බයික් හෙල්ප් එකක් සහෝ!!

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචං මමත් මේ ළඟදි ගත්තා Honda CB Unicorn 150cc එකක්,second hand ගත්තේ.මම දවසට 48km විතර යනවා.බයික එකනම් හොඳයි.ඇඟට අමාරුවකුත් නැහැ.තෙල් 50KmL වැඩිය වැඩ කරනවා.

    CS00000415HBXBX42EJS.jpg
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    voltya hoda bike ekak machan.. thel nam karanne 30k 35k wage... bike eka honda pickup.. beat ekath maru.. mama godak asa bike ekak.. oke badge model eka thama machan market.. matanam look kalupata eka.. 150ta m akurak ganna epa machan.... a kiyanne sahenata padapu bike ekak.. a ganata watinne na.. ubata 180kata withara x num ekak ganna puluwan...
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    kohe idan koheta yannada banz?

    mama eka paarak galle road eke colombo idan matara giya

    bus ekak lagin yanakota wisi wenawa. ai muhudu hulanuth wedi nisa......

    bara bike 1k ganin :eek::eek::eek::eek::eek:

    ගෙවල් තියෙන්නෙ පොලොන්නරුවෙ, එහෙ බජාජ් එකකින් ගියොත්නම් හරි ශෝක් ඈගට. ගත්තා කියල බයික් එකේ නම් යන්නෙ නෑ. ඒත් යන්නත් ඉඩ තියෙනවා. දුරයනවා කියලා කිව්වෙ ඒකයි, නෑත්නම් නුවර, ගම්පොල, කලුතර වගේනම්, ඒ තරම් දුර නිතරම යනවා. :yes:
     
    ehenam machan gn 125 ekak ganin.. godak dura yanawana ubata voltyata thel gahalama padiyath madi wei
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    ehenam machan gn 125 ekak ganin.. godak dura yanawana ubata voltyata thel gahalama padiyath madi wei

    ඒක තමයි මචන් මාත් බෑලුවෙ , මම සුසුකි කම්පනි එකට කතාකලා GN බයික් එක ගෑන විස්තර දෑනගන්න, උන් කියපු විදියට 2.40 විතර වෙනවා බයික් එක තව චාර්ජ්ස් ඈඩ් වෙලා ඒද්දි 2.50 විතර වෙයි, ඉන්ශුවරන්ස් එකත් එක්ක 2.70 කියමුකො, සමහර විට ඊටත් වෑඩි වෙයි. මම ඒකයි රීකන්ඩිශන්, යූස්ඩ් ජපන් එකට ට්රයි කලේ, දෑන් තෙරෙනවා, බජට් එක 2 කට අඩුවෙන් බලන එක තේරුමක් නෑ කියලා හොද බයික් එකක් ගන්න. ඉන්දියන් යූස්ඩ් එකක් ගන්නත් මගෙ ආසවක් නෑ, ගන්නවනම් බ්රෑන්ඩ්නිව් තමයි. :yes:
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    voltya hoda bike ekak machan.. thel nam karanne 30k 35k wage... bike eka honda pickup.. beat ekath maru.. mama godak asa bike ekak.. oke badge model eka thama machan market.. matanam look kalupata eka.. 150ta m akurak ganna epa machan.... a kiyanne sahenata padapu bike ekak.. a ganata watinne na.. ubata 180kata withara x num ekak ganna puluwan...

    මටත් ඒක හිතුන, හෑබෑයි අයිති එකානම් කිව්වෙ, වෑඩිය පෑදල නෑ. 6000 කි.මි විතර දුවල තියෙනව කියල. කොහොමත් මීටරෙක විතරක්ම බලල, දුවපු ගනන කියන්න බෑහෑනෙ.
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    Umbe first bike eka nam umba subject eka danneth naththan Honda (Indian) or Hero Honda, Yamaha (Indian) wage ekak ganna eka hondai. Mokada parts ona tharam thiyanawa godak labeta ewagema leda dena chance adui.

    Japan recondition aluthma wage ewa laksha 4tath wada wadi, Pare duwana tikak hari parana ewata godak welawata parts thibbath thiyenne thailand ehema kali. Ewa harima kalla nemei. Godak owners la japan bike duwanne eka eka kali mattu karan. Ewa ehemma wikunanawa hoyanna ba. Enisa adu ganata honda ekak hoyanna amarui.
    Naththan garage ekema thama inna wenne.

    Japan bike indian ewata wada godak kal pawathina eka aththa, namuth godak japan bike fuel efficient naha indian ewa tharam. Enisa awrudu 2-3 padinakota yana fuel cost baluwama japan eka kal pawathunath wadak naha thawa indian bike ekak ganna tharam wadipura thel walata wiyadam kalla. Eeeta amathara japan ewala quality parts godak gana wadi. Ithin maintenance cost wadi.

