පදින්නෙ නැතුව මාස දෙකක් විතර තිබ්බ බයික් එකේ Front break ටිකක් දතයි වගේ. යද්දිත් කරස් කරස් සද්දයක් එනව. ඇයි මෙහෙම මේ front break stuck වෙන්නේ? Drum break වල ඔය කිසි කරදයක් නෑ. මේක කලිනුත් උනා. දැන් මේක හදාගන්න යන්නත් බයයි.
ඒක ටිකක් බ්රේක් ගහද්දි රස්නෙට වාෂ්පවෙලා යනව බං.ඩ්රම් බ්රේක් වතුරට ක්රීස් ගානව. ඒක තමා ලොකුම අවුල.
disk එක නම් එහෙම මළකඩ කාලනෑ. ටොයිය වගේතියෙනවඇතුලේ මලකඩ කාලා ඇති මචන් පාවිච්චි නොකර තියනකොට වෙන වැඩක්. Service කරාම හරියයි
ඩිස්ක් එක නෙවෙයි මචන් ඇතුලේ brake pressure පිස්ටන් එක
disk එක නම් එහෙම මළකඩ කාලනෑ. ටොයිය වගේතියෙනව
------ Post added on Jun 23, 2021 at 8:34 AM
ඔය වගේසීන් එකක් ඇවිත් අවුරුද්දකට විතර කලින් ඔක්කොම ක්ලීන් කරල රබර් බෑන්ඩ් වගයක් දාල හැදුව ෂොප් එකකින්. ඉතින් මචං අවුරුද්දකින් විතර ආයි වෙන්න පුලුවන්ද? අවුරුද්දකුත් නෑ මට හිතෙන්නේ.ඩිස්ක් එක නෙවෙයි මචන් ඇතුලේ brake pressure පිස්ටන් එක
පුළුවන් මචන් ඕක ගොඩක්ම වෙන්නේ පාවිච්චිය අඩු උනාම. අලුත් බයික් වල වෙනවා අඩුයි brake piston එකේ රබර් ග්රීස් එක හොදට තියෙන නිසා. service කරගන්නඔය වගේසීන් එකක් ඇවිත් අවුරුද්දකට විතර කලින් ඔක්කොම ක්ලීන් කරල රබර් බෑන්ඩ් වගයක් දාල හැදුව ෂොප් එකකින්. ඉතින් මචං අවුරුද්දකින් විතර ආයි වෙන්න පුලුවන්ද? අවුරුද්දකුත් නෑ මට හිතෙන්නේ.
යන්න බයයි බං. මාර අවුල. දන්න වෙනකෙනෙක්ට කියල තමයි කරගන්න වෙන්නෙ. තෙලුත් පිච්චෙනව වැඩි වගේ රෝදෙ තද නිසා.පුළුවන් මචන් ඕක ගොඩක්ම වෙන්නේ පාවිච්චිය අඩු උනාම. අලුත් බයික් වල වෙනවා අඩුයි එකේ රබර් ග්රීස් එක හොදට තියෙන නිසා. service කරගන්න
ඔව් මචන් එහෙම අනිවාර්යයෙන් වෙන්න ඕන. අනික Brake pad එකත් ගෙවෙන්න බලයියන්න බයයි බං. මාර අවුල. දන්න වෙනකෙනෙක්ට කියල තමයි කරගන්න වෙන්නෙ. තෙලුත් පිච්චෙනව වැඩි වගේ රෝදෙ තද නිසා.