බයික් එකක් ගන්න

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බයික් එකක් ගන්න

    බයික් එකක් ගන්න ගියා මචන්ල.මිල වැඩි කරල.
    හීරො ග්ලැමර් 20000න් මිල ගිහින්.
    2640000යි.
    හොන්ඩ ශයින් 263000යි.
    යමහ සොලිටො 235000යි.
    ටීවීඑස් මෙට්‍රො ප්ලස් තමයි ටිකක් අඩු.යමහ එක ද?ටීවීඑස් එක ද ගන්නෙ?දන්න එකෙක් කියපල්ලකො.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශයින් එකකට යන්න... අවුරුදු 4ක් තිස්සෙ පදිනවා. කිසිම අවුලක් නෑ... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thanks machanla!
    I bought Honda CB shine bike as your opinion
    11.gif

    congratz machan... awl awoth ahanna