ane mage puthe... Japan ekak ganin... oya plastic katu batu pedala nikan merenna epa.... Jade ekak ganna puluwan ubata 250k weddi... v number /x number...

ane mage puthe... Japan ekak ganin... oya plastic katu batu pedala nikan merenna epa.... Jade ekak ganna puluwan ubata 250k weddi... v number /x number...
පල්සර් එකක් ගනින්.....![]()
ජන්තු අයියා;15990112 said:ජය වේවා...!!! ජය වේවා..!!! ජය වේවා..!!!![]()
dimak එක ගනිං සදාකල් උබ ගාව තියාගන්නවා නම්
දෙකේ පෙනුම නම් හොදා..
වැඩි විස්තර නොදනී..
අනූමන කරන හැටියට තෙල් නම් වැඩ කරන එකක් නෑ ඉතින්..
DTM 150 එක නම් සාටර් යන්න මගේ මතයයි..
ඊට වඩා ඩිස්කවරි 135 එක අදිනවා..
TVS mala jarawa. anith eka gana nam dane na. minissu wadiyen use karana ekak ganin.bajaj wage.