බයිකර්සලා වරෙව් ෆුල් ෆේස් හෙල්මට් තහනමට
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව කෙරෙන සාමකාමි උද්ඝෝෂණය
https://www.youtube.com/watch?v=rp0NfArLQuM
මුන් වගේ හරක් ඉන්න රටක් හැමදාම සංවර්දනය වෙමින් පවතින රටක් වෙන එක අහන්න දෙයක් නෙමේ, අපරාධ වැඩිවෙන එක ඇත්ත, එහෙමයි කියල හෙල්මට් තහනම් කරාම හොරු ගෙදරට වෙලා හොරකම අතැරලා ජොබ් එකක් කරන් ඉදි කියලද හිතන්නේ මහත්තයෝ?? පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න වෙන රටවලත් අපරාධ වෙනවා එහෙමයි කියල අපරාධ නිසා බයික් පදින බහුතරයකගේ ජීවිතය අනතුරේ දාල හෙල්මෙට් තහනම් කරලා නෑ ඒ මිනිස්සුන්ට තේරෙනවා අපරාධ වලට වඩා රිය අනතුරු වැඩි කියල, වෙන රටවල කොමහරි කියන්නේ පුළුවන්තරම් ඔලුව බේරෙන හෙල්මෙට් බාවිතා කරන්න කියල, මන් පුද්ගලිකව දන්න දෙයක් තියනව උන්ගේ රටවල් වලට DOT Approved නැති හෙල්මෙට් උන්ගේ රේගුවෙන් එහාට යන්නවත් දෙන්නේ නෑ එතරම් උන්ගේ Safety ගැන හිතනවා, ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ලොල්

තව දෙයක් 50cc බයික් එකට දාන හෙල්මට් එක දාගෙන 250cc බයික් එකක් පදින්න පුලුවන්ද කියල හිතන්න, දෙකේ Torque එක වෙනස් 50cc එනවට වඩා ඉක්මනට 250cc එනවා නැත්තම් 250cc කියල කියන්නේ නැනේ ලොල්, ඒ වෙලාවක බිත්තර කට්ටක් දාගෙන ගිහින් වැටුනොත් හොම්බක් තෝ ගෙනල්ල දෙනවද?

අනික තවගොබ්බ කතාවක් කියනව 1000cc 600cc වලින් මංකොල්ල කෑම් වෙන නිසාලු ඒවා නීතියෙන් ලියාපදිංචි කරන්න දෙන්නේ නැත්තේ, අනේ යකෝ හොරුන්ට කොහෙද R1 R6 , CBR1000 CBR 6 ගන්න සල්ලි?? උන්ට ඒවා ගන්න සල්ලි තියනවනම් හොරකමේ යයිද? හැමෝටම R1 R6 ගන්න බැ ,හොරෙක් උනත් ඌ උට 1000 හරි 600 එකක් හරි ගන්න කියල සල්ලි හොයාගන්න හොරකමේ ගියත්, හොරකම් කරන්න යන්නේ නෑ 1000cc 600cc වලින්, මොකද තොපිලට නොතේරුණත් හොරෙක්ට උනත් තේරෙනවා එච්චර Raving Speed එකක් තියන බයක් එකකින් හොරකමක් කරලා පැනල යන්න බැ වැරදීමකින් හරි Over Race උනොත් පස්ස Slip කරලා බිම වැටෙනවා කියල, එහෙම උනොත් බඩු අතේ කෝට්නේ, grin emoticon අනික හොරකමක් කරලා Traffic අස්සේ ලොකු Bike එකක් අම්බන් කරන්නත් බැ කියල, බලපල්ලකො පොලිසියේ උනට ඕක තේරෙන්නේ නැතිහැටි ඔන්න ඕකයි අද රටේ තත්වේ
මේ නිතිය බැරිවෙලාවත් ක්රියාත්මක වෙලා බයික් පදින එවන්ගේ හොම්බ කට නැතිඋනොත් අම්මප මේ නීති ගෙනාපු එවන්ට පවල් පිටින් සාප කරයි තොපිලගේ මුනු හදිගාවිල පලයන් කියල, තොපිලගේ පුතෙක්ට දුවෙක්ට එහෙම දෙයක් උනොටත් තෙරෙයි තොපිලට

සැයූ- මේ මගේ පුද්ගලිකව දන්නා අදුනන පොලීසි වල වැඩකරන අයට සහ නීතිගරුක, මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතන පොලිස් නිලදරින්ට කියපු දෙයක් නොවේ, මෝඩ නීති ගේන අයගේ අවදානය පිණිසයි !!!
අනික තමා කොල්ලනේ අපි ඔක්කොම එකතු උනොත්
මේකට මොකක්හරි දෙයක් කරන්න බැරිවෙන එකක් නැහැ
https://www.facebook.com/events/379602018889294/
15th March, @Galleface Green 9.00 AM
රේප් නැතුවට කමක්නෑ මචන් මේකට වරෙන් අපි එකතුවෙමු එච්චරයි වෙන්න ඕන !!!

Last edited: