බබාලා අරන් ප්ලේන් එකේන් ට්රැවල් කරල තියෙන සිංහලු මට මෙන්න මේක කියහල්ලා.
අවුරුදු දෙකට අඩු බබෙක්(ට්රැවල් කරන වෙලාවෙ) infant කෙනෙක් කියලනේ ගන්නෙ airline වලින්. එතකොට ඒ බබෙක්ට අනිවාර්යෙන්ම බැසිනට් එකක් එක්ක තියෙන සීට් බුක් කරන්න බැරිද සල්ලි ගෙවලා ටිකට් ගන්න කලින්? ඒ කිව්වෙ බැසිනට් එකක් දෙන්නෙ නැත්තං ටිකට් එක බුක් නොකර ඉන්න ඕන.
මම ඒජන්ට් කෙනෙකුට කතා කරාම කිව්වා බුක් කරනකන් කියන්න බැහැ කියලා හම්බවෙනවද නැද්ද කියලා. ඒක හරි හුප්තක්නෙ අපි සල්ලි ගෙවලා ගන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ගෙවන්න බෑනෙ. Sri Lankan වගේ එකක ඔහොම එලොවටත් නැති මෙලොවටත් නැති කැලෑ නීතියක් තියෙනව කිව්වොත් මට පුදුම නෑ. (රටට හරි හමන් පදනමක් තියෙන නීති නැති එකේ රටේ එයාලයින් එකට තියෙන්න බැහැනෙ.) වෙන එයාලයින් වලත් එහෙමද??
උබල දන්න දේවල් කියහල්ලා මේ ගැන. තෑන්ක්ස්