බයික් තියෙන කට්ටිය එන්නෝ..

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සමහර කට්ටිය කියල තිබුනා 250සීසී එ්වට යන්ඩ ෙදන්දුන්න නම් හරි කියල
    ලංකාෙව් හැෙමා් ගාවම 250සීසී නෑනෙ
    මාෙග් අදහස අඩුම ගාෙන 150සීසී එ්වට වත් අයිෙනම ෙල්න් එෙක් යන්ඩ දුන්න නම් ෙහාදයි කියල
    එ්වල ඩිස්ක් බ්ෙර්ක් තියනව ෙන
     
    බයික් කාරයෝ හින්ද තයි trafficවැඩි වෙන්නේ


    මචන් අපි මාළු ගේන කෙනාටවත් මාළු කාරය කියල කතා කරන්නේ නෑ..
    මොකද ඒක ඒ මනුස්සයාගේ රස්සාව නිසා..
    සමහර විට උඹට කාර් එකක් ඇති..
    බයික් නිසා trafic එක වැඩි වෙනවා කියන්නේ පට්ට පල් බොරු කතාවක්..
    බයික් වල යන අපි පාරෙන් බොහොම පොඩි ඉඩක් තමා පාවිච්චි කරන්නේ...
    මහත්මයෙක් වෙන්න කාර් එකකම යන්න ඕන නෑ..
    අනික කාර් වල යන ඔක්කොම මහත්තරුත් නෙමෙයි..

    යාලුවෙක් හැටියට කියන්නේ මචන්.. වැදගත් විදිහට කතා කරපන්..
     
    අනේ අයියේ නිකන් බයිලා ගහන්න එපා හරිද ?

    බීලද ඉන්නේ ??

    අපිත් ආසයි එකේ වැඩට යන්න​

    lolzzz

    :angry::angry::angry::angry::angry::angry:

    අහා.. මල්ලී..
    දැක්ක කල්..
    කරන්න දෙයක් නෑ මල්ලි සොරි තමයි..
    උබේ අර honada civic එකවත් තිබ්බනම් යන්න තිබ්බා..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan mehema kiwwata tharaha wenna epa...
    kata katha walata rawatenna epa..
    mama awuruddak tisse bajaj pulsar ekak use karanne..
    para hodanam , traffic natnam normally mama 85-90 ta enawa daily..

    nodanna magul dannawa wage kata karanna epa machan...
    :lol::lol::lol:


    mama southern highway eke yanna permission illanne na..
    ilagata hadana highway ekatawath bike track ekak danna kiyalayi yojana karanne...

    apoooo.. pulser da? break gahuwama pitipassa issaraha machan

    :rolleyes::rolleyes::rolleyes:
    බජාජ් ගොඩක් ඒවල බැලන්සිං චා මැක්ස් , පල්සර් 180 ඉදන් අලුතින් ආපුව එච්චර අව්ලක් නෑ , වැඩියෙන්ම ඩිස්කවරි තමයි ඇක්සිඩන්ට් වෙලා තීයෙන්නේ බ්‍රේක් අහන්නෑ , සී.ටී 100 වාහනයක් ලගින් ගියාම හුලගට විසිවෙනවා , බයිසිකලේ ප්‍රෆෝර්මන්ස් අනුව රයිඩ් කරන්න දෙනවනම් අව්ලක් නෑ.මං ලග තියෙන්නේ YAMAHA FZ16


    correct.. yamaha fz eketh 100ta eha mama anumatha karanne na.....

    හයිවේ එක නිසා ගාලුපාරෙ ට්‍රැෆික් එක අඩුවෙයි, එතකොට බයික් 3 වීල් අයට ගාලුපාරෙ කරදරයක නැතුව යන්න පුලුවන්නෙ

    budu ammiyoooo... threewheel walin thamai berenna one.. BUS & THREE-WHEELER walin thamai berenna one.. ligin giyoth ahak na.. mawa 2sarayak happuwa 3wheel karayo.. un jeewitheta side mirrors balanne na, signal daanne na..

    accident adu wenawanam e athi ban...
    eth bike track 1k gena hithanna tibba....


    බයික් එකක් ඒ තරම් වේගෙන් යන එක අවදානම් තමා
    ඒත් බයික් වලට යන්න වෙනම ටැක් එකක් හරි
    250 සී සී වගේ ඒවට හරි යන්න දුන්නානම් හරි

    uba kiyana kathawa aththa.. track ekak thibbanam hari.. eth 250cc da kiyala hama ekakma balana eka practical na..

    මචන් අපි මාළු ගේන කෙනාටවත් මාළු කාරය කියල කතා කරන්නේ නෑ..
    මොකද ඒක ඒ මනුස්සයාගේ රස්සාව නිසා..
    සමහර විට උඹට කාර් එකක් ඇති..
    බයික් නිසා trafic එක වැඩි වෙනවා කියන්නේ පට්ට පල් බොරු කතාවක්..
    බයික් වල යන අපි පාරෙන් බොහොම පොඩි ඉඩක් තමා පාවිච්චි කරන්නේ...
    මහත්මයෙක් වෙන්න කාර් එකකම යන්න ඕන නෑ..
    අනික කාර් වල යන ඔක්කොම මහත්තරුත් නෙමෙයි..

    යාලුවෙක් හැටියට කියන්නේ මචන්.. වැදගත් විදිහට කතා කරපන්..


    eka aththa machan.. duppath apita bike thamai...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් අපි මාළු ගේන කෙනාටවත් මාළු කාරය කියල කතා කරන්නේ නෑ..
    මොකද ඒක ඒ මනුස්සයාගේ රස්සාව නිසා..
    සමහර විට උඹට කාර් එකක් ඇති..
    බයික් නිසා trafic එක වැඩි වෙනවා කියන්නේ පට්ට පල් බොරු කතාවක්..
    බයික් වල යන අපි පාරෙන් බොහොම පොඩි ඉඩක් තමා පාවිච්චි කරන්නේ...
    මහත්මයෙක් වෙන්න කාර් එකකම යන්න ඕන නෑ..
    අනික කාර් වල යන ඔක්කොම මහත්තරුත් නෙමෙයි..

    යාලුවෙක් හැටියට කියන්නේ මචන්.. වැදගත් විදිහට කතා කරපන්..
    hmm....kathawa nm atta....mathwaru wagema nonalath yanawane...eth lankawe wahan elawana kota anith aya gana hitala drive karana aya adui kiyala thama matta penne...himen yana dial walata horn karama essara karanna denne nathi minissune lankawe enne.....mata kiyanne thiyenne Indian Kattiya Roda 2ke wahane kawa kiyala witarai...
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    mata thiyenne bajaj discover 100 ekak...mamath one tharam 70 ta yanawa meken unath...ane kisi awlak na...ekama de mun rate minissu amathaka karala wyapruthi yojana kriyathmaka kireemai...