බයික් ගැන දන්න කස්ටියගෙන් හෙල්ප් එකක්
මචංලා මට දැනගන්න ඕනි මේ බයික්ස් දෙකෙන් හොඳ මොකක්ද කියලා..!!
Honda Hornet 250
Yamaha TW 200
නැත්තන් ඉන්දියන් කට්ටක් ගන්න එක හොඳයිද..?
තව දෙයක්..!! මේ බයික්ස් වලට ලීසිං Facility Provide කරන company තියෙනවද..?
එහෙම තැන් තියෙනවනම් මට විස්තර ටිකකුත් දීපල්ලා..!!

හොනට්