බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් ‍වැඩිපු&#35

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් ‍වැඩිපු&#35

    මචංලා මගේ බයික් එකේ ටයර් 2 දකුණු පැත්ත වැඩිපුර ගෙවිලා
    ඒ පැත්තට හැඩල් එකෙත් පොඩි බරගතියක් තියෙනවා...
    බයික් එක වැටුණෙනම් නෑ කොහෙවත්...
    ෂොකට් එකක අවුලක්ද මචෝ...
    කවුරැ හරි දන්නවනම් කියන්න මොකද වෙලා තියෙන්නෙ කියලා...
    මට
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    scooter9.gif


    BuMp
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    bump saho....
    PARA ADAI WENNA ATI BAN

    DANNE NE KOLLO

    BUMP THAMAI

    BuMp

    alignment balapan.. Hikz..


    Bump thamai machan!
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Hmmm...

    රත්තරං
    කියන්නේ ස්විං ආම් බුෂ් වල අවුලක් වෙන්න ඇතිලු
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම හිතන්නේ Bearings අවුලක් හෝ Bush අවුලක් නෑ.. Check කරල බලලා Update කරන්න
    ඕකේ තියෙන්නේ වෙන අවුලක් :D මමත් බයවුනා මගේ ඉස්සරහා Tire එකේ දකුණ යද්දි.. :rolleyes:

    පස්සේ Tire එකේ කාලෙත් හරි නිසා, ලපත් මතු උන නිසා Tire එක දාල විතරක් පැදලා බැලුවා මෙන්න බඩු හරි.. කියපු හැටියට Bush, Bearings දාන්න ගියානම් Tire එකක්වත් ගන්න හම්බෙන්නේ නෑ :angry:

    මෙන්න මගේ ඉස්සරහ දකුණ ගිහින් තිබුන හැටි.. ;)
    aca3aa.jpg

    11ipflf.jpg


    වැඩේ හරියටම වැටිලා තියෙන්නේ දැන් පස්සේත් දකුණ ගිහින් වමට වඩා.. පස්ස අලුත් එකක් දානකම් ඔහොම යනවා 22,000/= නේ දැන් අපේ පස්ස :P:angry:


    edit: checking after your name,
    නිකමට අහන්නේ පොලිසියෙද වැඩ? :confused:
     
    Last edited:

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83







    edit: checking after your name,
    නිකමට අහන්නේ පොලිසියෙද වැඩ? :confused:
    [/QUOTE]
    :P:P:P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    mageth front tyre eke oya seen eka thiyenawa. handle eka wananawa. habei slow yanakota witharai. handle eka atharala unat yanna puluwan wannanne ne haiyen yanakota.

    මචංලා මගේ බයික් එකේ ටයර් 2 දකුණු පැත්ත වැඩිපුර ගෙවිලා
    ඒ පැත්තට හැඩල් එකෙත් පොඩි බරගතියක් තියෙනවා...
    බයික් එක වැටුණෙනම් නෑ කොහෙවත්...
    ෂොකට් එකක අවුලක්ද මචෝ...
    කවුරැ හරි දන්නවනම් කියන්න මොකද වෙලා තියෙන්නෙ කියලා...
    මට

    Machanla poddak pork 2 oil and oil seal balapan...