බයික් එක නවත්තන්න තැනක් මචන්ල මේ දවස්වල පාරෙ නිකන් ඔහේ බයික් එක නවත්තල යන්න බෑනේ. ගිහින් එනකොට පුපුරවල තිබ්බොත්. ඒක නිසා දන්න උන් කියපන්කෝ තුම්මුල්ල, ටවුන්හෝල් හරියේ කිසි බයක් සැකක් නැතුව බයික් එක නවත්තන්න තැනක් දන්නවනම්. :love::love: