උ දික් වෙන්න විතරයි බෙත් දෙන්නෙ![]()
දික් වෙන්න නම් මෙන්න භාන්ඩෙ.. කලු ජාතිකයො පරාදයි..

උ දික් වෙන්න විතරයි බෙත් දෙන්නෙ![]()

මේ සඳහා ගන්න මුත්‍රා සාම්පලය උදේම නැගිට්ට ගමන් මුත්‍රා කරන්න කලියෙන් ගන්න සාම්පලයක් නම් වඩාත් පරීක්ෂණය සාර්ථකයි..
Abort වෙන්න දෙන්න පුලුවන් බෙහෙතක් දෙන්න කිය කියා අනුන්ගේ පව් වැඩත් මගේ කරේ ගහන්න එනවා...මේ අහපල්ලා මම තවම ජීවිතේ පටන් ගත්තා විතරයි.. ගොඩක් සල්ලි අතේ නෑ තමයි.. ඒ උනාට ඔය වගේ තිරිසන් වැඩ කවදාවත් කරන්නේ නෑ කන්න නැතුව බඩගින්නේ මැරෙන්න උනත්..

oya.hcg stripeka kollek ge urine wlalta.positive wagee penenawanam eekiyanne uta teaticuler ehemath mathnam walle pilikawak or cancer ekak liyalaa mama ahala thiyanawa .
Ela mchn !!!![]()
බොහොම ස්තුතියි VM එකක් දාන්න තරම් කාරුණික වුණාට..
හැමදාම කියනවා වගේ වටින ත්‍රේඩ් එකක් කියල තමා කියන්න තියෙන්නෙ..
මං ගාව ඇති Pregnancy Test Strip විස්සක් විතර සහ කොණ්ඩම් පැකට් හතක්..
පරට්ටියෙක් මගේ උපන්දිනේට දුන්නෙ..
මචං පොස්ටිනෝර් ටූ එක 98% හරි 92% හරි සාර්ථකයි කියලා මං අහලා තියෙනවා..
thanks pute.
hagim enne naththan luckyluke gay![]()

apinam gedarata ena amuththo kehel awariyak genawama eyalatath deela thama kanne
![]()

අපිත් ඒ කාලේ උපන්දින වලට ඔය වගේ වැඩ කලා.. හැබැයි දුන්නේ වෝර්ඩ් වලින් උස්සපුවා.. ප්‍රොස්ටිනොර් 2 වල සාර්ථකත්වය 98% යි තමයි.. නමුත් කලියෙන් බොන තරමට ගොඩක් හොඳයි...



නෑ මචන් මුත්රාවල HCG පොසිටිව් වෙනවා සන්සේච්නය වෙලා දවස් 14කට පස්සෙ.ඒ කියන්නෙ පිලිවෙලට හරියට පීරියඩ්ස් දවස් 28 කට සැරයක් හැදෙන කෙනෙක්නම් ඔසප් වෙලා සති 4කට පස්සෙ.දවස් 30-32න් පොසිටිව් අය මට හම්බවෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් ඔය ලෙවල් එක එන්නේ සති 5න් වගේ 

ඌට ඕවා දැකලා දැකලා එපා වෙලා ඇත්තෙ බං.. ඉන්දියාවෙන් නිළියක් ගෙනත් දුන්නත් ඕකා සුකන එකක් නෑ..
ඒ කෙහෙල්නේ බොල.. මේ කොණ්ඩම්.. ඕක දාගෙන මං දීපු එකාට සුකන්න ගියොත් ඌ හිතයි මං කොල්ලොකාරයෙක් කියලා.. නොදකිං වේසි..








උඹ ලකියගෙන් මහත් වෙන්න බෙහෙත් ඉල්ලන්න එපා.. බොරු වැඩක් බං..


thanks pute.
hagim enne naththan luckyluke gay
meh eeka nemei badina issella kellagei kollagei blood type eka compare karanna one neda. ehema match ena blood types saha eka eka blood types ekathu wunahama daruwata ena blood type eka gana ehema thread ekak daannako. blood type wishesha 2k set wunoth palaweni birth eken passe ammage le walata monaada enawa 2nd birth ekedi eewa wadiyen enawa iita passe hena awul onna ohoma thiyanawa neda ban
ඇයි බන් මහත් වෙන්න හදන්නෙ මම නොකා නොබී ඉදල කෙට්ටු උනෙ හෙන අමාරුවෙන්![]()
ලකියගෙන් ගත්තු තරම් බෙහෙත් මං වෙන එක ඩොකෙක්ගෙන්වත් අරන් නැතුව ඇති..මං අහපු තරම් ප්‍රශ්න මූ ගාවට බෙහෙත් ගන්න එන එක ලෙඩෙක්වත් අහලත් නැතුව ඇති..
හැබැයි හැම එකටම කුණුහරුපයක් එක්ක හරි උත්තරයක් එවනවා.. ඒකයි වටින්නෙ.


ලකියගෙන් ගත්තු තරම් බෙහෙත් මං වෙන එක ඩොකෙක්ගෙන්වත් අරන් නැතුව ඇති..මං අහපු තරම් ප්‍රශ්න මූ ගාවට බෙහෙත් ගන්න එන එක ලෙඩෙක්වත් අහලත් නැතුව ඇති..
හැබැයි හැම එකටම කුණුහරුපයක් එක්ක හරි උත්තරයක් එවනවා.. ඒකයි වටින්නෙ.
aaa mamanam O+ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැටුනට මම මොනා කරන්නද..?
ඔය උඹ කියන්නේ Rhesus සාධකය ගැන බං.. ඒක වෙනම දිග කතාවක්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.. දැනට ඕකට උපදෙසක් දෙනවනම්.. යාලුවෙලා ඉන්න කෙල්ල "-" වෙලා උඹ "+" නම් තමයි අවුල් කියන්නේ.. ඒත් දැන් බය වෙන්න දෙයක් නෑ බං.. "Rhogum කියලා injection එකක් ගහනවා එහෙම අයට බබා ලැබෙන්න ඉද්දි සති 28 න් 34 න් සහ බබා ලැබිලා පැය 72 ක් ඇතුලත.. කිසි ප්‍රශ්නයක් නෑ ඒ වෙලාවට.. මොකක්ද බොල මගේ ගේ කතාව.?
ඒක පොදු ප්‍රශ්නයක් බං මහත එකා කෙට්ටු වෙන්න දඟලනවා,, කෙට්ටු එකා මහත් වෙන්න දඟලනවා...
අපෝ උඹ දෙන වදයක් බං...






man hithuwa kellek deepu ekak kiyala![]()
![]()

ඇත්තනේ උඹ මගෙන් අහන්නේ නැතුව පෙරිටෝල් ගහලා නිදි කිරා වැටුනට මම මොනා කරන්නද..?
අපෝ උඹ දෙන වදයක් බං...


උබේ වේ@ කම වැඩී සහෝ.. බොක්කෙන් මැ කිව්වේ![]()

මෙන්සස් රෙගියුලර් නැති අයගේ කොහොමද බලාගන්නේ?
අනෙ මචන් බලන්නෙ නෑති උනත් කමක් නෑ. එත් නෑදෑයො ගෙනුයි ,කෙල්ලගෙනුයි, නෑන්දම්ම ගෙනුයි බෙරෙන්න බෑ මචන්
. ලොකු උදව්වක්.
![]()
නෑ මචන් මුත්රාවල HCG පොසිටිව් වෙනවා සන්සේච්නය වෙලා දවස් 14කට පස්සෙ.ඒ කියන්නෙ පිලිවෙලට හරියට පීරියඩ්ස් දවස් 28 කට සැරයක් හැදෙන කෙනෙක්නම් ඔසප් වෙලා සති 4කට පස්සෙ.දවස් 30-32න් පොසිටිව් අය මට හම්බවෙලා තියෙනවා.


උඹගෙ ඇට දෙක මෙන්න මේ වගේ වෙයන් සහෝ..
![]()
hmmmm.. චැට් ත්‍ර්ඩ් එකක්ද දාල තියෙන්නේ >
