බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

Emios

Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    marry karala ne ban..engage wela witharai.kellage gaman wedi ban..maseta daws deka thunak pita wedding anan man kiyala.ewa iwara unama yaluwo ekka trip ekak yanna dagena daws thunaka.kellage gedarin kiyala yanawanam mage ekka yanna engage wela nisa kiyala.kella kiyanawa ma ekka yanna be kiyala gedara ayath ekkath wali.eyala ekkath katha ne..mawa pennanna belu kellata.mama fun nelu..eyata match wenne nelu

    Ditch that bitch
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ තව එක පාරක් කතා කරපන්
    ඊට පස්සෙ බැරි නම් අතෑරලා දාන්න
    උඹ කොහොමත් එකීට ඕනෙ fun character එකක් වෙන්නේ නැහැ
    උඹ වෙනස් කරන්න බැහැ.වෙනස් වෙන්න ඕනෙත් නැහැ .
    ඒකීට ගැලපෙන jocker කෙනෙක් හොයාගන්න කියලා උඹ උඹේ පාඩුවේ ඉඳපන්.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    උඹ තව එක පාරක් කතා කරපන්
    ඊට පස්සෙ බැරි නම් අතෑරලා දාන්න
    උඹ කොහොමත් එකීට ඕනෙ fun character එකක් වෙන්නේ නැහැ
    උඹ වෙනස් කරන්න බැහැ.වෙනස් වෙන්න ඕනෙත් නැහැ .
    ඒකීට ගැලපෙන jocker කෙනෙක් හොයාගන්න කියලා උඹ උඹේ පාඩුවේ ඉඳපන්.

    mama deparak katha kala ban..ekita mage widiha hariyanne nelu..divorce wennath one nelu..gaman nawaththannath belu
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    mama deparak katha kala ban..ekita mage widiha hariyanne nelu..divorce wennath one nelu..gaman nawaththannath belu

    ,දැන් එතකොට ඒකී මොකක්ද කියන්නේ
    උඹට කරන්න කියලා :confused:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    kala ban masa 4k withara..engagement eka gannakam patta hodata hitiya...e kale oham prashna ne ban.

    owa ganan ganna epa ban, oka itin uba karapu pera karmayak. hetu pala dahamata anuwai oya dewal wenne.

    uba kage hari pawlak kadakappal karala athi ekenma. puluwan nam samagiyen inna pawl tikak balala thagi boga dila wedala ashirwada ganin machan. ube akusal yatapath wei machan
    :).
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එලකිරි එකෙ ඉන්න ගොඩක් අය මගෙ කලින් පොස්ට් බලන්න ඇතිනෙ.ඉතින් මම මේ ටිකේ ටිකක් අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා අතිනේ.වැඩි විශ්වාසයක් නැති වුනත් මාත් ගියා බම්බලපිටිය නඩි වාක්‍යය බලන තැනට.

    මම මිට සති තුනකට විතර කලින් ගිහින් තමා මගෙ ඇගිලි සලකුනු දිලා ආවේ.මට සති දෙකක් විතර පහුවෙලා තමා date එකක් හම්බ වුනෙ බලන්න.(ගොඩක් අයටනම් ඇගිලි සලකුනු දෙන දවසෙම හො ඉලග දවසෙ බලන්න time එකක් දෙනවා.එත් මට සති දෙකකින් තමා හම්බ වුනෙ time එකක්.) ,ඉතින් කොහම හරි මගෙ උපන් දිනෙටයි වෙලාවටයි ගැලපෙන පුස්කොල පොතක් අරගෙන ඒකෙ එක එක කොලෙ පෙරලලා දෙමාපියන්ගෙ විස්තර ,සහොදරියන්ගෙ විස්තර කියන්න පටන් ගත්තා.මුල් කොල වලනම් කියපුවා මට මැච් වුනේ නෑ.එත් එක කොලයක මගෙ නමයි,අම්මගෙ නමයි,තත්තගෙ නමයි හරියටම තිබිලා කිවුවා.කොහම කලාද මන්දා බන්.එකනම් හරිම පුදුමයි.මගෙ ,bith date එකයි time එකයි විතරයි මම දුන්නෙ එයාලට. ඉට පස්සෙ තමා මගෙ විස්තර කියන්න පටන් ගත්තෙ.කියපුවත් ගොඩක් දුරට හරි...

    මම කරන ජොබ් එක, එක ගැනත් කියපුවා හරි.
    පුදුම වැඩෙ කියන්නෙ මම බදින කෙනාගෙ තියෙන්න පුලුවන් නම් කියලා නම් 8ක් විතර කිවුවා.එ නම් 8 ඇතුලෙ මම බැදලා ඉන්න කෙනාගෙ නමත් තිබුනානෙ හරියටම.එත් මචන් මම දැන් ඩිවොස් වෙන්නයි යන්නෙ.හෙට ලොයර්ව හම්බ වෙන්න යනවා.

    මගෙ විවාහයෙ දොශ තියෙනවා කියුවා.පෙර අත්මයෙ කරපු අකුසල් කර්ම නිසාලු. එවානම් ඇත්ත වෙන්න ඇති බන්..අපි වපුරන දෙවල් නෙ අපිට නෙලන්න වෙන්නෙ.


    මමත් ගියා බන් . මගේ නම අම්මා තාත්තගේ නම හරියට කියවුනා . පහුගිය ඒවා ඔක්කොම හරි . හැබැයි අනාගතය ගැන කියපුවනම් 50% වගේ තමා ඇත්ත . බඳිනවා කිව්ව කාලේ එහෙම ඔක්කොම වැරදියි . ඒවගේම මම ව්‍යාපාර කරනවා කිව්වා . ඒවත් හරියට නෑ .මට හිතෙන්නේ අතීතය හරියට කියන්න පුළුවන් හැබැයි අනාගතය බෑ .
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    මමත් ගියා බන් . මගේ නම අම්මා තාත්තගේ නම හරියට කියවුනා . පහුගිය ඒවා ඔක්කොම හරි . හැබැයි අනාගතය ගැන කියපුවනම් 50% වගේ තමා ඇත්ත . බඳිනවා කිව්ව කාලේ එහෙම ඔක්කොම වැරදියි . ඒවගේම මම ව්‍යාපාර කරනවා කිව්වා . ඒවත් හරියට නෑ .මට හිතෙන්නේ අතීතය හරියට කියන්න පුළුවන් හැබැයි අනාගතය බෑ .

    Poddak hitapan 2020 wenakan.:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතීතය කියන්නේ first chapter එක
    ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ
    ඒකෙන් වැඩක් නැහැ තමයි හැබැයි
    ඒගොල්ල කියන දේවල් ගැන අපිට විශ්වාසයක් ඇති වෙන්න තමයි ඒක බලන්නේ

    Vishvaseta nemey, hari kole hoyaaganna.