බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා

Sep 4, 2015
3,212
269
0
හෙමින් යනකොටත් එනවද ? පවු බන් සත්තු මරන්න එපා. මනුස්සයින්ට මොළේ තියෙනවනේ. බල්ලව අනාතාගාරයකට දෙන්න. නැත්තම් පාරෙ අයිනක ගැට ගහල තියන්න. කන්න දෙන්න.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බල්ලගෙ ඔලුව මිරිකපං චප්ප වෙන්න මෞන්ටන් කලා වගේ :yes: :yes:
මං හිතන්නෙ ප්‍රාදේශීය සභාවට පැමිණිලි කරන්න පුලුවන්ද කොහෙද :yes: :yes:
උන් අල්ලං ගිහිං මරණව :yes: :yes:
මටත් පේන්න බැරි සත්තු ජාතියක් බල්ලො කියන්නෙ :angry: :angry:
ගෙදර එකා මැරෙණකං බලං ඉන්නෙ පුදුම ආසාවකිං :yes: :yes:
 
pererazzz

Member
Feb 27, 2016
27
3
0
Machan ubawa oo hapuwot buriya wate injection 21k gahanna wei.

anika bn oo elawaddi bike eka race karala uba kalabala wela kawahari happuwot oya ballata paw kyana ekek wat uba paw kyala hitan na.ubata gahai etanama.ape lankawe unta manussyata wada tirisanai watinne.e nisa balla gana anukampa hitanna epa.

Nikan wal ballek nisa uba usawi wat,hospital wat yanna ona na.ubata terenawa ati ne mama mokkada kyanne kyala machan
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ බොට කියන්න අපේ පාරෙත් එහෙමයි බං
    වේස බැල්ලියෙක් ඉන්නව බයික් එකේ යද්දි එල්ලෙන්නමයි එන්නේ කකුලේ
    මං කකුල් දෙක් උඩට අරන් යන්නේ ඒ ටිකේ යනකොට
    දවසක් දෙකක් මං කෙලල අරින්නම් කියල බයික් එක නවත්තල ගල් ගෙඩියක් අතට ගත්ත
    බැල්ලි කොහෙද නෑ
    මරන්න බෑනේ බං සතෙක්නෙ‍
    මට එන කේන්ති ඒ වෙලාවට

    Ow ban matath eka thamai case eka
    Mala pannata gahanna hithenne na kocchara kiwwath.

    Ahaka yana pawu kara gahanna epa. Uba oka meruwoth kotasak hodai kiyai. Gewal walata horu pennam ubata kelawai. Kohoma unath pawu gewanna wenne ubata. Ballata wenna thiyena de kawada hari wei. Uba parissamen hitapan

    ow ban eka thamai case eka
    Pau nisa thamai mukuth kale natthe

    ස්පොන්ච් කෑල්ලක් තෙලෙන් බැදල කන්න දාපිය
    :oo::oo::oo:
    Paw ban
    oken mokadda wenne

    එතකොට මොකෝ මචන් වෙන්නෙ...
    :confused::confused::confused::yes::yes::yes:

    ha ha ha owwa podu samaja prashna
    :rolleyes::rolleyes::rolleyes:

    හෙමින් යනකොටත් එනවද ? පවු බන් සත්තු මරන්න එපා. මනුස්සයින්ට මොළේ තියෙනවනේ. බල්ලව අනාතාගාරයකට දෙන්න. නැත්තම් පාරෙ අයිනක ගැට ගහල තියන්න. කන්න දෙන්න.
    :oo::oo::oo:

    :P:P:P

    බල්ලගෙ ඔලුව මිරිකපං චප්ප වෙන්න මෞන්ටන් කලා වගේ :yes: :yes:
    මං හිතන්නෙ ප්‍රාදේශීය සභාවට පැමිණිලි කරන්න පුලුවන්ද කොහෙද :yes: :yes:
    උන් අල්ලං ගිහිං මරණව :yes: :yes:
    මටත් පේන්න බැරි සත්තු ජාතියක් බල්ලො කියන්නෙ :angry: :angry:
    ගෙදර එකා මැරෙණකං බලං ඉන්නෙ පුදුම ආසාවකිං :yes: :yes:
    :angry::angry::angry::angry:

    Machan ubawa oo hapuwot buriya wate injection 21k gahanna wei.

    anika bn oo elawaddi bike eka race karala uba kalabala wela kawahari happuwot oya ballata paw kyana ekek wat uba paw kyala hitan na.ubata gahai etanama.ape lankawe unta manussyata wada tirisanai watinne.e nisa balla gana anukampa hitanna epa.

    Nikan wal ballek nisa uba usawi wat,hospital wat yanna ona na.ubata terenawa ati ne mama mokkada kyanne kyala machan

    Ane manda kumbiyek makunek maduruwek maranawa wage nemeine ban
    Mokek maruwath pawa ekak unata occhara loku sathek maranna hithenne na ban..

    :frown::frown::frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කරවල කට්ටක් අරන් ගිහින් ඌට දාපන් ඌ ඒකත් එක්ක ලව් කරකර ඉඳෙද්දි ශේප් එකේ මාරු වෙයන් එච්චරයි
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක දවසක් ස්ලෝ කරල බලපන් එළවන් එනකොට... ඉබේම උට්ටගේ සැර බහිනවා... එත් හපාකන්නම එනවනම් ස්ලෝ කරල ගහපන් හොබ රිවට් වෙන්න කික් එකක්. ආයෙ ලොවෙත් එලවන් එන්නෙ නැ...:):):)
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Ultrasonic Repeller ekak aran bike ekata hay karanna horn eka hariyen
    balla atha inawa dakkama obanna thiyenne
    ballo duwanawa pana kada gena meka ahunama
    bycical padina aya nam meka danatama dannawa athi
    31996-1.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බල්ලෝ බමිප්..
    අපේ ගෙදරට එන පාරට හැමදාම බල්ලෝ ඇවිත් ජරා කරලා යනවා.මෙිකට විසදුමක් කියහල්ලකෝ..:angry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බල්ලෝ බමිප්..
    අපේ ගෙදරට එන පාරට හැමදාම බල්ලෝ ඇවිත් ජරා කරලා යනවා.මෙිකට විසදුමක් කියහල්ලකෝ..:angry:

    විනිවිද පේන බෝතල් වලට වතුර පුරවලා පාරේ දෙපැත්තේ තියපන්.බල්ලෝ එන්නේ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට කලින් අපේ පැත්තේ ගෙදරක හිටියා බල්ලෝ දෙන්නෙක්.එකෙක් පොමනේරියන්.අනිකා වල් බල්ලෙක්.
    බයික් එකක් ඒ ගේ ඉස්සරහින් හෙමින් ගියොත් පොමනේරියන් එකා එලවගෙන එනවා.හයියෙන් ගියොත් වල් බල්ලා එලවගෙන එනවා.

    අපි ඒ කාලේ පාරේ යනකොට දුර ඉඳන්ම බලාගෙන එන්නේ කොයි බල්ලද පාරේ ඉන්නේ කියලා.බල්ලා අනුව වේගේ වෙනස් කරනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    එක පාරක් මාවත් කන්න බල්ලෙක් පැන්නා. . ඒ පැත්තට අලුතෙන් ආපු සෙට් එකකගේ බල්ලෙක්. .
    ඒ වෙලේ ආව කේන්තියට බලු ගාතනයක් වෙන්නත් ඉඩ තිබ්බා. .
    ආයේ 14 හෝ 15 යැවෙයි ඒ පැත්තේ. . ආයේ පනීද දන්නේ නෑ. . :angry:
     
    • Like
    Reactions: lcrstudio

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ;););)

    බල්ලෝ බමිප්..
    අපේ ගෙදරට එන පාරට හැමදාම බල්ලෝ ඇවිත් ජරා කරලා යනවා.මෙිකට විසදුමක් කියහල්ලකෝ..:angry:
    :rofl::rofl::rofl:

    විනිවිද පේන බෝතල් වලට වතුර පුරවලා පාරේ දෙපැත්තේ තියපන්.බල්ලෝ එන්නේ නෑ
    :yes::yes::yes:

    කාලෙකට කලින් අපේ පැත්තේ ගෙදරක හිටියා බල්ලෝ දෙන්නෙක්.එකෙක් පොමනේරියන්.අනිකා වල් බල්ලෙක්.
    බයික් එකක් ඒ ගේ ඉස්සරහින් හෙමින් ගියොත් පොමනේරියන් එකා එලවගෙන එනවා.හයියෙන් ගියොත් වල් බල්ලා එලවගෙන එනවා.

    අපි ඒ කාලේ පාරේ යනකොට දුර ඉඳන්ම බලාගෙන එන්නේ කොයි බල්ලද පාරේ ඉන්නේ කියලා.බල්ලා අනුව වේගේ වෙනස් කරනවා.
    පොමනේරියන් නම් අවුලක් නෑනේ බන් අරන් පලයන් මල්ලක දාගෙන
    :D:D:D:D
    ගොඩක් බල්ලෝ එලෙව්වට කන්නේ නෑ
    මූත් ඉස්සර මම හෙමින් යනකොට පස්සෙන් එනවා කකුල ලගටම
    ඒත් කන්නේ නෑ
    මේ දැන් දැන් තමයි කන්න පටන් අරන් තියෙන්නේ

    එක පාරක් මාවත් කන්න බල්ලෙක් පැන්නා. . ඒ පැත්තට අලුතෙන් ආපු සෙට් එකකගේ බල්ලෙක්. .
    ඒ වෙලේ ආව කේන්තියට බලු ගාතනයක් වෙන්නත් ඉඩ තිබ්බා. .
    ආයේ 14 හෝ 15 යැවෙයි ඒ පැත්තේ. . ආයේ පනීද දන්නේ නෑ. . :angry:
    අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉල්ලපන් ගේම
    :baffled::baffled::baffled:

    ඔටාරා අක්කිට කියපන්
    :rolleyes::rolleyes::rolleyes:

    ape gewal pareth innawa epa karai dunne dan u na :lol:

    කරවල කට්ටක් අරන් ගිහින් ඌට දාපන් ඌ ඒකත් එක්ක ලව් කරකර ඉඳෙද්දි ශේප් එකේ මාරු වෙයන් එච්චරයි
    හැමදාම කරවල කටු අරන් යන්නේ කොහෙමද බන්
    අනික අපි එද්දි මූ කරවල කටු කන මූඩ් එකේ නෙමෙයි ඉන්නේ අපිව කරවල කරන මූඩ් එකේ ඉන්නේ

    mas kattak dagena palayan bike eke
    මාව කොහොමත් කයි යකෝ ඕවා දාගෙන ගිහින්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ultrasonic Repeller ekak aran bike ekata hay karanna horn eka hariyen
    balla atha inawa dakkama obanna thiyenne
    ballo duwanawa pana kada gena meka ahunama
    bycical padina aya nam meka danatama dannawa athi
    31996-1.jpg

    මේකට මොකක්ද බන් කියන නම
    කීයක් වෙනවද