බබා හම්බුවෙන්නද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උ දික් වෙන්න විතරයි බෙත් දෙන්නෙ :rolleyes:
    Vimax-Pills-1314001329-0.jpg

    දික් වෙන්න නම් මෙන්න භාන්ඩෙ.. කලු ජාතිකයො පරාදයි.. :rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මේ සඳහා ගන්න මුත්‍රා සාම්පලය උදේම නැගිට්ට ගමන් මුත්‍රා කරන්න කලියෙන් ගන්න සාම්පලයක් නම් වඩාත් පරීක්ෂණය සාර්ථකයි..

    මුත්‍රා කරන්න කලියෙන් මුත්‍රා සාම්පල් ගන්න හැටි තේරෙන්නේ ඩොක්. මුත්‍රාශයට සිරින්ජරයක් වගේ එකක් විදලා වෙන්ටෑ ඇති,

    Abort වෙන්න දෙන්න පුලුවන් බෙහෙතක් දෙන්න කිය කියා අනුන්ගේ පව් වැඩත් මගේ කරේ ගහන්න එනවා...:angry::angry: මේ අහපල්ලා මම තවම ජීවිතේ පටන් ගත්තා විතරයි.. ගොඩක් සල්ලි අතේ නෑ තමයි.. ඒ උනාට ඔය වගේ තිරිසන් වැඩ කවදාවත් කරන්නේ නෑ කන්න නැතුව බඩගින්නේ මැරෙන්න උනත්..

    Hats+off+to+you+sir+_7163990b4f3a977689286e8655533874.jpg

    :yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    oya.hcg stripeka kollek ge urine wlalta.positive wagee penenawanam eekiyanne uta teaticuler ehemath mathnam walle pilikawak or cancer ekak liyalaa mama ahala thiyanawa .
    ඔව් බං.. වුෂණ කෝෂයේ පිළිකා වලදි වැඩිවෙන්න පුලුවන්.. ඒ වගේම ඩිම්භ කෝෂයේ පිළිකා වලදිත්..
    Ela mchn !!! :)
    11.gif
    11.gif
    11.gif

    බොහොම ස්තුතියි VM එකක් දාන්න තරම් කාරුණික වුණාට..:dull:
    හැමදාම කියනවා වගේ වටින ත්‍රේඩ් එකක් කියල තමා කියන්න තියෙන්නෙ..:love:
    මං ගාව ඇති Pregnancy Test Strip විස්සක් විතර සහ කොණ්ඩම් පැකට් හතක්..:rofl:
    පරට්ටියෙක් මගේ උපන්දිනේට දුන්නෙ..:sorry:

    මචං පොස්ටිනෝර් ටූ එක 98% හරි 92% හරි සාර්ථකයි කියලා මං අහලා තියෙනවා..:oo:

    අපිත් ඒ කාලේ උපන්දින වලට ඔය වගේ වැඩ කලා.. හැබැයි දුන්නේ වෝර්ඩ් වලින් උස්සපුවා.. ප්‍රොස්ටිනොර් 2 වල සාර්ථකත්වය 98% යි තමයි.. නමුත් කලියෙන් බොන තරමට ගොඩක් හොඳයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks pute.:yes::yes:
    hagim enne naththan luckyluke gay :(:(
    ඌට ඕවා දැකලා දැකලා එපා වෙලා ඇත්තෙ බං.. ඉන්දියාවෙන් නිළියක් ගෙනත් දුන්නත් ඕකා සුකන එකක් නෑ..:rofl:

    :rofl::rofl::rofl::rofl: apinam gedarata ena amuththo kehel awariyak genawama eyalatath deela thama kanne:rofl:
    ඒ කෙහෙල්නේ බොල.. මේ කොණ්ඩම්.. ඕක දාගෙන මං දීපු එකාට සුකන්න ගියොත් ඌ හිතයි මං කොල්ලොකාරයෙක් කියලා.. නොදකිං වේසි..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් ඒ කාලේ උපන්දින වලට ඔය වගේ වැඩ කලා.. හැබැයි දුන්නේ වෝර්ඩ් වලින් උස්සපුවා.. ප්‍රොස්ටිනොර් 2 වල සාර්ථකත්වය 98% යි තමයි.. නමුත් කලියෙන් බොන තරමට ගොඩක් හොඳයි...
    ඔව් බං.. ඌ කලියෙන් දෙන්න ගිහින් දවසක් කෙල්ලගෙ කාමරේ ඉඳලා..:rofl:
    කාමරේ කිව්වට සෑහෙන වෙලාවක් බාත් රූම් එකේලු හිටියෙ.. :(
    දැන් බැඳලා උන් දෙන්නා.. :yes:

    Aug 18, 2011
    6,147
    788
    0
    නෑ මචන් මුත්‍රාවල HCG පොසිටිව් වෙනවා සන්සේච්නය වෙලා දවස් 14කට පස්සෙ.ඒ කියන්නෙ පිලිවෙලට හරියට පීරියඩ්ස් දවස් 28 කට සැරයක් හැදෙන කෙනෙක්නම් ඔසප් වෙලා සති 4කට පස්සෙ.දවස් 30-32න් පොසිටිව් අය මට හම්බවෙලා තියෙනවා.

