බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    meka mind game ekak wageth thama. 80% minssunta ekama wistharayak kiyanna puluwan eka thamanta galapenawa kiyala hithena. eth mun mage kole hoyaganna sahena ewa ahanawa e kola wala thiyana ewa kiyala e asse mage wisthara unta therenawa eth mun mage kiuwa kole mage hadahane kotu tika hariyatama hari. hadahane kotu tika thiyanawanm hadahana balalath owa kiyanna puluwanne tharamak durata. mata oka hena boruwak kiyala hithuna eth un kiuwa mn badina kellata kala sharpa yoga thiyanawa kuja dosa thiyanawa kiyala. ehema kello badinawa adui kollo eka nisa un eka direct kiuwa eka mata reject karanna be mokada ehema kello badinawa adu nisa.

    Kaala sarpa yoga kuja dosa monada bro ewa??. Oya ithin e kiyapu grlwa marry karanawada
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මාත් ගිහින් තියේ මෙතනට.මුන් ගිය ගමන් උපන් දිනේ ඇහුව මහපට ඇගිලි සලකුන ගත්ත .පැය දෙක්කින් එන්ඩ කිව්ව.පැය දෙක්කින් ගියහම room එක්කට එක්කන් ගියා .ඊට පස්සෙ ඔන්න කොලයක් ගන්නව කියනව ඒක බලන් ක්හොිය්පු විස්තරෙ හරිද අහනව .නෑ කිවම ආයෙ කොලයක් ගන්නව ඔහොම කොල 6 ක් ගියාම මගෙ අම්මගෙ නම කියල හරිද ඇහුව .ඔව් කිව්ව ඊට පස්සෙ ඌ ඒක දිගට ටිකක් කියෙව්ව මගෙ විස්තර මන් කිව්ව හරි කියල.ඊට පස්සෙ මට එතනම ඉන්ඩ කියල මුන් දෙන්න එලියට ගිහින් විනඩි 5 කින් වගේ ආව ආයෙ.ඊට පස්සෙ මගෙ නම් ගම් අම්මහෙ තාත්තගෙ නම් සහොදර සහොදරියන්ගෙ විස්තර.education leval karapu diploma ගැන.කරන ජොබ් එක ගැන හරියටම කිව්ව. හැබයි අනාගට්ජෙ ගැන කියපුව නම් බොරු .
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ගොඩක් කමෙන්ට්ස් තිබ්බා මෙතනට සීක්‍රට් මිශන් එකක් දීලා ඇත්ත හොයන්න ඕන කියලා..
    ඒක නරක අදහසක් නෙමෙයි, හැබැයි අයිඩෙන්ටි කාඩ් එකෙන් නම් ඔය විස්තර කියන්න බැහැ,
    එහෙම හිතනව නම් අපේ පෞද්ගලික විස්තර ඩේටාබේස් එකක් ලංකාවෙ සීඅයිඩී එකට වඩා මුන් ගාව තියෙන්න ඕන,
    ලෝකෙ හැමදේම කලින් ක්‍රමවේදයකට තිබිලා තියෙනව, දැන් වෙද්දි ඒවා සල්ලි හොයන මාර්ග වෙලා,
    ඇත්තටම මෙතන කියන විදියට එයාලා අපිට කියන්නේ මේ වෙනකොටත් අපි දන්න අපේ අතීත කාරණා..
    ඒ මගින් එයාලා ගැන විශ්වාසයක් මුලින්ම ඇති කරගන්නවා, ඊට පස්සෙ අපි එයාලා කියන අපේ අනාගතය
    විශ්වාස කරන්න නිරායසයෙන්ම පෙලඹෙනවා,
    මේ සාස්ත්‍රය 100% බොරු කියලා මම කියන්නේ නැහැ, හැබැයි මේක මයින්ඩ් ගේම් එකක් එයාලා ලස්සනට අපිත්
    එක්ක කරන,
    පෞද්ගලිකව මට නම් මගේ අතීතෙ දැනගෙන වැඩක් නැහැ, මොකද මම දැනටමත් දන්නවා,
    අනාගතේ දැනගන්න අවශ්‍ය ඒ වෙන්න තියෙන නරක දේ වෙනස් කරන්න්න පුළුවන් නම් විතරයි..
    මේ කියන විදියට ඒක කරන්නත් බැහැ,
    මම කියන්නේ මේ වගේ විශ්වාස පස්සෙ යන්නේ නැතුව තමන් ගැන විශ්වාස කරලා ජීවිතේ ගොඩයන්න උත්සාහ
    කරන්න අවංක කැපවීමෙන්, එතකොට ගොඩක් දේ සාර්ථක වෙනවා

    Uba kiyala thiyena de sahathika aththa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම සාත්තර කීන බුවෙක් හිටිය පොර දේවාලයක් අටවන් හරක් පට්ටියක් වටේ තියං දෙය්යෙක් අල්ලං තමයි ඉන්නේ. එන ශින්හලු කියන්නේ ඔක්කොම විස්තර හරියටම කිව්වලු ගේ පිහිටීම, වත්තේ හැටි ගෙඩර තින ගස් කෝලන් හිටං පස්සේ බුවා එන්ටර් වෙන්නේ ගෙඩර දෝෂයක් තිනවා බහිරව පුජා පොජ්ජ හරියට මාන්දුකොරල නෑ එකක් කරන්ඩ ඕනා 50000 න් ඉහල ගානක් යනව ඕල් ඉන්ක්ලුසිව්.

