බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ape ewunta nomile labena ewaye agayak na
baba set unahama thama budu dosthara mahaththayo kiyagena enne
ඒක නම් ඇත්ත බං.. අතින් කීයක් හරි ගියේ නැත්නම් ගොඩක් අයට හිතට හරි නැහැ..
Royal_Baby_Minion_.jpg
:rofl::rofl::rofl:
wenada wagama mekatah ela thread ekaka tfs :)
ස්තූතියි මචං...
 
  • Like
Reactions: maheshsenadheera

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඊට පස්සේ බොලා මට කිව්වද මොකද උනේ කියලා..?? මම එක්සර්සයිස් කරන්න කිව්ව ඒවා, ඩයට් කන්ට්‍රෝලින්ග් වලින් වෙනසක් උනාද කියලා කිව්වද.? මට දුමින්ද සිල්වගේ ලෙඩේ හැදිලා වෙන්න ඇති... :P:P

ඉතින් බන් එව්වා කොලේ නෑනේ :P:P:P බිත්තර කන එක නම් අඩු කළා :yes::P
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ambaaneka wedagat machooo 13 rep added :D
ආහ් ළඟදී බැන්ද මනුසයා නොවැ.. ඔයාලට තමයි ගොඩක් වැදගත් මේක.. පොඩි උන්ට දැනුමට කියලා දැම්මේ බං...
රිදිලා™;15798425 said:
පට්ට හැමදාමත් ‍වගේ...
දන්නවද මේක නිකම්ම කියවලා බැක් බටන් එක ඔබන එවුන් එහෙමත් අඩු නැහැ එළකිරියේ.. රෙප් නැතත් අඩුම ගානේ කොමෙන්ට් එකක්වත් දෙන්න දන්නේ නැති එවුන්... උන් හිතන්නේ මෙව්වා මහන්සි වෙලා ටයිප් කරන එක හරිම ලේසි දෙයක් කියලා... කොපි පේස්ට් කරන එවුන් ත්‍රෙඩ් හදන්න ගන්න මහන්සිය දන්නේ නැහැ සහෝ...
මෙහෙම කිව්වහම ගොඩක් එවුන්ට රිදෙයි... කරන්න දෙයක් නැහැ
බුදුසරණයි ඩොක්...!!!
ඒක නම් අනිවා.. මම මගේ එකම එක ත්‍රෙඩ් එකකින්වත් රෙප් ඉල්ලලා නැහැ බං.. රෙප් 100 කට වඩා තමුන්ගේ අදහස කියලා කරන දිරි ගැන්වීම මටනම් වටිනවා සෑහෙන්න... ඒත් ගොඩාරියක් බලලා යනවා.. ඒක අවුලක් නෑ බං.. මම මෙතෙක් කාලෙකට දාපු කිසිම ත්‍රෙඩ් එකක් කොපි පේස්ට් කරපු ඒවා නෙමෙයි බං.. මම දැම්මට පස්සෙනම් එක එක සයිට් වල දාලා තියනවා මමත් දැක්කා ගෙඩි පිටින් කොපි කරලා..
 
Aug 18, 2011
6,147
788
0

අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..:D මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..:cool: ඒත් ඒවලට ප්‍රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..:frown: ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත්
ගුණයක් නැති උන්..:angry: මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...:(

කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න..
එහෙනම් වෙලාවක් සෙට් උනාම ආයේ වෙන ත්‍රෙඩ් එකකින් හම්බවෙමු.. හැමෝටම බුදු සරණයි...

සිරාවට මේකේ ඉන්නේ කෙලෙහි ගුණ දන්න එවුන් නෙවෙයි :P:P:rofl::rofl: අතේ දුරින් ඉන්න එක ඇඟට ගුණයි. වැඩි දෙනෙක් මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් දාපු ලෙඩ රෝග ගැන අතැඹුලක් සේ දන්න එවුන් ඉන්නේ :rofl::rofl::P:P දෙයක් කිව්වත් වැරදියි. නොකිව්වත් වැරදියි :D:D

ෆට්ට ත්‍රෙඩ් එක. තම්බ්ස් අප් :D

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
"crazybuddy" අනිත් එකා "gayendra9*9"
mun denna koiya patay kiyala beth ahagatta neda atta kiyapan?
joke hode
නෑ නෑ බං.. බඩිය නම් ඔය එක එක මගුල් ගොඩක් අහලා ඇති ගෑස්, කුරුලෑ වගේ.. ගයෙන්ද්‍ර කටේ එන උෂ්ණ තුවාල වලට.. එහෙම එකක් ඇහුවනම් මම මෙතන ප්‍රසිද්ධියේ නම දාන්නේ නෑ බං... බුක් මාර්ක් කරලා තියා ගනින් බැන්දම ගන්න..
ubatanam godak wadagath :P
:D:rofl:
ඉතින් බන් එව්වා කොලේ නෑනේ :P:P:P බිත්තර කන එක නම් අඩු කළා :yes::P
නොදකින් අපරාදේ මම ටයිප් කරපුවා...
 
  • Like
Reactions: jamiezue and kputha

kputha

Member
May 5, 2012
5,534
240
0
ආහ් ළඟදී බැන්ද මනුසයා නොවැ.. ඔයාලට තමයි ගොඩක් වැදගත් මේක.. පොඩි උන්ට දැනුමට කියලා දැම්මේ බං...
ඒක නම් අනිවා.. මම මගේ එකම එක ත්‍රෙඩ් එකකින්වත් රෙප් ඉල්ලලා නැහැ බං.. රෙප් 100 කට වඩා තමුන්ගේ අදහස කියලා කරන දිරි ගැන්වීම මටනම් වටිනවා සෑහෙන්න... ඒත් ගොඩාරියක් බලලා යනවා.. ඒක අවුලක් නෑ බං.. මම මෙතෙක් කාලෙකට දාපු කිසිම ත්‍රෙඩ් එකක් කොපි පේස්ට් කරපු ඒවා නෙමෙයි බං.. මම දැම්මට පස්සෙනම් එක එක සයිට් වල දාලා තියනවා මමත් දැක්කා ගෙඩි පිටින් කොපි කරලා..
11.gif

එවාට බැන ගන්න මරා ගන්න යන්න එපා කවදාවත් ඔයාගෙ එ ලිපි වලින් ගොඩාක් අය ප්‍රයොජන ගන්නවා අනික උස්සන්නෙ එ ලිපි වල යමක් තියෙන නිසානෙ එ කියන්නෙ ඔයාගෙ
දැනුම ගොඩාක් අය ලගට යනවා කියන එකනෙ ඉතින් සතුටු වෙන්න :yes::cool: මම නම් ලහදිනෙ ආවෙ ත්‍රෙඩ් එක දැක්කොත් අනිවා බම්ප් එකක් දානවා :yes:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    එල මචන් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා:yes::yes:...ඔක්කොම බාගෙට බාගෙට දැනගෙන හිටියේ.:sorry::sorry: ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් තේරුම් ගත්තා...ස්තුතියි..:cool::cool::cool:
     
    Jun 3, 2013
    659
    59
    0
    ආහ් ළඟදී බැන්ද මනුසයා නොවැ.. ඔයාලට තමයි ගොඩක් වැදගත් මේක.. පොඩි උන්ට දැනුමට කියලා දැම්මේ බං...

    ඒක නම් අනිවා.. මම මගේ එකම එක ත්‍රෙඩ් එකකින්වත් රෙප් ඉල්ලලා නැහැ බං.. රෙප් 100 කට වඩා තමුන්ගේ අදහස කියලා කරන දිරි ගැන්වීම මටනම් වටිනවා සෑහෙන්න... ඒත් ගොඩාරියක් බලලා යනවා.. ඒක අවුලක් නෑ බං.. මම මෙතෙක් කාලෙකට දාපු කිසිම ත්‍රෙඩ් එකක් කොපි පේස්ට් කරපු ඒවා නෙමෙයි බං.. මම දැම්මට පස්සෙනම් එක එක සයිට් වල දාලා තියනවා මමත් දැක්කා ගෙඩි පිටින් කොපි කරලා..

    රෙප් නම් වැඩක් නැහැ බං..මේකේ ඉන්නවා කොටු 11 පුරව ගත්ත කවදාවත් දැකලා නැති එවනුත්.. තව නේම් ටූ ඕල් වෙලත් එක්ක..ඒත් තමන්ගේ කියලා එක ත්‍රෙඩ් එකක් දාලා නැහැ.. ඔක්කොම කොපි පේස්ට්....:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල්ලියා පස්සෙ පුලුවන් වෙලාවක "ආහාර පාලනය කිරීම" ගැන පොස්ට් එකක් දාන්නකෝ.ගොඩාක් අයට වැදගත් වෙයි..:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..:D මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..:cool: ඒත් ඒවලට ප්‍රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..:frown: ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත් [/COLOR]ගුණයක් නැති උන්..:angry: මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...:(

    රිදිලා™ :dull::P:Pපව් නෙද ඔයා:rolleyes::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්ලියා පස්සෙ පුලුවන් වෙලාවක "ආහාර පාලනය කිරීම" ගැන පොස්ට් එකක් දාන්නකෝ.ගොඩාක් අයට වැදගත් වෙයි..:)

    හා:dull: