බයික් තියෙන කට්ටිය එන්නෝ..

බයික් තියෙන කට්ටිය එන්නෝ..

මචන් ලා ...
අලුතෙන් හදන දක්ෂිණ ලංකා highway එකේ බයික් යන්න දෙන්නේ නෑ කියන්නේ ඇත්තද??

1288630490m401x303.jpg

අඩුම වේගය 80 kmph නිසා ආරක්ෂාව වෙනුවෙන් ඒ තීරණේ ගත්තා කියලා කියනවා ඇහුන තැන් තැන් වල..
එත් මචන් ලා අපි කවද කාර් අරන් මේකේ යන්නද?
සාමන්යෙන් පිටරට වල highway වල වෙනමම බයික් track එකක් තියෙනවා..
ඉතින් මේ තරම් බයික් තියෙන රටක ඇයි එහෙම track එකක් ගැන කල්පනා නොකළේ..

මම ආණ්ඩුව කරන හැමදේම වැරදියි කියන්න බලන් ඉන්න බලන් ඉන්න පුහු මානසිකත්වයක් තියෙන කොල්ලෙක් නෙමෙයි..
නමුත් මේක කතා කලයුතු දෙයක් නේද??
මොකද හිතන්නේ කස්ටිය??

201028asp004.jpg

0002041D.gif
0002041D.gif
00020461.gif
0002041D.gif
0002041D.gif

Last edited:

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    apoo..oke bike unta yanna dunnoth roda 4 ewata nidhase yanna wenne na....un arhen danawa mehen danawa.....indian bike ne wadiya enne...ewa nm oya parata one na....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    hmmm...dan karanna deyk nane....hadal ewarane....
    eeta passe Three wheel ayath ellaine track ekak..eka nisa wenna athi damma natte..:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බජාජ් බයික් 80 එහා ගියොත් හුලගට පෙරලිලා තමයි නවතින්නේ
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    බජාජ් බයික් 80 එහා ගියොත් හුලගට පෙරලිලා තමයි නවතින්නේ

    උඹ දන්නෙ නැති මගුල් කතා කරන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.මොන indian bike එක උනත් ඒ වගේ පාරවල් වලදි පාවෙනවා තමයි:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ දන්නෙ නැති මගුල් කතා කරන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්.මොන indian bike එක උනත් ඒ වගේ පාරවල් වලදි පාවෙනවා තමයි:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :lol::lol::lol::lol:
     
    machan mehema kiwwata tharaha wenna epa...
    kata katha walata rawatenna epa..
    mama awuruddak tisse bajaj pulsar ekak use karanne..
    para hodanam , traffic natnam normally mama 85-90 ta enawa daily..

    nodanna magul dannawa wage kata karanna epa machan...
    :lol::lol::lol:

    mama southern highway eke yanna permission illanne na..
    ilagata hadana highway ekatawath bike track ekak danna kiyalayi yojana karanne...
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මචන් ඔකේ නිකන් යන්න බෑ... Rs.300 ටිකක් එකක් අරන් යන්න ඔනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවේ වැඩිපුර තියෙන්නේ බජාජ් ජරාවනේ.. ඕවගේ ගියොත් එහෙම සුනේ සුං... අඩුම ගානේ CBR එකකවත් තියෙනවා නම් කමක් නෑ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan mehema kiwwata tharaha wenna epa...
    kata katha walata rawatenna epa..
    mama awuruddak tisse bajaj pulsar ekak use karanne..
    para hodanam , traffic natnam normally mama 85-90 ta enawa daily..

    nodanna magul dannawa wage kata karanna epa machan...
    :lol::lol::lol:

    mama southern highway eke yanna permission illanne na..
    ilagata hadana highway ekatawath bike track ekak danna kiyalayi yojana karanne...

    :rolleyes::rolleyes::rolleyes:
    බජාජ් ගොඩක් ඒවල බැලන්සිං චා මැක්ස් , පල්සර් 180 ඉදන් අලුතින් ආපුව එච්චර අව්ලක් නෑ , වැඩියෙන්ම ඩිස්කවරි තමයි ඇක්සිඩන්ට් වෙලා තීයෙන්නේ බ්‍රේක් අහන්නෑ , සී.ටී 100 වාහනයක් ලගින් ගියාම හුලගට විසිවෙනවා , බයිසිකලේ ප්‍රෆෝර්මන්ස් අනුව රයිඩ් කරන්න දෙනවනම් අව්ලක් නෑ.මං ලග තියෙන්නේ YAMAHA FZ16

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes::rolleyes:
    බජාජ් ගොඩක් ඒවල බැලන්සිං චා මැක්ස් , පල්සර් 180 ඉදන් අලුතින් ආපුව එච්චර අව්ලක් නෑ , වැඩියෙන්ම ඩිස්කවරි තමයි ඇක්සිඩන්ට් වෙලා තීයෙන්නේ බ්‍රේක් අහන්නෑ , සී.ටී 100 වාහනයක් ලගින් ගියාම හුලගට විසිවෙනවා , බයිසිකලේ ප්‍රෆෝර්මන්ස් අනුව රයිඩ් කරන්න දෙනවනම් අව්ලක් නෑ.මං ලග තියෙන්නේ YAMAHA FZ16

    :yes::yes::yes:

    බැලන්ස් තමයි අවුල.. ඒක හොඳට තේරෙනවා GN එකකට නැග්ගහම...
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    Highway Eka Thiyena Hinda Normal Parawal Wal Traffic Eka Aduwei kiyala Hithamu
    Don't worry Bro... ;) Meka Giyath Salli Deeela Yanna Epei
    :oo: