බෝල චූටියා බෝල හන්ගනා
ඒ මචන් බම්බලපිටිය ඉදන් විජේරාමෙට යන්න බස් එකක් කියපන්කෝ
ගාන කීයද
කොච්චර වෙලා යයි ද උදේට යන්න
112 න් යන්න පුලුවන් ද
වෙන ඒව තියෙද
මෙරි සපුනොකි රනි කපු ආයෙ ගිතු
බම්ප් එකක් දාගෙන යමු
බම්ප් සිං
ow 112 puluwam. wena direct bus naha. naththam 138 gihin 154 ganna oni,
gaana nam rs 25k wage wei
oya hutte 112 kotanawa ban.eta wada bota lisiy dikman road eken paiyn warn 138 parata.ona taram bus tiyenawa.
bump
oya hutte 112 kotanawa ban.eta wada bota lisiy dikman road eken paiyn warn 138 parata.ona taram bus tiyenawa.

thunmullen bahala pain palako iwarane. MC eka issarahata watenne.
bump

මොන විජේරාමෙද..?
BMICH එක ළඟ තියෙන විජේරාමෙට නම් 154 බස් එකේ කෙලින්ම යන්න පුළුවන්.
154 එකට MC එක ලඟින් නැග්ගාම විජේරාමෙම ගිහින් බහින්න පුළුවන්.
ජපුර කැම්පස් විජේරාමෙට නම් 154 එකේ ඇවිත් 138ට මාරු වෙයන්.
යනගාන රුපියල් දහපහලොස් දාහක් යන්නේ නෑ.රුපියල් පනහට අඩුවෙන් යන්නේ.
Adarei !
උඹ බීව නේද?![]()

bump
ah lokka....
kohomei campus?

kabi alweeda na kehena.....
danne ne bn
112 yanawata wada kalin ubata pain yanna puluwan. 138 parata pain waren. awith 138k ganin...
112 yanna epa udeta husma hira wla marenawa![]()
දෙහිවලට ගිහින් මහරගමට හරි නුගේගොඩට ඇවිත්, 138 ගනින්.කොච්චර වෙලා යයිද බන්
138 කොච්චර වෙලා යයිද බන්
112 කොටනව ද බන්
බස් වැඩිය නැද්ද 112
තෑන්ක්ස්
