You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බඹරු_නැත්තන්_පැනි_කොහෙන්ද 06-11-2011 09:52 AM
කොහෙද බන් දෙයක් දාන්න හිතෙන්නේ, මගේ රෙප් කපන්නම එක මහත්තයෙක් සැදී පැහැදී ඉන්නවනේ, ඒ මහත්තයට වෙන වැඩක් නැහැ තියෙන එකම වැඩේ මම ත්රෙඩ් එකක් දානකන් බලන් ඉදලා මගේ රෙප් කපන එක තමයි,
පව් මොනවා කරන්නද ඒ මහත්තයා එකෙන්වත් සතුටක් ලැබෙනවනම් එකත් පිනක්නෙ.
පට්ටාස්
