බයික් එක තෝරන්න

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    අනේ මන්දා බන්,,,
    දෙකටම හොදක් කියන්න බැහැ.
    honda vtr 250 වගේ එකක් ගනින්කෝ බන්
    උබ හොයන ගානට හොද එකක් ගන්න පුළුවනි ...
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Math padinne CBZ Xtream.. I bought it 7months back.. Good handling & 45kmpl wage karanawa. mama IOC eke 93octane full tank karala(Rs.2300/- ~12ltr) 600km withara padinawa.. suspention uparimai.. kiyanna tharam waradak na bike eke.. only thing service centers.. than 3kin withara service kara.. Company service good..
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    හොඳ නරක නොදනිමි.
    පෙනුමෙන් නම් 2 වැනි බයික් එක හොඳයි.

    ජොබකට යනවා වගේ ඩේලි යූස් කරනවනම් හැබැයි අරාබියෙන් කසාදයක් කරගනින්........
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    හොඳ නරක නොදනිමි.
    පෙනුමෙන් නම් 2 වැනි බයික් එක හොඳයි.

    ජොබකට යනවා වගේ ඩේලි යූස් කරනවනම් හැබැයි අරාබියෙන් කසාදයක් කරගනින්........

    ela saho
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Math padinne CBZ Xtream.. I bought it 7months back.. Good handling & 45kmpl wage karanawa. mama IOC eke 93octane full tank karala(Rs.2300/- ~12ltr) 600km withara padinawa.. suspention uparimai.. kiyanna tharam waradak na bike eke.. only thing service centers.. than 3kin withara service kara.. Company service good..

    ela thks bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Japan ekakma ganinn macho
    Fun ekata padinawanam Jade or Hornet ekak 3ta aduwen hoyanna puluwan (daily use karanna amarui viyadama vadi ne)

    nithara padinawa nam AX1 ekak ganin 3kata wiyadam karanawa nam hodama ekak hoyanna puluwan AX1 ekak paddoth aniwa ganna hithenawa(athdakimen kiyanne), fuel counsumption ekath tikak hodai
     
    thks saho...balamu...kellath ekka yana nisa trail hariyanne ne bn...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මමත් ගිය අවුරුදෙ පලමු වෙනි බයික් එක ගත්තේ ඩ්ස්කවරි 135 උබට තෙල් විතරක් යන්තම් හරි බැලන්ස් එකක් ගන්න ඔනේ නම් බජාජ් පල්සර් 200 ns ඩ්ස්කවරි 135 සුපිරි ඔනේම පාර්ට් එකක් ලෙසියෙන් හොයා ගත්තැහැකි උබට බැලන්ස් එක ස්පිඩ් ඒක පිකප් එක දිගු කල් පාවිච්යට ජපන් සුපිරි .....

    සරල විදිහට කියුවොත් මම මාරවිල ඉදන් ජාඇල 30 km විතර ඇති පද්නකොට ඉන්දියන් ඩ්ස්කවරියේ ඉදන් ඇවිල්ලා මගේ කොන්ද රිදෙනවා ජපන් එකක ආවොත් ආයෙත් පදින්න හිතෙනෙවා බන් ගන්න එකක් උබේ මොලෙන් හිතලා අර ගනින් බන්:D