බයික් එකේ front disk break jam වෙලා.

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පදින්නෙ නැතුව මාස දෙකක් විතර තිබ්බ බයික් එකේ Front break ටිකක් දතයි වගේ. යද්දිත් කරස් කරස් සද්දයක් එනව. ඇයි මෙහෙම මේ front break stuck වෙන්නේ? Drum break වල ඔය කිසි කරදයක් නෑ. මේක කලිනුත් උනා. දැන් මේක හදාගන්න යන්නත් බයයි.
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara

    අම්මෝ බං. මටනම් ඔය මෙකනික් වැඩ බෑ. අන්තිමේ තිබ්බට වැඩිය කෙලවිලා නතර වෙන්නේ.

    ඇතුලේ මලකඩ කාලා ඇති මචන් පාවිච්චි නොකර තියනකොට වෙන වැඩක්. Service කරාම හරියයි
    disk එක නම් එහෙම මළකඩ කාලනෑ. ටොයිය වගේතියෙනව
    ------ Post added on Jun 23, 2021 at 8:34 AM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඩිස්ක් එක නෙවෙයි මචන් ඇතුලේ brake pressure පිස්ටන් එක
    ඔය වගේසීන් එකක් ඇවිත් අවුරුද්දකට විතර කලින් ඔක්කොම ක්ලීන් කරල රබර් බෑන්ඩ් වගයක් දාල හැදුව ෂොප් එකකින්. ඉතින් මචං අවුරුද්දකින් විතර ආයි වෙන්න පුලුවන්ද? අවුරුද්දකුත් නෑ මට හිතෙන්නේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය වගේසීන් එකක් ඇවිත් අවුරුද්දකට විතර කලින් ඔක්කොම ක්ලීන් කරල රබර් බෑන්ඩ් වගයක් දාල හැදුව ෂොප් එකකින්. ඉතින් මචං අවුරුද්දකින් විතර ආයි වෙන්න පුලුවන්ද? අවුරුද්දකුත් නෑ මට හිතෙන්නේ.
    පුළුවන් මචන් ඕක ගොඩක්ම වෙන්නේ පාවිච්චිය අඩු උනාම. අලුත් බයික් වල වෙනවා අඩුයි brake piston එකේ රබර් ග්‍රීස් එක හොදට තියෙන නිසා. service කරගන්න
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හොදට පොල්තෙල් ටිකක් අරන් ඉස්සරහ ඩිස්ක් එකේ ගාලා පොඩ්ඩක් හයියෙන් පදින ගමන් බ්රේක් ගහපන් හරියනවා
     
    • Haha
    Reactions: Solo Rider

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පුළුවන් මචන් ඕක ගොඩක්ම වෙන්නේ පාවිච්චිය අඩු උනාම. අලුත් බයික් වල වෙනවා අඩුයි එකේ රබර් ග්‍රීස් එක හොදට තියෙන නිසා. service කරගන්න
    යන්න බයයි බං. මාර අවුල. දන්න වෙනකෙනෙක්ට කියල තමයි කරගන්න වෙන්නෙ. තෙලුත් පිච්චෙනව වැඩි වගේ රෝදෙ තද නිසා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    යන්න බයයි බං. මාර අවුල. දන්න වෙනකෙනෙක්ට කියල තමයි කරගන්න වෙන්නෙ. තෙලුත් පිච්චෙනව වැඩි වගේ රෝදෙ තද නිසා.
    ඔව් මචන් එහෙම අනිවාර්යයෙන් වෙන්න ඕන. අනික Brake pad එකත් ගෙවෙන්න බලයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක ගලොල සර්විස් කරපන්
    හරි ගියෙ නැත්නන් රෙපෙයර් කිට් එක දාන්න වෙයි.

    පැය බාගෙ වැඩක්
     
    • Like
    Reactions: TCB Rox and NRTG