බයික් එක තෝරන්න

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් එකක් ගනින්..... :)

    ජන්තු අයියා;15990112 said:
    ජය වේවා...!!! ජය වේවා..!!! ජය වේවා..!!!:D:D:D

    f3954f686389ad0be9666da7b89bab4f75e6cc846191cd209c283c2264e9a623.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දෙකේ පෙනුම නම් හොදා..
    වැඩි විස්තර නොදනී..
    අනූමන කරන හැටියට තෙල් නම් වැඩ කරන එකක් නෑ ඉතින්..
    DTM 150 එක නම් සාටර් යන්න මගේ මතයයි..
    ඊට වඩා ඩිස්කවරි 135 එක අදිනවා..
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    දෙකේ පෙනුම නම් හොදා..
    වැඩි විස්තර නොදනී..
    අනූමන කරන හැටියට තෙල් නම් වැඩ කරන එකක් නෑ ඉතින්..
    DTM 150 එක නම් සාටර් යන්න මගේ මතයයි..
    ඊට වඩා ඩිස්කවරි 135 එක අදිනවා..

    DTM eka hodai machan...waradak ne...anika ona japan part ekak hariyanawa...cg 125