බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ????

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ????

    යාලුවනේ අපේ අල්ලපු රට නොහොත් ඉන්දියාවට පැට්‍රොල් සුවදටත් දුවන්ඩ බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ජපනට බැරි එක කරන්ඩ?????

    xp0brm.jpg

    ඉන්ජිනේරු බාසවෙන්ම පුලුවන්නම් පැහදිලි කරල දියන්කො.....

    බම්ප් එකක් දැම්මට අවුලක් නැ හොදේ!!!!!
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    indian bikes hadanne low standard ekata. use karana technologies under developing.
    eth japanage technology eka supiri. e wagema expensive. oya indian pulsar 200NS eka honda honert ekak lagin tiyala balanna.passe duwala balanna.wensa terei. :D

    uba kiyana eka hari machan...eth ai petrol consumption eka adu karala poformance wadi karanda bari?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ජපන් බයික් හදල තියෙන්නේ කල් පැවැත්ම ප්‍රෆෝමන්ස් සැප පහසුව හැම දේම බලල.:yes::yes:

    ඔය ජපන් බයික් තෙල් කරන්නෙ නෑ කියන්නේ ගොඩක් අය 80ගනන් 90 ගනන් වල ඩිසයින් දිහා බලාගෙන. :dull:

    මේ ටිකත් පොඩ්ඩක් බලන්න මචෝ කොහොමද දීල තියෙන්නෙ කියල තෙල් කිරිල්ල.:cool:

    මේව 250 රේන්ජ් එකේ තියෙන්නේ හැබැයි.:)

    ZWtUOJN.png

    මේව 750.:shocked:

    5tzLpr5.png

    මේ ඈස්චර්යමත් රටේ අපිට මේකක් ගෙන්නගන්න වත් බෑ හරියකට. :angry:

    ඉන්දියන් ඒවා තෙල් කරන්න හදල තියෙන්නේ පොඩි පොඩි සෙල්ලම් ගොඩක් දාල මිසක් අමුතු තාක්ෂණයක් පාවිච්චි කරල නෙමේ. :P

    අනිත් එක මචෝ අපි ආසාවෙන් අලුත්වගේ කියල අරන් පදින රීකන්ඩිෂන් බයික් එහෙ සෑහෙන කාලයක් පැදපුව. ඒ නිසා ඒවත් බලපානව. බ්‍රෑන්ඩ් නිව් ගත්ත CD185 තියනව තාමත් 45ක් තෙල් වැඩකරන.:yes:

    ජපන් ඉන්දියන් කම්පෙයාර් කිරිල්ල නම් හරියන වැඩක් නෙමේ බන්.:dull:
     
    apo man kawadawath Japana indiyawata compare karanne na ban..manta one une technology eka mokakda balanda..uba kiyana vidihata nam ban Japana hoda ne sahenda..allapu rate un boruwane karanne..ane apitath Brandnew japanek ganda haki nam...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apo man kawadawath Japana indiyawata compare karanne na ban..manta one une technology eka mokakda balanda..uba kiyana vidihata nam ban Japana hoda ne sahenda..allapu rate un boruwane karanne..ane apitath Brandnew japanek ganda haki nam...

    ඔය 750 දෙක තෙල් කිරිල්ලත් මූලික කරගෙන හදපුව. දෙකම low reving එන්ජින්. හිතල බලපන් 750යක් 40ස් ගානක් කරන්න හදන්න පුලුවන් නම් 125 විතර එන්ජිමකට මොනව කරන්න බැරිද කියල.:)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔය 750 දෙක තෙල් කිරිල්ලත් මූලික කරගෙන හදපුව. දෙකම low reving එන්ජින්. හිතල බලපන් 750යක් 40ස් ගානක් කරන්න හදන්න පුලුවන් නම් 125 විතර එන්ජිමකට මොනව කරන්න බැරිද කියල.:)

    ekanam aththa ban
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    indian bikes hadanne low standard ekata. use karana technologies under developing.
    eth japanage technology eka supiri. e wagema expensive. oya indian pulsar 200NS eka honda honert ekak lagin tiyala balanna.passe duwala balanna.wensa terei. :D
    honda hornet kiyanne 4 cylinder bike ekak pulsar 200ns kiyanne 1 cylinder bike ekak. Honda aluth CBR 250R eka 25.5PS power eth pulsar 200NS ekama 23.5PS, ekama engine eka thiyana Duke 200 eka 25PS karanawa oya engine ekama. ehema baluwoth pulsar/duke 200 wala thiyana podi 200cc engine eka Honda CBR250R eka tharamata perform karanawa.

    dan loke okkoma podi bike yanne 1 cylinder thama. cost eka adu kara ganna. Aluth CBR 250R ekath 30-35 withara petrol karanawa. enisa dan honda petrol karanne naha kiyanna baha. Honda CBR indan dan petrol karanawa.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    100cc wage bike wala witharai ban indian unath thel wada karanne.. oya fz ehema thel bonawane ban.. cd 90, super cub, little cub wage japan bike thel suwandatath duwanawa...

    sira kathawa machan little cub, super cub ehema niyamata thel wada karanwa, repairs enney na awrudu ganakata, gahapu gaman start. EFI model eka 80 ganak withara karanwa, mewa tax hinda gana wadi nathnam podi bikes unata indian bikes walata wada pattama prformance, handling. Perallenneth na . hamadeyakma baladdi Japan bikes walata lagin wath indian thiyanna ba.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මොන පට්ටපල් බොරුවක් ද?

    මගේ ax1 එක දුර යනකොට 43+ පෙට්‍රල් කරනවා. කොළඹ කොහොමත් 35+ කරනවා

    (පෙට්‍රල් වැහුවම ජපන් ඒවගේ වැඩියෙන් පෙට්‍රල් වෙස්ට් වෙනවා එක නිසා කාර්බ් එක නියමෙට ට්යුන් කරලා තියෙන්නේ - දැන් කියන්න එපා පෙට්‍රල් වහල කියල - පදින විදිහක් තියෙනවා පුතේ - ෆුකෙන් දුන් දදා ඇරලා ගියොත් 30ක් වත් කරන්නේ නැහැ )

    යකෝ මගේ එක 1987 හදපු එකක්..

    මේකයි ඇත්තම කතාව බයික් එක ලලංකාවට එනකොට අපේ ගෙන්නන ගොයියෝ කාර්බ් සෙටින්ග්ස් වෙනස් කරනවා උගේ කඩෙන් ගත්තු එක පට්ට අලුත් පට්ට පර්ෆොර්මන්ස් කියල අනික් උන්ට පෙනෙන්න. ඕක එකක් අනික් දේ ගොඩක් බයික් හරියට මෙන්ටෙනන්ස් නැහැ. එක්කෝ ලෙඩ. ටයර් එකේ ඉඳල හැමදේම මයිලේජ් එකට බලපානවා.

    ඉන්දියන් ලබ්බවල් ගැන නම් අහන්න එපා! කුජීතයි!
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    ආහ් නියම ත්‍රෙඩ් එකක්. හිටපියව් හොදටම තේරුම් කරල දෙන්න. ආය ඉන්දියන් පස්සෙ යන්නෙ නැති වෙන්නම
    :P:P:P:P:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් නියම ත්‍රෙඩ් එකක්. හිටපියව් හොදටම තේරුම් කරල දෙන්න. ආය ඉන්දියන් පස්සෙ යන්නෙ නැති වෙන්නම
    :P:P:P:P:angry::angry:

    එකෙන්ම.:yes::yes: ම දන්න කෙනෙක් ගාව තියනව CD185 එකක්. කිසිම ගින්නක් නැතුව 40-45 අතරෙ කරනවා. ඒක යන යෑමයි තියන කම්ෆර්ට් එකයි එක්ක බැලුවම ආයි ඉන්දියන් අල්ලන්න හිතෙන්නෑ.:P

    ඇයි බොල බීට් එක....:love::love::love:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් එහෙනන් පුතාල මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලල එන්නකෝ. ඉට පස්සෙ අපි කතා කරමු

    http://www.honda.co.jp/motor-lineup/

    ඕක දැම්මා මුල් පිටුවෙම ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා.. :)ඒකත් අරන් ලෙක්චර් එක කරමු....:P