බයික් එකක් ගන්න
බයික් එකක් ගන්න ගියා මචන්ල.මිල වැඩි කරල.
හීරො ග්ලැමර් 20000න් මිල ගිහින්.
2640000යි.
හොන්ඩ ශයින් 263000යි.
යමහ සොලිටො 235000යි.
ටීවීඑස් මෙට්රො ප්ලස් තමයි ටිකක් අඩු.යමහ එක ද?ටීවීඑස් එක ද ගන්නෙ?දන්න එකෙක් කියපල්ලකො.