    දැන් බොලාට ඇතිවෙන ප්‍රශ්නේ කෝමද අරු විස්තර කියන්නේ ? මෙන්න මේමයි

    කපුවා ගාව ඉන්නව කොල්ලෝ රොත්තක් බයික් ආට ඒම තියං

    සාත්තරේ අහන්ඩ ෂින්හලයෙක් ආව ගමන් උගේ හැටි බලල කපුවා කිනවා අද ශාස්තරේ කියන්ඩ බෑ අහවල් දවසේ එන්නය කියාල. ශින්හලය අපහු යනව අර කොල්ලෙක් දෙන්නෙක් පොරව ෆලෝ කරනවා ගෙදරටම.

    ඔය ඔක්කොම බොරු හුට්ටවල් බං


    :no::no::no::no::no::no::no::no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    Meka boru kiyela kaatewath kiyanna ba..

    I personally know people who have had accurate predictions..and sometimes even remedies if you are in deep shit!:P
    They give information that you yourself would not have known unless confirmed by your parents.

    Also, this was there way before the rise of the Internet/Facebook etc..:rofl::rofl:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,974
    113
    මගේ උපන් වෙලාවක් දන්නේ නෑනේ බන්

    එක හොයාගන්නේ කොහොමද....

    මටත් ඕක ගිහිල්ල් try කරන්න ඕනේ..

    උපන් දිනෙයි උපන් ඉස්පිරිතාලෙයි දන්නවනම් ඉස්පිරිතාලෙට ගිහින් උපන් දිනේ කියල උපත් වාර්තා වලින් උපන් වෙලාව හොයාගන්න පුලුවන්:yes:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උපන් දිනෙයි උපන් ඉස්පිරිතාලෙයි දන්නවනම් ඉස්පිරිතාලෙට ගිහින් උපන් දිනේ කියල උපත් වාර්තා වලින් උපන් වෙලාව හොයාගන්න පුලුවන්:yes:

    Ubata pissu da BN oya details lesiyen ehema Dei d?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    If anyone has proof that this is a scam please post it here, without talking about how you "feel" about it.:D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    are u really sure its not a scam?

    will they able to tell my ex girlfriends name?:oo:

    My dad got it done in the 80's ..pretty accurate..although there were some inaccuracies in some of the future predictions. However, there were some remarkably specific details that they could not have come up with or guessed!!
    I mean, why would they include specific information like that if they are scamming?..Also know of a guy who was told he would die in two weeks and it actually happened :sorry:..

    I don't know if they would tell you your ex's name...they don't have records of every individual..some people do get turned down..:confused:

    Never had the guts to go there myself :cool:
     
    • Like
    Reactions: Pessimist

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I have been there.
    My username is my actual name.

    Dont know how they found my name from my birthday and fingerprint. Its obvious that my name is not guessable.
    Other than that, rest of the predictions are similar to a horoscope reading.

    They said my mothers name, fathers name and ex-girls name.
    Also they told that my ex-girl will have a specific combination of planets in her horoscope. Later came home and checked her horoscope, mentioned was exactly there.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    I have been there.
    My username is my actual name.

    Dont know how they found my name from my birthday and fingerprint. Its obvious that my name is not guessable.
    Other than that, rest of the predictions are similar to a horoscope reading.

    They said my mothers name, fathers name and ex-girls name.
    Also they told that my ex-girl will have a specific combination of planets in her horoscope. Later came home and checked her horoscope, mentioned was exactly there.

    you have your ex's horoscope? :P:P:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ithin ban policiye ayatath methanata gihin horenge nam gam kiyala ithuru weda tika denaganna puluwanne :yes:

    හොරාගෙ නම් ගම් දන්නවනං මෙතනට යන්නෙ අහවල් එහෙකටද ගිහිං අල්ලගන්නව මිසක් :rofl:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ithin ban policiye ayatath methanata gihin horenge nam gam kiyala ithuru weda tika denaganna puluwanne :yes:

    උපන් දිනය
    උපන් වෙලාව
    ඇගිලි සලකුණ ගන්නවා

    එක පාර උඹේ නම කියන්නැහැ.
    ඒවෙලාවට, ඇගිලි සලකුණට අදාල කිහිප දෙනෙක්ගේ විස්තර කියනවා. තමන්ගේ එක කියද්දී ඒක තෝරාගන්න ඕන.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    හොරාගෙ නම් ගම් දන්නවනං මෙතනට යන්නෙ අහවල් එහෙකටද ගිහිං අල්ලගන්නව මිසක් :rofl:
    oya inne ban nama giya aparada karayo un gena man kiwwe :rolleyes:
    උපන් දිනය
    උපන් වෙලාව
    ඇගිලි සලකුණ ගන්නවා

    එක පාර උඹේ නම කියන්නැහැ.
    ඒවෙලාවට, ඇගිලි සලකුණට අදාල කිහිප දෙනෙක්ගේ විස්තර කියනවා. තමන්ගේ එක කියද්දී ඒක තෝරාගන්න ඕන.

    hebei ithin ageli salakunu dena eka thamai case eka


    keeyak gannawada ban koheda location eka hariyatama

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    oya inne ban nama giya aparada karayo un gena man kiwwe :rolleyes:


    ඉතිං උන් නම ගිය අපරාධ කාරයො නං මෙතන්ට ගිහිං උන් අපරාධ කලාද කියල අහන්නද අල්ලගෙන කූඩු කරනව මිසක් :rolleyes: :rofl: