හෙමින් යනකොටත් එනවද ? පවු බන් සත්තු මරන්න එපා. මනුස්සයින්ට මොළේ තියෙනවනේ. බල්ලව අනාතාගාරයකට දෙන්න. නැත්තම් පාරෙ අයිනක ගැට ගහල තියන්න. කන්න දෙන්න.





අඩේ බොට කියන්න අපේ පාරෙත් එහෙමයි බං
වේස බැල්ලියෙක් ඉන්නව බයික් එකේ යද්දි එල්ලෙන්නමයි එන්නේ කකුලේ
මං කකුල් දෙක් උඩට අරන් යන්නේ ඒ ටිකේ යනකොට
දවසක් දෙකක් මං කෙලල අරින්නම් කියල බයික් එක නවත්තල ගල් ගෙඩියක් අතට ගත්ත
බැල්ලි කොහෙද නෑ
මරන්න බෑනේ බං සතෙක්නෙ
මට එන කේන්ති ඒ වෙලාවට
Ahaka yana pawu kara gahanna epa. Uba oka meruwoth kotasak hodai kiyai. Gewal walata horu pennam ubata kelawai. Kohoma unath pawu gewanna wenne ubata. Ballata wenna thiyena de kawada hari wei. Uba parissamen hitapan
ස්පොන්ච් කෑල්ලක් තෙලෙන් බැදල කන්න දාපිය



එතකොට මොකෝ මචන් වෙන්නෙ...






ha ha ha owwa podu samaja prashna



හෙමින් යනකොටත් එනවද ? පවු බන් සත්තු මරන්න එපා. මනුස්සයින්ට මොළේ තියෙනවනේ. බල්ලව අනාතාගාරයකට දෙන්න. නැත්තම් පාරෙ අයිනක ගැට ගහල තියන්න. කන්න දෙන්න.



bump



බල්ලගෙ ඔලුව මිරිකපං චප්ප වෙන්න මෞන්ටන් කලා වගේ![]()
මං හිතන්නෙ ප්රාදේශීය සභාවට පැමිණිලි කරන්න පුලුවන්ද කොහෙද![]()
උන් අල්ලං ගිහිං මරණව![]()
මටත් පේන්න බැරි සත්තු ජාතියක් බල්ලො කියන්නෙ![]()
ගෙදර එකා මැරෙණකං බලං ඉන්නෙ පුදුම ආසාවකිං![]()
![]()




Machan ubawa oo hapuwot buriya wate injection 21k gahanna wei.
anika bn oo elawaddi bike eka race karala uba kalabala wela kawahari happuwot oya ballata paw kyana ekek wat uba paw kyala hitan na.ubata gahai etanama.ape lankawe unta manussyata wada tirisanai watinne.e nisa balla gana anukampa hitanna epa.
Nikan wal ballek nisa uba usawi wat,hospital wat yanna ona na.ubata terenawa ati ne mama mokkada kyanne kyala machan






බල්ලෝ බමිප්..
අපේ ගෙදරට එන පාරට හැමදාම බල්ලෝ ඇවිත් ජරා කරලා යනවා.මෙිකට විසදුමක් කියහල්ලකෝ..![]()



බල්ලෝ බමිප්..
අපේ ගෙදරට එන පාරට හැමදාම බල්ලෝ ඇවිත් ජරා කරලා යනවා.මෙිකට විසදුමක් කියහල්ලකෝ..![]()



විනිවිද පේන බෝතල් වලට වතුර පුරවලා පාරේ දෙපැත්තේ තියපන්.බල්ලෝ එන්නේ නෑ



පොමනේරියන් නම් අවුලක් නෑනේ බන් අරන් පලයන් මල්ලක දාගෙනකාලෙකට කලින් අපේ පැත්තේ ගෙදරක හිටියා බල්ලෝ දෙන්නෙක්.එකෙක් පොමනේරියන්.අනිකා වල් බල්ලෙක්.
බයික් එකක් ඒ ගේ ඉස්සරහින් හෙමින් ගියොත් පොමනේරියන් එකා එලවගෙන එනවා.හයියෙන් ගියොත් වල් බල්ලා එලවගෙන එනවා.
අපි ඒ කාලේ පාරේ යනකොට දුර ඉඳන්ම බලාගෙන එන්නේ කොයි බල්ලද පාරේ ඉන්නේ කියලා.බල්ලා අනුව වේගේ වෙනස් කරනවා.




අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉල්ලපන් ගේමඑක පාරක් මාවත් කන්න බල්ලෙක් පැන්නා. . ඒ පැත්තට අලුතෙන් ආපු සෙට් එකකගේ බල්ලෙක්. .
ඒ වෙලේ ආව කේන්තියට බලු ගාතනයක් වෙන්නත් ඉඩ තිබ්බා. .
ආයේ 14 හෝ 15 යැවෙයි ඒ පැත්තේ. . ආයේ පනීද දන්නේ නෑ. .![]()



ඔටාරා අක්කිට කියපන්



ape gewal pareth innawa epa karai dunne dan u na![]()
හැමදාම කරවල කටු අරන් යන්නේ කොහෙමද බන්කරවල කට්ටක් අරන් ගිහින් ඌට දාපන් ඌ ඒකත් එක්ක ලව් කරකර ඉඳෙද්දි ශේප් එකේ මාරු වෙයන් එච්චරයි
BUMP
මාව කොහොමත් කයි යකෝ ඕවා දාගෙන ගිහින්mas kattak dagena palayan bike eke
Ultrasonic Repeller ekak aran bike ekata hay karanna horn eka hariyen
balla atha inawa dakkama obanna thiyenne
ballo duwanawa pana kada gena meka ahunama
bycical padina aya nam meka danatama dannawa athi
![]()