මටත් එහෙම ගොඩක් හම්බවෙල නෑ මචන් 3-4ක් විතර.සමහරු මචන් ගොඩක් බයයිනෙ .දවස් 2-3 ක් පරක්කු වුනත් එනවා.එහෙම 3-4ක් තමයි අහු වුනෙ.අනිත් එක ඒ අය කියන LMP එක 100% හරි නොවෙන්නත් පුලුවන්නෙ මචන්.
Ok. Gn. BS..
පරක්කු වෙන කතාව නම් ඇත්ත.. මට නම් හම්බු වෙලා නැති තරම්ම වගේ සති 4 කින්.. මන්දා උඹට නම්... ඒත් ඒක වෙන්නේ බැරි දෙයක් බං.. අනේ මංදා..

උඹ ලකියගෙන් මහත් වෙන්න බෙහෙත් ඉල්ලන්න එපා.. බොරු වැඩක් බං..

මූ මටත් ඕක කියන්න කට හදන් හිටියේ. ඒත් මම මූට කලින්ම කිව්වා පෙරිටෝල් නම් එපා. වෙන එකක් කියපිය කියලා 
මූ ඒ පාර මට සිංහල බෙහෙත් වගයක් කිව්වා. ඒකේත් එකක් මම කලින් යූස් කරා. පස්සේ මූ ජාති 3ක් එකට ගසපන් කිව්වා 
ඒ මඟුල කන්න කම්මැලි නිසා අල්ලලා දැම්මා 
බෙහෙත් වලට අමාරුයි බං මහත් කරන්න 
අපේ මහන්සියෙන් කෑවොත් තමා ඉතින්. ඒකනේ කරන්න බැරි 
පෙරිටෝල් වලට බඩගිනි එන්නේ නෑ නිදිමත නම් එනවා 
tfs bro
Bump
Educational Threads නැතිම කාලෙක වගේ මේ වගේ මහඟු මෙහෙවරක් කරන එක ගැන ඔබතුමාට හද පතුලෙන්ම ස්තූති කරමිතව තවත් මේවාගේ මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා
බලාගන්නවා කියන එකෙන් මම අදහස් කලේ ප්‍රෙග්නන්ට්ද කියල බලාගන්න එකයි... සමහර අයට මාස 3ක් ගිහිල්ලත් මෙන්සස් නෑ.. එහෙම අයට හරි අමරුයිනේ ප්‍රෙග්නන්ට් වෙලාද නද්ද කියල බලාගන්නට...
මගේ යාලුවෙකුගේ වයිට් කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා... එයට පීරියට්ඩ් එන්නෙ ඉඳල හිටලා... මිනිහා කසාද බඳලා වන් යර් වගේ කාලයක් වෙනවා.. මිනිහට දරුවෝ නැති එක තමයි ප්‍රශ්නේ... වයිෆ් ගේ පීරියඩ් රෙගියුලර් නැතිලු.. මාස 3ක් වගෙ පරක්කුත් වෙනවලු.. උන් චෙක්කරලත් බලලා.. යූරීන් ටෙස්ට් පවා කරලා.. කලින් සරයක් උන්ට සෙට් වෙලා නැති උනා ඒක උන් ඇබෝශන් කරා බබගේ හාට් එක වැඩකරන්නේ නෑ නෑ කියල ඩොක්ටර්ලු කිව්වෙ ඇබෝශන් කරන්න කියලත් දැන් ඒකට මාස 6කටත් වැසියි.. තවම මොකුත් නෑ ඇයි ඒ? ( මෙන්සස් 3 ටිමෙස් අවිල්ල තිබුන මේකාලේ අතරේ )
valuable thread ...Thanks...keep it up with various medical issues.,...
Elaz Nice Post ah..
Thanks machan![]()
6+
හැමෝටම බුදු සරණයි...
nice thread
thanks for sharing.
මටත් එහෙම ගොඩක් හම්බවෙල නෑ මචන් 3-4ක් විතර.සමහරු මචන් ගොඩක් බයයිනෙ .දවස් 2-3 ක් පරක්කු වුනත් එනවා.එහෙම 3-4ක් තමයි අහු වුනෙ.අනිත් එක ඒ අය කියන LMP එක 100% හරි නොවෙන්නත් පුලුවන්නෙ මචන්.
වැඩිය ඕක හිතන්නෙ නැතිව ඉමු![]()
මූ මටත් ඕක කියන්න කට හදන් හිටියේ. ඒත් මම මූට කලින්ම කිව්වා පෙරිටෝල් නම් එපා. වෙන එකක් කියපිය කියලා
මූ ඒ පාර මට සිංහල බෙහෙත් වගයක් කිව්වා. ඒකේත් එකක් මම කලින් යූස් කරා. පස්සේ මූ ජාති 3ක් එකට ගසපන් කිව්වා
ඒ මඟුල කන්න කම්මැලි නිසා අල්ලලා දැම්මා
බෙහෙත් වලට අමාරුයි බං මහත් කරන්න
අපේ මහන්සියෙන් කෑවොත් තමා ඉතින්. ඒකනේ කරන්න බැරි
පෙරිටෝල් වලට බඩගිනි එන්නේ නෑ නිදිමත නම් එනවා
ela wedak ban +
කෝරලේමහත්තයා;15799205 said:ela machan..Nice one+6
දැන් මේ ගෙදර වත්ත වටේවත් දුවන්න හිතන් ඉන්නේ
වත්ත වටේ දුවන්න ගිහින් ගෙදරින් එලවයිද දන්නේ නෑ. අම්මා ගහයි කොස්සෙන් 

පට්ටම thread එක සහෝ. මේ වගේ ඒවා දිගටම දාන්න. ඔයාගේ thread එකක් තියෙනවා දැක්කත් ගොඩක් සතුටුයි.![]()

එකෙන්ම එලකිරියට සම්පතක්