බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මචං.. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුවන්ගෙත් facebook account එක බලලද ඒ දවස් වල විස්තර කියන්න ඇත්තේ?
    මේ ලෝකෙ තියෙන හැම දේම දිහා අවිශ්වාසෙන් බලන්න එපා.. ඕක බොරුවක් කියල හිතාගෙන, උන්ට කෙලවන්න ඕන කියල ඔතනට ගිහින් බොරු විස්තර දුන්නට පස්සෙ කොහොමත් ලැබෙන්නෙ උබේ ජීවිතයට අදාල දේවල් නෙමෙයි තමයි..
    ඒක ඔතන විතරක් නෙමෙයි, උබ දොස්තර කෙනෙක් ලගට ගිහින් උබේ මැරිච්ච ආච්චිගෙ reports ටිකක් ඩොකාට දුන්නොත්, උබට බෙහෙත් දෙන්නෙ, මැරිච්ච ආච්චිට දෙන්න ඕනෙ බෙහෙත් ටික..
    උබ විශ්වාස නොකලට , ඔතනට ගිහින් යම් ප්‍රයෝජනයක් ගත්තු අය දහස් ගානක් ඇති..
    ගිය ඉරිදා අරුණ පත්තරේ තිබුනා, රාජ් රාජරත්නම් පවා ඔතනට ගිහින් අහපු ඒ දේවල් කියපු විදිහටම ඇත්ත උනා කියල...මිනිහා ඇමරිකාවෙදි හිරේ ගිය එකත් කියල තිබුනා කියල
    ඉතින් ඌ බොරු විස්තර දීල නෑනෙ?
     
    • Angry
    Reactions: funkyguy89

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    මේක බොරුවක් මචන්. මාත් මේක විස්වාස කරා තමයි. ඒත් මෙතන වෙන්නෙ කොලේ වහලා ගහන ගේමක්.

    ජනවාරි මාසේ මගේ මස්සිනා මෙකට ගියා.මම යන්න කලින්ම කිව්වා Personal Number දෙන්න එපා කියලා. මොකද Truecallerවගේ ඇප් එකකින් නම හොයා ගන්න පුළුවන්. අනිත් දේ තමයි Mobile number එකකින් ගෙදර address, රැකියාව වගේ ගොඩක් දේවලුත් හොයන්න පුළූවන්. Customer careවැඩ කරන කෙනෙක්ට කියලා මේක ඒ අයට ලේසියෙන් කර ගන්න පුළුවන්. මස්සිනා Office Telecome Routerඑකේ Number එක දිලා. (011XXXXXXXXX). ඒක Truecaller එකේ වැටෙන්නෙ OFFICE-HRsection කියලා. මෙතන ඉන්න අය Landphone numbers ගන්නේ නැ කියලා. ඇයි මෙයාලට Mobile number එකක්ම දෙන්න කියලා කියන්නේ. :angry: මේක තමයි පළවෙනි Point එක. ඊට පස්සේ එයාගේ අම්මගේ Number එක දීලා තිබුනා. ඒක Truecallerඑකේ වැටෙන්නේ මස්සිනාගේ තාත්තගේ නම .මෙක තමයි වරද්ද ගත්ත තැන. මස්සිනාගේ තාත්තගේ නම් එක පාරක් වරද්දලා අනිත් පාර හරියටම කිව්වා.

    යන්න කලින් facebook account එකත් deactivate කරා.

    ඇගිලි සළකුණයි, උපන් දිනෙයි , mobile number අරගන්නවා. අරගෙන ටිකක් වෙලා ඉන්න කියනවා. ( පැයක් විතර ඉදලා). ඊට පස්සේ මෙයාගේ පුස්කොල පොත ඉන්දියාවෙන් ගේන්න වෙනවා කියලා. සති 2කින් එන්න කියලා. කොහොම හරි එන්න කියපු දවසේ ගියා. එද්දි කේන්දරේ ගෙන්නත් කියලා තිබුනා.

    මුලින්ම කාමරයක් ඇතුළට ගන්නවා. අරගෙන බොරු කයිවාරුවක් ගහනවා. එතනදි ගොනා වගේ තමුන්ගේ විස්තර කියන්න යන්න එපා. ඒක කරන්නෙ එයාලට ලේසි වෙන්න. ඊට පස්සේ පුස්කොල පොතක් අරන් තමුන්ගේ අම්මගේ තාත්තගේ නම කියවුනොත් කියන්න කියලා කියනවඅ. මස්සිනාගේ අම්මගේ නම ස්වර්ණලතා. අකුරු 6ක නමක්. ඒත් මුන් කියනවලු අකුරු 3,4ක නමක් තියනවා කියලා. එතනින් තමයි මුන් වරද්ද ගත්තේ. අන්තිමට හොදටම උන්ට කෙලවුනා. උන් බැරිම තැන අම්මගේ නමේ අග අකුර මේවගෙන් එකක් , අම්මගේ නමේ මුල අකුර මේවගෙන් එකක් කියලා අකුරු 10ක් විතර කියනවලු. ඉතින් බන් මටත් පුළුවන් එහෙම කාගේ හරි අම්මෙක්ගේ නමක් කියන්න. ඒකට නාඩි බලන්න ඕනි නැනේ. කොහොම හරි නම් ටික තටමල කියවා ගත්තා. පුස්කොලපොත කියවන එකාට AC Room එක ඇතුළේ දාඩිය දැම්මා කියාලා මස්සිනා කිව්වා. :D

    මුලින්ම නාඩි බලන අය මේකට මුලින්ම අහු වෙනවා. මේකට අහු වුනොත් අනිත් පරිච්ඡේද ට්ක ඔක්කොම පිස්සු බල්ලො වගේ විස්වාස කරලා අහනවා. ඊට පස්සේ ලග්නේ ගැන කියනවා. ඒකත් මෙයාලට හරියට කියන්න බැ. දෙපාරක් වරද්දලා තුන්වෙනි පාරට හරි එක කියලා තියෙන්නෙ. මෙයාලා උපන් වේලාව අපි ගෙනිච්ච කේන්දර සටහනින් හෙමීට බලා ගන්නවා මේ වෙලාවේදි. :(මේකත් අපිට වැරදුන තැනක්. කේන්දරේ අරන් යන්න. උපන් වේලාව Print වෙලා නැති එකක් අරගෙන යන්න.

    මේවෙනකල් වෙන කිසි දෙයක් මේ අය Record කරන්නෙ නැ. Recorder එක අරන් එන්නම් කියලා පුස්කොල කියවන කෙනෙයි, පරිවර්තනය කරන කෙනයි එලියට ගිහින් විනාඩි 20කට පස්සේලු ආයෙත් ආවේ. මේ අය අපේ උපන් දිනෙයි, වෙලාවයි ගහලා අපේ සම්පූර්ණ කේන්දරේ ගැන අදහසක් ගන්නවා. ඒක බලන් ඇවිත් කොටුවල තියන ග්‍රහයො හරියටම කියනවා. ඒ වගේමා අතීතය ගැන කේන්දරය ආශ්‍රයෙන් පලාපලයක් කියනවා. මස්සිනා දෙසැම්බර් මාසේ කේන්දර බැලුවා කියලා කිව්වා. ඒ කියපුවා එහෙම්මම කිව්වලු. වෙනසකට තියෙන්නෙ කේන්දර බලන මනුස්සයා රු 1000කට කරන දේට මේ නාඩි වාක්‍යයක් කියනවා කියලා රු 10000ක් විතර කඩා ගන්නවා. එක පරිච්ඡේදයකට රු 1200/ක් අරගෙන තිබුනා.

    මෙයාලට බැදපු කෙනාගේ නම කියන්න බැරි වෙලා තිබුනා. අන්තිමට බැදපු කෙනාගේ නම් කියලා නම් කියලා 10 ක් විතර කියවලා. එතන ලගින් යන නමක් තිබිලා. :D

    අනිත් දේ තමයි බැදපු කෙනාගේ වාසස්ථනය තියෙන්නෙ ආගමික ස්ථානයක් ආසන්නයේ කියලා. මේ ලංකාවේ ආගමික ස්ථානයක් නැති තැනක් තියනවද. පන්සලක්, පල්ලියක්, කෝවිලක්, මුස්ලිම් පල්ලියත් ආගමික ස්ථානයක්. මේක තමයි අනිත් බොරුව.
    අනගාතය ගැන කියද්දි අපේ මස්සිනාට යන්ත්‍රයක් දාන්න කියලා. ඒක ඉන්දියාවේ ඉදලා ජපකරලා ගෙන්න රු15000ක් අරන් එන්න කියලා. මස්සිනත් පස්සේ වෙලාවක එන්නම් කියලා ඇවිත්.