    දවස් 14න් පොසිටිව් වුනාට ලංකාවේ ඒවා ඩිටෙක්ට් කරන්න බැරියෝ. ලංකාවේ තියෙන ස්ට්‍රිප්ස් වලින් ඩිටෙක්ට් කරන්නේ යූරීන් hCG level එක >50IU/L ට වඩා වැඩි වුනාම. :baffled::baffled: සාමාන්‍යයෙන් ඔය ලෙවල් එක එන්නේ සති 5න් වගේ :eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඌට ඕවා දැකලා දැකලා එපා වෙලා ඇත්තෙ බං.. ඉන්දියාවෙන් නිළියක් ගෙනත් දුන්නත් ඕකා සුකන එකක් නෑ..:rofl:

    ඒ කෙහෙල්නේ බොල.. මේ කොණ්ඩම්.. ඕක දාගෙන මං දීපු එකාට සුකන්න ගියොත් ඌ හිතයි මං කොල්ලොකාරයෙක් කියලා.. නොදකිං වේසි..:angry:

    man hithuwa kellek deepu ekak kiyala:angry::angry::baffled::oo::oo::dull: :dull::dull::dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උඹ ලකියගෙන් මහත් වෙන්න බෙහෙත් ඉල්ලන්න එපා.. බොරු වැඩක් බං.. :lol:
    ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැ‍ටුනට මම මොනා කරන්නද..? :P:P
    thanks pute.:yes::yes:
    hagim enne naththan luckyluke gay :(:(

    meh eeka nemei badina issella kellagei kollagei blood type eka compare karanna one neda. ehema match ena blood types saha eka eka blood types ekathu wunahama daruwata ena blood type eka gana ehema thread ekak daannako. blood type wishesha 2k set wunoth palaweni birth eken passe ammage le walata monaada enawa 2nd birth ekedi eewa wadiyen enawa iita passe hena awul onna ohoma thiyanawa neda ban
    ඔය උඹ කියන්නේ Rhesus සාධකය ගැන බං.. ඒක වෙනම දිග කතාවක්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.. දැනට ඕකට උපදෙසක් දෙනවනම්.. යාලුවෙලා ඉන්න කෙල්ල "-" වෙලා උඹ "+" නම් තමයි අවුල් කියන්නේ.. ඒත් දැන් බය වෙන්න දෙයක් නෑ බං.. "Rhogum කියලා injection එකක් ගහනවා එහෙම අයට බබා ලැබෙන්න ඉද්දි සති 28 න් 34 න් සහ බබා ලැබිලා පැය 72 ක් ඇතුලත.. කිසි ප්‍රශ්නයක් නෑ ඒ වෙලාවට.. මොකක්ද බොල මගේ ගේ කතාව.?
    ඇයි බන් මහත් වෙන්න හදන්නෙ මම නොකා නොබී ඉදල කෙට්ටු උනෙ හෙන අමාරුවෙන් :dull::sorry:
    ඒක පොදු ප්‍රශ්නයක් බං මහත එකා කෙට්‍ටු වෙන්න දඟලනවා,, කෙට්‍ටු එකා මහත් වෙන්න දඟලනවා...

    ලකියගෙන් ගත්තු තරම් බෙහෙත් මං වෙන එක ඩොකෙක්ගෙන්වත් අරන් නැතුව ඇති.. :lol: මං අහපු තරම් ප්‍රශ්න මූ ගාවට බෙහෙත් ගන්න එන එක ලෙඩෙක්වත් අහලත් නැතුව ඇති.. :lol: හැබැයි හැම එකටම කුණුහරුපයක් එක්ක හරි උත්තරයක් එවනවා.. ඒකයි වටින්නෙ.:love:
    අපෝ උඹ දෙන වදයක් බං... :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    උබේ වේ@ කම වැඩී සහෝ.. බොක්කෙන් මැ කිව්වේ
    2.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැ‍ටුනට මම මොනා කරන්නද..? :P:P

    ඔය උඹ කියන්නේ Rhesus සාධකය ගැන බං.. ඒක වෙනම දිග කතාවක්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.. දැනට ඕකට උපදෙසක් දෙනවනම්.. යාලුවෙලා ඉන්න කෙල්ල "-" වෙලා උඹ "+" නම් තමයි අවුල් කියන්නේ.. ඒත් දැන් බය වෙන්න දෙයක් නෑ බං.. "Rhogum කියලා injection එකක් ගහනවා එහෙම අයට බබා ලැබෙන්න ඉද්දි සති 28 න් 34 න් සහ බබා ලැබිලා පැය 72 ක් ඇතුලත.. කිසි ප්‍රශ්නයක් නෑ ඒ වෙලාවට.. මොකක්ද බොල මගේ ගේ කතාව.?

    ඒක පොදු ප්‍රශ්නයක් බං මහත එකා කෙට්‍ටු වෙන්න දඟලනවා,, කෙට්‍ටු එකා මහත් වෙන්න දඟලනවා...

    අපෝ උඹ දෙන වදයක් බං... :P:P
    aaa mamanam O+ :dull::dull::dull:

    apita me lassana (.)(.) k dakkath naginawa.
    thota ohoma giyoth bandama wife sapa na kiyala ubawa elola dildo ekak gani:baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man hithuwa kellek deepu ekak kiyala:angry::angry::baffled::oo::oo::dull: :dull::dull::dull:
    මගුලක් කතා කරනවා.. කෙල්ලෙක් දුන්නා නම් කෙල්ලත් ඉවරයි, කොණ්ඩම් ටිකත් ඉවරයි මෙලහකට.. :(

    ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැ‍ටුනට මම මොනා කරන්නද..? :P:P
    අපෝ උඹ දෙන වදයක් බං... :P:P
    අඩෝ බෝතලෙන් බාගෙකටත් වැඩිය තියෙනවා බං.. අපරාදෙ..:rofl:

    හෙට අනිද්දට ආයෙම වද දෙන්න තියෙනවා.. තවම නෑ.. තව දවස් තියේ..:yes:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මෙන්සස් රෙගියුලර් නැති අයගේ කොහොමද බලාගන්නේ?
    උඹ බලාගන්නව කියලා අහන්නේ මොකක්ද සහෝ..? රෙගියුලර් නැතත් දවස් 21 සිට 45 දක්වා කාලේ ඇතුලත අනිවා එන්න ඕනේ නේ බං... ඒ නිසා 45 ක් යනකනුත් එන්නේ නැත්නම් ගොඩාක් දුරට සැක කරන්න පුලුවන්...
    :dull:අනෙ මචන් බලන්නෙ නෑති උනත් කමක් නෑ. එත් නෑදෑයො ගෙනුයි ,කෙල්ලගෙනුයි, නෑන්දම්ම ගෙනුයි බෙරෙන්න බෑ මචන්:sorry:. ලොකු උදව්වක්.:yes::yes:
    රට්‍ටු කියන එව්වා ගනන් ගන්න එපා බං.. බලමුකෝ.. ත්‍රෙඩ් එකක් දාන්නම්...

    නෑ මචන් මුත්‍රාවල HCG පොසිටිව් වෙනවා සන්සේච්නය වෙලා දවස් 14කට පස්සෙ.ඒ කියන්නෙ පිලිවෙලට හරියට පීරියඩ්ස් දවස් 28 කට සැරයක් හැදෙන කෙනෙක්නම් ඔසප් වෙලා සති 4කට පස්සෙ.දවස් 30-32න් පොසිටිව් අය මට හම්බවෙලා තියෙනවා.
    ලංකාවේ ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ අඩුවෙන් බං.. සති 6 තමයි කාලය LMP ඉඳලා.. Possitive වෙන්න පුලුවන් Molar Pregnancy, Muliple Pregnancy වලදි නම්.. නැත්නම් ලංකාවේ එව්වා වලින් ගොඩක් කලාතුරකින් තමයි ඕක ඩිටෙක්ට් වෙන්නේ.. තවත් උඹට ඕනේ නම් SLOG Guidlines බලපන්... :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹගෙ ඇට දෙක මෙන්න මේ වගේ වෙයන් සහෝ..:yes:

    pictures-300Fig2JJweb.gif

    ලෝන්ග් and ස්ට්‍රොන්ග් සහෝ ඔයාගෙ වගේ මී මින්නෙක් නෙවේ කොමත්.. ඉන්න බෑ බං ඔලුව රිදෙනවා සෙමත් වගේ.. දොයියන්ව දැන් අපෝ බෑ බෑ බෑ බෑ බෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hmmmm.. චැට් ත්‍ර්ඩ් එකක්ද දාල තියෙන්නේ >
    ගොඩක් ත්‍රේඩ් අවසානෙ චැට් ත්‍රේඩ් එකක් වෙනවා බං..
    සචියා, නුවන් බුවා, ගයාන් කුවේට්, සස්ලිට්, දත් කිඹුලා, ටිටී, ලකියා වගේ උන් දාන ත්‍රේඩ් තමා වැඩියක්ම එහෙම වෙන්නෙ.. ඒක උන්ගෙ වාසනාව.. නිතරම ත්‍රේඩ් එක බම්ප් වෙනවනේ නැද්ද..?

    ඇත්ත නං ඇතත් කියහං බොරු නම් බොරු කියහං..:frown: