මචං ඩිස්කවරි 135 එකක් තියනවා. 2012 අලුතෙන්ම ගත්තු. වැඩිය පැදලාම නැති තරම් කාර් එක තියන නිසා. ලගදි බලද්දි බැට්‍රිය අවුල් ගිහින් ඒක දැම්මා. දැන් ඥාති මල්ලි කෙනෙක් ඉල්ලනවා. දිලා දාන්න බැලුවේ.
මාකට් ගානත් එක්ක සාධාරණ ගානක් කියපං.
මාකට් ගානත් එක්ක සාධාරණ ගානක් කියපං.
