බයික් එක නවත්තන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බයික් එක නවත්තන්න තැනක්

    මචන්ල මේ දවස්වල පාරෙ නිකන් ඔහේ බයික් එක නවත්තල යන්න බෑනේ. ගිහින් එනකොට පුපුරවල තිබ්බොත්. ඒක නිසා දන්න උන් කියපන්කෝ තුම්මුල්ල, ටවුන්හෝල් හරියේ කිසි බයක් සැකක් නැතුව බයික් එක නවත්තන්න තැනක් දන්නවනම්. :love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෑ ඕයි මේ 3rd party දාලා තියෙන්නේ ඒකනේ බය. සවලකින් අරන් එන්න වෙන්නේ

    :lol::lol::lol:

    මේ දවස්වල කෝකටත් ෆෝන් නම්බර් එකයි නමයි සෙලෝ ටේප් එකකින් හරි අලවලා යන්න බයික් එකේ පේන තැනක..:yes:
    නිකන් ටිංකිරි ගාගන්න ඕනෙ නෑනේ..:baffled: ප්‍රින්ටවුට් එකටයි, සෙලෝ ටේප් එකටයි වැඩිම උනොත් රුපියල් 10ක් යයි..
    පල්සර් එකක් හරි, ඩිස්කවරියක් වගේ එකක් හරි නම් ඉස්සරහා මීටර් පැනල් එක උඩ පොඩි ඉඩේ ඔය ටික තියලා තියන්න පුලුවන්නේ..:rolleyes: