බයික් එකට සුපර් පෙට්‍රල් ( octane 95 )
ඕක තියල බලන්නේ නැතිව බයික් තියන උන් සහ සුපර් ගහන උන් වරෙවු 
දැන් සාමාන්‍ය ඔක්ටේන් 92 සහ 95 අතරේ තියෙන්නේ රු 10 ක් වෙනසක් විතරයි .
සුපර් පෙට්‍රල් සාමන්යෙන් හොදට තෙල් කරනවා ද බන් 117 නෝමල් එකට වඩා ?
මම පාවිච්චි කරන්නේ Bajaj pulsar 150 එකක් .
මේකට සුපර් ගැහුවට අවුලක් නැද්ද ?
මොනවද වාසි ?
මොනවද අවාසි ?
සුපිරි ඩයල් ඇතිනේ වාහන කාපු ?
කියපල්ලා බලන්න