Oil filter eke indan ebay import karanna balagena genna. :D ඔව් අයියේ පාර්ට්ස් තමා අවුල..:confused:
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka Jul 17, 2015 #21 GTRZ said: Oil filter eke indan ebay import karanna balagena genna. Click to expand... ඔව් අයියේ පාර්ට්ස් තමා අවුල..
GTRZ said: Oil filter eke indan ebay import karanna balagena genna. Click to expand... ඔව් අයියේ පාර්ට්ස් තමා අවුල..
speedmalli Well-known member Nov 22, 2011 21,565 17,615 113 Auckland Jul 17, 2015 #22 ඕකක් උබට ජපානෙන් දාන්න පුලුවන්. කස්ටම් එකෙන් ගන්න එක උබ කරගනින්
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka Jul 17, 2015 #23 speedmalli said: ඕකක් උබට ජපානෙන් දාන්න පුලුවන්. කස්ටම් එකෙන් ගන්න එක උබ කරගනින් Click to expand... අඩෝ එල මචං. කීයක් වෙයිද? 2015 version එක තමා ඕන.. මං මෙහේ රෙජිස්ටර් කරන ටික අහගන්න ඕන..
speedmalli said: ඕකක් උබට ජපානෙන් දාන්න පුලුවන්. කස්ටම් එකෙන් ගන්න එක උබ කරගනින් Click to expand... අඩෝ එල මචං. කීයක් වෙයිද? 2015 version එක තමා ඕන.. මං මෙහේ රෙජිස්ටර් කරන ටික අහගන්න ඕන..
speedmalli Well-known member Nov 22, 2011 21,565 17,615 113 Auckland Jul 17, 2015 #24 kaotic said: අඩෝ එල මචං. කීයක් වෙයිද? 2015 version එක තමා ඕන.. මං මෙහේ රෙජිස්ටර් කරන ටික අහගන්න ඕන.. Click to expand... උබට කොහොමත් හොද ගානක් තට්ටු වෙය මාත් මේ බයික් වගයක් ජපානෙන් දාන්න බලන් ඉන්නෙ. ටැක්ස් වැඩි හින්ද වැඩේ පස්සට දැම්ම CRF250L WR250X තමා දාන්නෙ දානව නම්
kaotic said: අඩෝ එල මචං. කීයක් වෙයිද? 2015 version එක තමා ඕන.. මං මෙහේ රෙජිස්ටර් කරන ටික අහගන්න ඕන.. Click to expand... උබට කොහොමත් හොද ගානක් තට්ටු වෙය මාත් මේ බයික් වගයක් ජපානෙන් දාන්න බලන් ඉන්නෙ. ටැක්ස් වැඩි හින්ද වැඩේ පස්සට දැම්ම CRF250L WR250X තමා දාන්නෙ දානව නම්