AGILI SALAKUNAI, UPANDINEI WELAWAI DENAWA. DILA WENA KISIMA DEYAK DENNE. ITA PASSE UN HOYALA KIYAIDA BALAMUKO.![]()
ඉති බන්
උන්ට id office එකත් එක්ක contact තියනව නම් finger print එකෙන් details හොයාගන්න පුළුවන් නේ
id හදනකොට finger print ගන්නවා නේද..

AGILI SALAKUNAI, UPANDINEI WELAWAI DENAWA. DILA WENA KISIMA DEYAK DENNE. ITA PASSE UN HOYALA KIYAIDA BALAMUKO.![]()

ඉති බන්
උන්ට id office එකත් එක්ක contact තියනව නම් finger print එකෙන් details හොයාගන්න පුළුවන් නේ
id හදනකොට finger print ගන්නවා නේද..![]()

අලුත් id එකටද ? පරණ එක හදද්දි නං ගන්නෙ නෑ![]()
මගේ උපන් වෙලාවක් දන්නේ නෑනේ බන්
එක හොයාගන්නේ කොහොමද....
මටත් ඕක ගිහිල්ල් try කරන්න ඕනේ..

එහෙම නැත්තං ඉතිං හොයන්න බෑ දන්න තරමිං. ඉස්පිරිතාල වලවත් උපන් වෙලාව තියාගන්නවද දන්නෑ 

එහෙම හොයන්නෙ කොහොමද බං
උඹල කේන්දර හැදුවෙ නැද්ද ?එහෙම නැත්තං ඉතිං හොයන්න බෑ දන්න තරමිං. ඉස්පිරිතාල වලවත් උපන් වෙලාව තියාගන්නවද දන්නෑ
කේන්දර හදන අය නං කරන්නෙ උඹේ ජීවිතේ වුන සිදුවීම් ටික අරගෙන උඹ දන්න උපන් වෙලාවට ආසන්න වෙලාවල් දාල එ් වගේ දේවල් වෙන්න පුලුවන් මොන වෙලාවෙ ඉපදුන කෙනෙක්ටද කියල බලල ඒක උඹේ උපං වෙලාව කියල ගන්න එක![]()

මට දැනගන්න විදියක් නෑ ආසන්න වෙලාවක් වත්.. ඕක ඇහුවොත් හිතයි අනිවාර්යෙන් මම කේන්දර සින් එකකට් තමයි යන්නේ කියල\![]()
උඹ කියපං කේන්දර ඇත්තද බොරුද කියල ටෙස්ට් කරන්න අහන්නෙ කියල 
ඉති බන්
උන්ට id office එකත් එක්ක contact තියනව නම් finger print එකෙන් details හොයාගන්න පුළුවන් නේ
id හදනකොට finger print ගන්නවා නේද..![]()
Purana ishiwarunta puduma puke gatta kasillak thibila thiyenne me loke balu balkekta nowatina Moda Sinhalu wenuwen puskola poth liyanna.
Issata kiwwe nam mokak hari one jaraawak konde badapu cheenekta deela uwa andanna puluwan kiyala. Dan nam kiyanna puluwan Sinhalu andawala kiyala

මට උඹේ කතාව හරියට හරි අපේ අම්මලත් ගිහිල්ලා IDඉල්ලලා තියෙනවා කොහොම හරි අපේ අම්මට වැඩෙත් අහු වෙලා .

මචන්ලා අපි පොඩි වැඩක් කරමු. මේ මගුල අපිට එකපාරම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ගොඩක් අය ඇත්ත කියන නිසා. මේක විස්වාස කරන්නත් බෑ මුන් හොරු ද දන්නෙත් නෑ. ඉතින් අපිට බැරිද පොඩ්ඩක් සෙට් වෙලා මේකේ ඇත්ත නැත්ත හොයල බලන්න. පොඩි mission එකක්. ඒ කියන්නේ ඕකට ගියපු ගොඩක් අය එකතු කරගෙන එයාලගේ අත්දැකීම් එයාලගෙන් අහපු දේවල් note කරගෙන අපි කවුරු හරි යනවා. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න ඕන. කතා කරන දේවල් ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ මුන්ව පොඩ්ඩක් follow කරන්න ඕන. මුන්ගේ රහස හොයාගත්තොත් අපිට මිනිස්සුන්ට කියන්න පුළුවන් අහුවෙන්න එපා කියල. එහෙම නැත්තන් අපිට මේක විස්වාස කරන්නත් පුළුවන්.
එලකිරි එකෙ ඉන්න ගොඩක් අය මගෙ කලින් පොස්ට් බලන්න ඇතිනෙ.ඉතින් මම මේ ටිකේ ටිකක් අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා අතිනේ.වැඩි විශ්වාසයක් නැති වුනත් මාත් ගියා බම්බලපිටිය නඩි වාක්‍යය බලන තැනට.
මම මිට සති තුනකට විතර කලින් ගිහින් තමා මගෙ ඇගිලි සලකුනු දිලා ආවේ.මට සති දෙකක් විතර පහුවෙලා තමා date එකක් හම්බ වුනෙ බලන්න.(ගොඩක් අයටනම් ඇගිලි සලකුනු දෙන දවසෙම හො ඉලග දවසෙ බලන්න time එකක් දෙනවා.එත් මට සති දෙකකින් තමා හම්බ වුනෙ time එකක්.) ,ඉතින් කොහම හරි මගෙ උපන් දිනෙටයි වෙලාවටයි ගැලපෙන පුස්කොල පොතක් අරගෙන ඒකෙ එක එක කොලෙ පෙරලලා දෙමාපියන්ගෙ විස්තර ,සහොදරියන්ගෙ විස්තර කියන්න පටන් ගත්තා.මුල් කොල වලනම් කියපුවා මට මැච් වුනේ නෑ.එත් එක කොලයක මගෙ නමයි,අම්මගෙ නමයි,තත්තගෙ නමයි හරියටම තිබිලා කිවුවා.කොහම කලාද මන්දා බන්.එකනම් හරිම පුදුමයි.මගෙ ,bith date එකයි time එකයි විතරයි මම දුන්නෙ එයාලට. ඉට පස්සෙ තමා මගෙ විස්තර කියන්න පටන් ගත්තෙ.කියපුවත් ගොඩක් දුරට හරි...
මම කරන ජොබ් එක, එක ගැනත් කියපුවා හරි.
පුදුම වැඩෙ කියන්නෙ මම බදින කෙනාගෙ තියෙන්න පුලුවන් නම් කියලා නම් 8ක් විතර කිවුවා.එ නම් 8 ඇතුලෙ මම බැදලා ඉන්න කෙනාගෙ නමත් තිබුනානෙ හරියටම.එත් මචන් මම දැන් ඩිවොස් වෙන්නයි යන්නෙ.හෙට ලොයර්ව හම්බ වෙන්න යනවා.
මගෙ විවාහයෙ දොශ තියෙනවා කියුවා.පෙර අත්මයෙ කරපු අකුසල් කර්ම නිසාලු. එවානම් ඇත්ත වෙන්න ඇති බන්..අපි වපුරන දෙවල් නෙ අපිට නෙලන්න වෙන්නෙ.
ID numberඑකෙන් ඒ කෙනාගේ අම්මගේ තාත්තගේ නම් හොයා ගන්න පුලූවන්. මට නම් කලින්ම හිතුනා මේකේ මොකක් හරි හොරයක් ඇති කියලා![]()
bambalapitiye place ekata yana widiya kiyanna pl

meka mind game ekak wageth thama. 80% minssunta ekama wistharayak kiyanna puluwan eka thamanta galapenawa kiyala hithena. eth mun mage kole hoyaganna sahena ewa ahanawa e kola wala thiyana ewa kiyala e asse mage wisthara unta therenawa eth mun mage kiuwa kole mage hadahane kotu tika hariyatama hari. hadahane kotu tika thiyanawanm hadahana balalath owa kiyanna puluwanne tharamak durata. mata oka hena boruwak kiyala hithuna eth un kiuwa mn badina kellata kala sharpa yoga thiyanawa kuja dosa thiyanawa kiyala. ehema kello badinawa adui kollo eka nisa un eka direct kiuwa eka mata reject karanna be mokada ehema kello badinawa adu nisa.ගොඩක් කමෙන්ට්ස් තිබ්බා මෙතනට සීක්රට් මිශන් එකක් දීලා ඇත්ත හොයන්න ඕන කියලා..
ඒක නරක අදහසක් නෙමෙයි, හැබැයි අයිඩෙන්ටි කාඩ් එකෙන් නම් ඔය විස්තර කියන්න බැහැ,
එහෙම හිතනව නම් අපේ පෞද්ගලික විස්තර ඩේටාබේස් එකක් ලංකාවෙ සීඅයිඩී එකට වඩා මුන් ගාව තියෙන්න ඕන,
ලෝකෙ හැමදේම කලින් ක්‍රමවේදයකට තිබිලා තියෙනව, දැන් වෙද්දි ඒවා සල්ලි හොයන මාර්ග වෙලා,
ඇත්තටම මෙතන කියන විදියට එයාලා අපිට කියන්නේ මේ වෙනකොටත් අපි දන්න අපේ අතීත කාරණා..
ඒ මගින් එයාලා ගැන විශ්වාසයක් මුලින්ම ඇති කරගන්නවා, ඊට පස්සෙ අපි එයාලා කියන අපේ අනාගතය
විශ්වාස කරන්න නිරායසයෙන්ම පෙලඹෙනවා,
මේ සාස්ත්‍රය 100% බොරු කියලා මම කියන්නේ නැහැ, හැබැයි මේක මයින්ඩ් ගේම් එකක් එයාලා ලස්සනට අපිත්
එක්ක කරන,
පෞද්ගලිකව මට නම් මගේ අතීතෙ දැනගෙන වැඩක් නැහැ, මොකද මම දැනටමත් දන්නවා,
අනාගතේ දැනගන්න අවශ්‍ය ඒ වෙන්න තියෙන නරක දේ වෙනස් කරන්න්න පුළුවන් නම් විතරයි..
මේ කියන විදියට ඒක කරන්නත් බැහැ,
මම කියන්නේ මේ වගේ විශ්වාස පස්සෙ යන්නේ නැතුව තමන් ගැන විශ්වාස කරලා ජීවිතේ ගොඩයන්න උත්සාහ
කරන්න අවංක කැපවීමෙන්, එතකොට ගොඩක් දේ සාර්ථක වෙනවා