බයික් ගැන දන්න කස්ටියගෙන් හෙල්ප් එකක්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    බයික් ගැන දන්න කස්ටියගෙන් හෙල්ප් එකක්

    මචංලා මට දැනගන්න ඕනි මේ බයික්ස් දෙකෙන් හොඳ මොකක්ද කියලා..!!

    Honda Hornet 250

    hondahornet25020022.jpg

    Yamaha TW 200

    yamahatw200a.jpg

    නැත්තන් ඉන්දියන් කට්ටක් ගන්න එක හොඳයිද..?:oo:

    තව දෙයක්..!! මේ බයික්ස් වලට ලීසිං Facility Provide කරන company තියෙනවද..?:rolleyes:
    එහෙම තැන් තියෙනවනම් මට විස්තර ටිකකුත් දීපල්ලා..!!:yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    යකෝ Hornet එක තමයී බන් හොද. Tw එක හොදයී වල බහින්න. බයීක් එක අන් රෙජීස්ටර් ගන්නවනම් The Finance එකෙන් ලීසීන් ගන්න පුලුවන්.
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Machan, Japan bike walata finance company walin lease karanna denne ne. mamath dan masa 4kata withara kalin cbr ekak daththa. ethakoti mamath danne. japan recondition bike walata finance karanna denne ne kiyala. ehema onama nam karanna thiyena ekama de thamai bank loan ekakata yana eka.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Machan, Japan bike walata finance company walin lease karanna denne ne. mamath dan masa 4kata withara kalin cbr ekak daththa. ethakoti mamath danne. japan recondition bike walata finance karanna denne ne kiyala. ehema onama nam karanna thiyena ekama de thamai bank loan ekakata yana eka.

    යකෝ Hornet එක තමයී බන් හොද. Tw එක හොදයී වල බහින්න. බයීක් එක අන් රෙජීස්ටර් ගන්නවනම් The Finance එකෙන් ලීසීන් ගන්න පුලුවන්.

    Ela..!! Thanx Machanzla..!!
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔය දෙකම පැදලා තියනවා. දෙකම සුපිරි. performance අතින්නම් හොනට් එක එළ, ඕනෙම තැනක handling වලට TW එක සුපිරි :rolleyes::rolleyes::rolleyes: