ape ewunta nomile labena ewaye agayak na
baba set unahama thama budu dosthara mahaththayo kiyagena enne
ඒක නම් ඇත්ත බං.. අතින් කීයක් හරි ගියේ නැත්නම් ගොඩක් අයට හිතට හරි නැහැ..

wenada wagama mekatah ela thread ekaka tfs![]()
ස්තූතියි මචං...
ape ewunta nomile labena ewaye agayak na
baba set unahama thama budu dosthara mahaththayo kiyagena enne

wenada wagama mekatah ela thread ekaka tfs![]()
ඊට පස්සේ බොලා මට කිව්වද මොකද උනේ කියලා..?? මම එක්සර්සයිස් කරන්න කිව්ව ඒවා, ඩයට් කන්ට්‍රෝලින්ග් වලින් වෙනසක් උනාද කියලා කිව්වද.? මට දුමින්ද සිල්වගේ ලෙඩේ හැදිලා වෙන්න ඇති...

බිත්තර කන එක නම් අඩු කළා 

ambaaneka wedagat machooo 13 rep added![]()
රිදිලා™;15798425 said:පට්ට හැමදාමත් වගේ...
දන්නවද මේක නිකම්ම කියවලා බැක් බටන් එක ඔබන එවුන් එහෙමත් අඩු නැහැ එළකිරියේ.. රෙප් නැතත් අඩුම ගානේ කොමෙන්ට් එකක්වත් දෙන්න දන්නේ නැති එවුන්... උන් හිතන්නේ මෙව්වා මහන්සි වෙලා ටයිප් කරන එක හරිම ලේසි දෙයක් කියලා... කොපි පේස්ට් කරන එවුන් ත්‍රෙඩ් හදන්න ගන්න මහන්සිය දන්නේ නැහැ සහෝ...
මෙහෙම කිව්වහම ගොඩක් එවුන්ට රිදෙයි... කරන්න දෙයක් නැහැ
බුදුසරණයි ඩොක්...!!!
අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..
ඒත් ඒවලට ප්‍රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..
ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත් ගුණයක් නැති උන්..
මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...
![]()
කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න.. එහෙනම් වෙලාවක් සෙට් උනාම ආයේ වෙන ත්‍රෙඩ් එකකින් හම්බවෙමු.. හැමෝටම බුදු සරණයි...

අතේ දුරින් ඉන්න එක ඇඟට ගුණයි. වැඩි දෙනෙක් මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් දාපු ලෙඩ රෝග ගැන අතැඹුලක් සේ දන්න එවුන් ඉන්නේ 

දෙයක් කිව්වත් වැරදියි. නොකිව්වත් වැරදියි 

"crazybuddy" අනිත් එකා "gayendra9*9"
mun denna koiya patay kiyala beth ahagatta neda atta kiyapan?
joke hode
ubatanam godak wadagath![]()

ඉතින් බන් එව්වා කොලේ නෑනේබිත්තර කන එක නම් අඩු කළා
![]()
ආහ් ළඟදී බැන්ද මනුසයා නොවැ.. ඔයාලට තමයි ගොඩක් වැදගත් මේක.. පොඩි උන්ට දැනුමට කියලා දැම්මේ බං...
ඒක නම් අනිවා.. මම මගේ එකම එක ත්‍රෙඩ් එකකින්වත් රෙප් ඉල්ලලා නැහැ බං.. රෙප් 100 කට වඩා තමුන්ගේ අදහස කියලා කරන දිරි ගැන්වීම මටනම් වටිනවා සෑහෙන්න... ඒත් ගොඩාරියක් බලලා යනවා.. ඒක අවුලක් නෑ බං.. මම මෙතෙක් කාලෙකට දාපු කිසිම ත්‍රෙඩ් එකක් කොපි පේස්ට් කරපු ඒවා නෙමෙයි බං.. මම දැම්මට පස්සෙනම් එක එක සයිට් වල දාලා තියනවා මමත් දැක්කා ගෙඩි පිටින් කොපි කරලා..

මම නම් ලහදිනෙ ආවෙ ත්‍රෙඩ් එක දැක්කොත් අනිවා බම්ප් එකක් දානවා 

...ඔක්කොම බාගෙට බාගෙට දැනගෙන හිටියේ.
ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් තේරුම් ගත්තා...ස්තුතියි..

ආහ් ළඟදී බැන්ද මනුසයා නොවැ.. ඔයාලට තමයි ගොඩක් වැදගත් මේක.. පොඩි උන්ට දැනුමට කියලා දැම්මේ බං...
ඒක නම් අනිවා.. මම මගේ එකම එක ත්‍රෙඩ් එකකින්වත් රෙප් ඉල්ලලා නැහැ බං.. රෙප් 100 කට වඩා තමුන්ගේ අදහස කියලා කරන දිරි ගැන්වීම මටනම් වටිනවා සෑහෙන්න... ඒත් ගොඩාරියක් බලලා යනවා.. ඒක අවුලක් නෑ බං.. මම මෙතෙක් කාලෙකට දාපු කිසිම ත්‍රෙඩ් එකක් කොපි පේස්ට් කරපු ඒවා නෙමෙයි බං.. මම දැම්මට පස්සෙනම් එක එක සයිට් වල දාලා තියනවා මමත් දැක්කා ගෙඩි පිටින් කොපි කරලා..

අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..
ඒත් ඒවලට ප්‍රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..
ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත් [/COLOR]ගුණයක් නැති උන්..
මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...
![]()

පව් නෙද ඔයා
මල්ලියා පස්සෙ පුලුවන් වෙලාවක "ආහාර පාලනය කිරීම" ගැන පොස්ට් එකක් දාන්නකෝ.ගොඩාක් අයට වැදගත් වෙයි..![]()