බජාජ් බයික් 80 එහා ගියොත් හුලගට පෙරලිලා තමයි නවතින්නේ
බජාජ් ගොඩක් ඒවල බැලන්සිං චා මැක්ස් , පල්සර් 180 ඉදන් අලුතින් ආපුව එච්චර අව්ලක් නෑ , වැඩියෙන්ම ඩිස්කවරි තමයි ඇක්සිඩන්ට් වෙලා තීයෙන්නේ බ්‍රේක් අහන්නෑ , සී.ටී 100 වාහනයක් ලගින් ගියාම හුලගට විසිවෙනවා , බයිසිකලේ ප්‍රෆෝර්මන්ස් අනුව රයිඩ් කරන්න දෙනවනම් අව්ලක් නෑ.මං ලග තියෙන්නේ YAMAHA FZ16




රජ්ය ආදායම වෑඩිවෙය් තව සතියකින්..
අපිට හුලO..
බැලන්ස් තමයි අවුල.. ඒක හොඳට තේරෙනවා GN එකකට නැග්ගහම...
ගොඩාක් රටවල එහෙම තමයි බං... Singapore වල private vehicle එකක් city එකට ඇතුල් වෙනකොට ඒකටත් සල්ලි ගන්නවා..



ow ow dannawa..... oka issara kiwwe naha ne... hariyata nikan denawa wage ne kiwwe...![]()



ow ow dannawa..... oka issara kiwwe naha ne... hariyata nikan denawa wage ne kiwwe...![]()

මම යාලුවෙක්ගේ එකක් ටික දවසක් පැද්දා... pulser එකක්.. අපෝ එපා වුනා... මගේ ලඟ තින්නේ GN125 එකක්...


Highway Eka Thiyena Hinda Normal Parawal Wal Traffic Eka Aduwei kiyala Hithamu
Don't worry Bro...Meka Giyath Salli Deeela Yanna Epei
![]()
හයිවේ එකේ බයික් වලට වෙනම ලේන් එකක් හදල නෑ, ඒක නිසා කොහොමත් බයික් ඕකට දාන්න දෙන එකක් නෑ
achchige redda thamayiබජාජ් බයික් 80 එහා ගියොත් හුලගට පෙරලිලා තමයි නවතින්නේ

next highway ekatawath bike track ekak danna kiyala prarthana karamu..
achchige redda thamayi![]()
ම්ට බයික් එකක් නැනැ. නමුත් මගෙ නමේ "බයික්" කියල තියෙනව..
ඒකයි මම මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දැම්මේ..![]()