    අතීතය හරියන්නත්, අනාගතය වරදින්නත් හේතුව මම නම් හොදට අවබෝධකර ගත්තා. මාත් මේකට මුලින්ම ගිහින් අහු වුනා. මෙතන තනිකර කරන්නේ ජෝතිෂය පලාපල කියන එකක්. මම කියන්නෙ මටයි මගේ මස්සිනාට වෙච්ච දේ. මස්සිනා ගියේ ආතල් එකට. අනිත් වැදගත්ම දේ මෙතන අය මලප්‍රේතයෝ එවලා අපේ ගෙවල්වල විස්තර හොයනවා කියන එක නම් වෙන්නම බැරි වැඩක්:lol:

    කැමති අය ඉන්නව නම් ගිහින් අත් හදා බලන්න. මම කියන්නෙ සල්ලි නාස්ති කරගන්න එපා කියලා. ඇත්තටම නාඩි වාක්‍ය කියලා කියවන අයත් ඉන්දියාවේ ඉන්නවා. ( මේ වගේ නෙමෙයි) . ඒ සමහර අය එහෙන් ලංකාවට ඇවිත් කාලයක් නාඩි වාක්‍ය කියලත් තියනවා. ඒත් දැන් එහෙම අය නැ.

    මතක ඇතුව යන්න කලින් social media deactivate කරන්න. තමුන්ගේ නමට නැති mobile number එකක් ලෑස්ති කරගෙන යන්න.
    kiana kathawe points natuwama neme. yam yam dewal scientifically, logically allagannawa kiala kianna puluwan. habai meka ada eeye ekak neme. google ennat kalin indala tibba tanak. gewana gaanata mun nikan apima danna information tikak apitama kiala gaanak gannawa wage deyak wenne.

    habai moka unat technology eka nam hodai. oya kiana vidiyata mat giya. kisima burulak dunne na. mage mobile numbers gattet na. gihilla peyak wage yai kiuwa but wadi wenawat ekkama ai enna kiala atulata gatta. godak visthara hari and wife ge and parents name akuru galapan natuwa hariyatama kiuwa me nam 5n ekak kiala. common names ut neme.

    habai ape nikan astrologers la meeta wada deep analytic karunu kianawa kialai mage adahasa. nikan inna welawaka try karanna hodai meka
     
    • Like
    Reactions: olu bakka

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    social media wala ammage thaththage nam danne keeyen kee denada bn..anika godak info pennna friend kenek welath inna oni.. mage yaluwekuth gihin hariyatama ammage thaththage nam ehemath kiyla tibba. sahodarayo ekkenay inne kiyalath tibba eekath hari. boruwak karanwa nam munta sahenna contacts tiyenne oni me info ganna.. telecommunication providers la, pudgalayan liyapadinchi kireeme departhumenthuwa, passport ofz eke wage.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: funkyguy89

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මේක බොරුවක් මචන්. මාත් මේක විස්වාස කරා තමයි. ඒත් මෙතන වෙන්නෙ කොලේ වහලා ගහන ගේමක්.

    ජනවාරි මාසේ මගේ මස්සිනා මෙකට ගියා.මම යන්න කලින්ම කිව්වා Personal Number දෙන්න එපා කියලා. මොකද Truecallerවගේ ඇප් එකකින් නම හොයා ගන්න පුළුවන්. අනිත් දේ තමයි Mobile number එකකින් ගෙදර address, රැකියාව වගේ ගොඩක් දේවලුත් හොයන්න පුළූවන්. Customer careවැඩ කරන කෙනෙක්ට කියලා මේක ඒ අයට ලේසියෙන් කර ගන්න පුළුවන්. මස්සිනා Office Telecome Routerඑකේ Number එක දිලා. (011XXXXXXXXX). ඒක Truecaller එකේ වැටෙන්නෙ OFFICE-HRsection කියලා. මෙතන ඉන්න අය Landphone numbers ගන්නේ නැ කියලා. ඇයි මෙයාලට Mobile number එකක්ම දෙන්න කියලා කියන්නේ. :angry: මේක තමයි පළවෙනි Point එක. ඊට පස්සේ එයාගේ අම්මගේ Number එක දීලා තිබුනා. ඒක Truecallerඑකේ වැටෙන්නේ මස්සිනාගේ තාත්තගේ නම .මෙක තමයි වරද්ද ගත්ත තැන. මස්සිනාගේ තාත්තගේ නම් එක පාරක් වරද්දලා අනිත් පාර හරියටම කිව්වා.
    එහෙම සින් එකක් නෙමේ මචන් ඔතන තියෙන්නෙ
    ආතල් එකට, බොරුවට එන උන්ගේ පුස්කොල පොතක් ලියවිලා නැහැ
    මගේ විස්තර තිබ්බ පුස්කොළපොතේ ෆොටෝ එකක් ගත්තා වැඩිපුර 25ක් දීලා
    ඒක මම දන්න හාමුදුරුනමකට කියලා ට්‍රාන්ස්ලේට් කලා
    100%ක් මගේ විස්තර හරියටම තිබ්බා
    කිසිම කෙනෙක් නොදන්න මම හිරේ ගිය එක පවා දින වකවානු එක්කම තිබ්බා
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මචං.. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුවන්ගෙත් facebook account එක බලලද ඒ දවස් වල විස්තර කියන්න ඇත්තේ?
    මේ ලෝකෙ තියෙන හැම දේම දිහා අවිශ්වාසෙන් බලන්න එපා.. ඕක බොරුවක් කියල හිතාගෙන, උන්ට කෙලවන්න ඕන කියල ඔතනට ගිහින් බොරු විස්තර දුන්නට පස්සෙ කොහොමත් ලැබෙන්නෙ උබේ ජීවිතයට අදාල දේවල් නෙමෙයි තමයි..
    ඒක ඔතන විතරක් නෙමෙයි, උබ දොස්තර කෙනෙක් ලගට ගිහින් උබේ මැරිච්ච ආච්චිගෙ reports ටිකක් ඩොකාට දුන්නොත්, උබට බෙහෙත් දෙන්නෙ, මැරිච්ච ආච්චිට දෙන්න ඕනෙ බෙහෙත් ටික..
    උබ විශ්වාස නොකලට , ඔතනට ගිහින් යම් ප්‍රයෝජනයක් ගත්තු අය දහස් ගානක් ඇති..
    ගිය ඉරිදා අරුණ පත්තරේ තිබුනා, රාජ් රාජරත්නම් පවා ඔතනට ගිහින් අහපු ඒ දේවල් කියපු විදිහටම ඇත්ත උනා කියල...මිනිහා ඇමරිකාවෙදි හිරේ ගිය එකත් කියල තිබුනා කියල

    බොරු විස්තර එකක්වත් දුන්නෙ නැහැ. :angry:ඇත්ත උපන් දිනය දුන්නෙ. ඒත් තමුන්ගේ mobile number එක දෙන්න එපා කියලා මම කියන්නෙ.

    කැමති එකෙක් පලයල්ලා. මට මොකෝ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එහෙම සින් එකක් නෙමේ මචන් ඔතන තියෙන්නෙ
    ආතල් එකට, බොරුවට එන උන්ගේ පුස්කොල පොතක් ලියවිලා නැහැ
    මගේ විස්තර තිබ්බ පුස්කොළපොතේ ෆොටෝ එකක් ගත්තා වැඩිපුර 25ක් දීලා
    ඒක මම දන්න හාමුදුරුනමකට කියලා ට්‍රාන්ස්ලේට් කලා
    100%ක් මගේ විස්තර හරියටම තිබ්බා
    කිසිම කෙනෙක් නොදන්න මම හිරේ ගිය එක පවා දින වකවානු එක්කම තිබ්බා

    :eek::eek::eek: උබ

    හොර පොල් කැඩුවා නේ:lol:
     
    • Haha
    Reactions: hasithayad

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කැමති අය මේ ඉරිදා දිවයින පත්තරේ අරන් බලන්න...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමහර එවුන් මැජික් කරනව දැකල තියෙනවද, කිසිම ප්‍රශ්ණයක් අහන්නෙ නැතිව හැබැයි උන් හිතා ගත්ත දේවල් හරි මොනම දෙයක් හරි බොක්ස් එකක කලින් දාල තිබිල අරන් දෙනව, ඉතිං ඇත්තටම ඒ මායා බලයකින් කරන වැඩක්ද නෑනෙ ඔව්වත් මැජික් මචං පිටරට වල ඉන්නව පට්ට වැඩ කරන මැජික් කාරයෝ, හැබැයි ඔය කියන මනුස්සයා ඉගෙන ගත්ත දෙය ලංකාව වගේ රටකට ආදේශ කරල සල්ලි හොයන්න හරිම ලේසියි පිටරටවලට වඩා මොකද අපේ ඉන්නෙ කෙප්ප වස්සො.
    මම දැකල තියෙනව ලංකාවෙ ටැලන්ට් ෂෝ වලටත් ඔය වගේ සිපිරි මැජික් කරන කොල්ලො දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය යූ ටියුම් එකේ වීඩියෝ ඇති බලපල්ල
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේ ගැන හරියට research එකක් කරපු කෙනෙක් නැද්ද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කිසියම් කෙනෙකුට මෙම නාඩි වාක්‍ය ගැන පතෙන් පොතෙන්, කට වචනයෙන්, වෙනත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිලා, මට නාඩි කියවා ගන්න ඕනෑ කියලා, හිතුණොත් ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. නාඩි කියවාගෙන බව ගමන සුවපත් කර ගන්න පුඵවන්. එම වාසනාව ලබාපු කෙනෙක්‌ මෙම ආරංචිය ලැබිලා කෙනෙකුට හිතුණොත් , 'ඕවා මොන බොරුද' කියලා හිතුණොත්, ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නෑ. ඒ ඇත්තා භව ගමන සුවපත් කරගන්න වාසනාව නැති කෙනෙක්‌.
     
    • Like
    • Haha
    Reactions: hasithayad and djuk

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    කිසියම් කෙනෙකුට මෙම නාඩි වාක්‍ය ගැන පතෙන් පොතෙන්, කට වචනයෙන්, වෙනත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිලා, මට නාඩි කියවා ගන්න ඕනෑ කියලා, හිතුණොත් ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. නාඩි කියවාගෙන බව ගමන සුවපත් කර ගන්න පුඵවන්. එම වාසනාව ලබාපු කෙනෙක්‌ මෙම ආරංචිය ලැබිලා කෙනෙකුට හිතුණොත් , 'ඕවා මොන බොරුද' කියලා හිතුණොත්, ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නෑ. ඒ ඇත්තා භව ගමන සුවපත් කරගන්න වාසනාව නැති කෙනෙක්‌.
    මේ තැන කොතනද සහෝදරයා ‍. මුදල් කීයක් යනවද, කොහොමද වෙලාවක් වෙන් කරගන්නෙ
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    kiana kathawe points natuwama neme. yam yam dewal scientifically, logically allagannawa kiala kianna puluwan. habai meka ada eeye ekak neme. google ennat kalin indala tibba tanak. gewana gaanata mun nikan apima danna information tikak apitama kiala gaanak gannawa wage deyak wenne.

    habai moka unat technology eka nam hodai. oya kiana vidiyata mat giya. kisima burulak dunne na. mage mobile numbers gattet na. gihilla peyak wage yai kiuwa but wadi wenawat ekkama ai enna kiකිව්වල්කala atulata gatta. godak visthara hari and wife ge and parents name akuru galapan natuwa hariyatama kiuwa me nam 5n ekak kiala. common names ut neme.

    habai ape nikan astrologers la meeta wada deep analytic karunu kianawa kialai mage adahasa. nikan inna welawaka try karanna hodai meka

    හරියටම කියල නෙනේ බන්. පහෙන් එකක් කියලා නේ කියන්නේ? සමභාවිතා සීන් එකක් තියෙන්නේ. එකනේ සමහරුන්හගේ හරි තව ගිහින් සමහරුන්හගේ වරදින්නේ. ඕවා ඇත්ත නම් හරියටම කියන්න පුළුවන් වෙන්න එපයි.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ තැන කොතනද සහෝදරයා ‍. මුදල් කීයක් යනවද, කොහොමද වෙලාවක් වෙන් කරගන්නෙ
    මන් මේ සිංහලෙන් කොටන්නේ මාස 4 කින් විතර..
    මන් එළකිරි දැන් එන්නෙත් වෙන කරන්නම දෙයක් නැති නිසා ..
    මේ රිප්ලයි එක දාන්නෙත් උබ මේ ගැන ගෞරවයකින් අහපු
    නිසා...

    මේ ත්‍රෙඩ් එකේ 5 තැනක විතර මේ ගැන විස්තර , ලිපිනය ,
    දුරකථන අංක තියෙනවා.. ඒවා බලන්න...

    මේ ස්ථානයේ වෙන දේ හරියටම මෙතන තියෙනවා... මන් කොපි
    කරලා දැම්මෙත් ඒක... අවුරුදු 3000 විතර පැරණි ලේඛන ටිකක
    තමයි අපේ විස්තර ලියලා තියෙන්නේ... එච්චර කාලයක් තිස්සේ
    එද්දී ගම් , අකුරු 100 % හරියන්නේ නැහැ.. කොටින්ම අපිට ,
    සුද්දෙක්ගේ නමක් , කොරියන් , රෂියන් නමක් උච්චාරණය
    කරන්න පුලුවන්ද...?

    ජීවිතේ ප්‍රධාන සිද්දි , අවස්ථා සියල්ල ඒ විදිහටම කියනවා.. මට , මගේ
    ගෑණිට වෙන වෙනම කියපු 100% හරි... අතීතය , අනාගතය ඔක්කොම
    හරි... තව මට ටයිප් කරන්න බැහැ.. කෝල් එකක් දුන්නොත් කතා
    කරන්නම්...