බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

:confused::confused::confused::confused:


11.gif
11.gif
11.gif
11.gif
11.gif

ප්‍රතිචාර වලට හා රෙප් වලට ස්තූතියි...
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
aa ela ela.patta.rep passe hode.
Tfs godak dewal danagaththa
:cool::cool:
උදේට දුවන්න බෑ බන්... බල්ලෝ පස්සෙන් එලෝනවා :P දැන් මේ ගෙදර වත්ත වටේවත් දුවන්න හිතන් ඉන්නේ :yes: වත්ත වටේ දුවන්න ගිහින් ගෙදරින් එලවයිද දන්නේ නෑ. අම්මා ගහයි කොස්සෙන් :P:P:P[/QUOTE

ගෙවල් ලඟ පිට්ටනියකට යමන් ඉතින්...
පට්ටම thread එක සහෝ. මේ වගේ ඒවා දිගටම දාන්න. ඔයාගේ thread එකක් තියෙනවා දැක්කත් ගොඩක් සතුටුයි. :yes: :yes:

ප්‍රතිචාරයට ස්තූතියි මචං...
:yes::yes::yes::yes: එකෙන්ම එලකිරියට සම්පතක්
:P:P:P
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
කෙට්ටු වෙන විදිය කියලා දියන්කෝ
බඩජාරියෙක් වගේ කන එක අඩු කරලා ඇඟ වෙහෙසලා ව්‍යයායාම කරහන්..
ela machan godak wadagath.

ත්‍රෙඩ් එක උඩ දැම්ම :D
+++++


ELA MCN....
11.gif
11.gif
11.gif
11.gif
11.gif

රෙප් සහ ප්‍රතිචාර වලට ස්තූතියි..
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Good thraed ekaka aiyya
:) tfs ;)

11.gif
11.gif
11.gif
11.gif
11.gif

ප්‍රතිචාර වලට හා රෙප් වලට ස්තූතියි...
හරි හරි ඉවසලා හිටින් ආයේ බැක් කරනවා හැමෝටම.. දවසකට 10 කට විතරනේ බං දෙන්න පුලුවන්..

aiyya oyagan pimple sambandawa podi dayak ahnna ona VM PM mokuth danna ba ne

දැන් පුලුවන්...
 
  • Like
Reactions: dinchad

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වෙනද වගේම ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්.එහෙන් මෙහෙන් අල්ලගත්තු දේවල් ටිකක් ඇරෙන්න හරිහමන් අවබෝදයක් තිබ්බේ නැහැ මචන් මේ ටොපික් එක සම්බන්දව.අපේ ඔෆිස් එකේ මගේ ටීම් එකේ කෙනෙක්ගේ වයිෆ් ට දැන් දවස් කිට්ටුයි බබා හම්බවෙන්න.වයිෆ් ට වඩා පුදුම දුකක් බන් ඒ මනුස්සය විදින්නේ.මේ අවුරුද්දටම ට්‍රිප් එකක් යන්න උනේ නැහැ.අර ටෙස්ට් එක මේ ටෙස්ට් එක ඉවරයක් නැහැ.මාර බරක් බන් ඉතින් බබා එලියට එනකම්ම.හිතට කිසිම පහසුවක් දැනෙන්නේ නැතුව ඇති.ඕව මේවා එක්ක මට නම් ගැනුයි කසාද බදින එකයි එපා වෙනවා.කසාදයක් බදිනවා කියන්නේ මචන් හරියට නිකම් අපිට බනිස් ගෙඩියක් කන්න තියන ආසාවට මුළු බේකරියක්ම සල්ලි දීල ගත්ත වගේ.බොහොම වටිනා කරුණු ටිකක් නොමිලේම එලකිරියට කියල දුන්නට තැන්ක්ස් මචන්!!!!
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තාම නම් උවමනවක් නෑ ..ඒක නිසා හරියට කියෙව්වෙ නෑ බන් ....ඕනි උනාම උබට pm එකක් දාන්නම් ..

    7+
     
    • Like
    Reactions: luckyluke111