බයික් එකට සාධාරණ ගානක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මචං ඩිස්කවරි 135 එකක් තියනවා. 2012 අලුතෙන්ම ගත්තු. වැඩිය පැදලාම නැති තරම් කාර් එක තියන නිසා. ලගදි බලද්දි බැට්‍රිය අවුල් ගිහින් ඒක දැම්මා. දැන් ඥාති මල්ලි කෙනෙක් ඉල්ලනවා. දිලා දාන්න බැලුවේ.

    මාකට් ගානත් එක්ක සාධාරණ ගානක් කියපං.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උඹ මයිනා ඇල්ලුවේ නැද්ද තාම? :rofl: