බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ????
යාලුවනේ අපේ අල්ලපු රට නොහොත් ඉන්දියාවට පැට්‍රොල් සුවදටත් දුවන්ඩ බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ජපනට බැරි එක කරන්ඩ?????
ඉන්ජිනේරු බාසවෙන්ම පුලුවන්නම් පැහදිලි කරල දියන්කො.....
බම්ප් එකක් දැම්මට අවුලක් නැ හොදේ!!!!!

Last edited:

CBR500R එකකුත් තියනව ඔය වගේමයි.