංචි ළමයින්ට මිසක් අවුරුදු දෙකකට කිට්ටු ළමයින්ට නොවෙයි. ඒ හැර, take off / landing /seat belt warning අවස්ථා වලදී ළමයා ඒකේ තියන්න දෙන්නේත් නැහැ.

    කලින් බුක් කරන්න පුලුවන්ද කියලා නම් මම කවදාවත් හොයලා නැහැ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඔඩ්ඩොක්කුවේ තියං යන්න ඉස්සරහ ඉඩ ගන්ම බැරිම උනොත් පිටීම පස්සේ සීට් එක බුක් කරගන්න ටොයිලට් එක ලඟ.. හදිස්සියට ඩයපර්ස් මාරූ කරගන්න උනත් ලේසියි... ඇඬන නිසා පිටිපස්සෙමත් නිසා ලොකු අවුලක් නැ...
     
    • Love
    • Like
    Reactions: vgp and shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යකෝ බැසිනට් හදල තියෙන්නෙ ළමයි තියන් යන්න



    Options බලන්නෙ බන්. Ausi ඉඳන් ලංකාවට එන්න වැඩිය ඔප්ෂන් නැහැනෙ. Sri Lankan නෙවෙයි Singapore Airlines තමයි first choice එක. කාලය වැඩි නිසා අමාරු වෙයිද බබෙක් එක්ක කියල හිතල තමයි SLA එකත් සලකා බැලුවෙ.
    ------ Post added on Jul 21, 2023 at 2:43 PM
    Singapore dawasak indala waren.
     
    • Like
    Reactions: shenat