    ගොඩක් ස්තූතිය් සහෝ,
    ඉන්දියන් එකක් ගන්නව නම් බ්‍රෑන්ඩ්නිව් එකක් ඈරෙන්න වෙන එකක් ගන්නෙ නෑ. දුර ගමනක් යන්න පුලුවන් තරමෙ බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් ඒකක් නම් ලක්ස 2 අඩුවෙන් ගන්න බෑහෑනෙ ඒකයි ජපන් ඒකකට ට්‍රයි කරේ. දෑන් දනගත්තා තෙරුමක් නෑහෑකියල.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    suzuki volty බයික් එක හොදයි බන්..petrol 35 ක් විතර කරනවා..ලෙඩත් අඩුයි..control කරන්නත් පහසුයි. මම දන්නා හැටියට suzuki GN engine එකම තමයි ඕකෙත් එන්නේ..:D
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන් මම කොලබ වෑඩ කරාට නිතරම ඈත පලාත් වලට යනව, බයික් එකක් තිබුනොත් අනිවා ඒකෙන් තමයි යෑවෙන්නෙ, එකදිගට කිලෝමීටර් සීයක් එකසිය පනහක් ගියත් ඈගට අමාරුවක් නෑතුව යන්න පුලුවන් නිසයි ජපන් බයික් එකක් බෑලුවෙ.
    EHEMADA. MAN USE KARANNE TVS METRO 100CC. EKA DIGATA 80KM WITHARA YADDI PASSA TIKAK RIDENAWA. E WELAWATA 15MIN WITHARA REST KARALA AYETH YANNA ONA.. HABAI SAKKUWATA DANENNE NA. 1 LITRE WALIN 73KM YANNA PULUWAN MAGE EKE.. JAPAN EWAYE UPARIMA 35K KARAI ONANAM.. UMBATA SALLI AULAK NATHNAM VOLTY EKA GANIN.. MARU BHANDE:yes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    kohe idan koheta yannada banz?

    mama eka paarak galle road eke colombo idan matara giya

    bus ekak lagin yanakota wisi wenawa. ai muhudu hulanuth wedi nisa......

    bara bike 1k ganin :eek::eek::eek::eek::eek:
    :yes::yes:EKA NAM ATHTHA GALLE ROAD EKE INDIAN BIKE WISE WENAWA TIKAK HULAN SARA WADI NISAA:D
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Umbe first bike eka nam umba subject eka danneth naththan Honda (Indian) or Hero Honda, Yamaha (Indian) wage ekak ganna eka hondai. Mokada parts ona tharam thiyanawa godak labeta ewagema leda dena chance adui.

    Japan recondition aluthma wage ewa laksha 4tath wada wadi, Pare duwana tikak hari parana ewata godak welawata parts thibbath thiyenne thailand ehema kali. Ewa harima kalla nemei. Godak owners la japan bike duwanne eka eka kali mattu karan. Ewa ehemma wikunanawa hoyanna ba. Enisa adu ganata honda ekak hoyanna amarui.
    Naththan garage ekema thama inna wenne.

    Japan bike indian ewata wada godak kal pawathina eka aththa, namuth godak japan bike fuel efficient naha indian ewa tharam. Enisa awrudu 2-3 padinakota yana fuel cost baluwama japan eka kal pawathunath wadak naha thawa indian bike ekak ganna tharam wadipura thel walata wiyadam kalla. Eeeta amathara japan ewala quality parts godak gana wadi. Ithin maintenance cost wadi.
    AGREED:yes:. INDIAN BIKE DUWANNE PETROL SUWANDATA.. WELAWAKATA BUS EKE YANAWATA WADA LABAI
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචං මමත් මේ ළඟදි ගත්තා Honda CB Unicorn 150cc එකක්,second hand ගත්තේ.මම දවසට 48km විතර යනවා.බයික එකනම් හොඳයි.ඇඟට අමාරුවකුත් නැහැ.තෙල් 50KmL වැඩිය වැඩ කරනවා.

    CS00000415HBXBX42EJS.jpg
    MEKATH HONDAAA :D
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඒක තමයි මචන් මාත් බෑලුවෙ , මම සුසුකි කම්පනි එකට කතාකලා GN බයික් එක ගෑන විස්තර දෑනගන්න, උන් කියපු විදියට 2.40 විතර වෙනවා බයික් එක තව චාර්ජ්ස් ඈඩ් වෙලා ඒද්දි 2.50 විතර වෙයි, ඉන්ශුවරන්ස් එකත් එක්ක 2.70 කියමුකො, සමහර විට ඊටත් වෑඩි වෙයි. මම ඒකයි රීකන්ඩිශන්, යූස්ඩ් ජපන් එකට ට්රයි කලේ, දෑන් තෙරෙනවා, බජට් එක 2 කට අඩුවෙන් බලන එක තේරුමක් නෑ කියලා හොද බයික් එකක් ගන්න. ඉන්දියන් යූස්ඩ් එකක් ගන්නත් මගෙ ආසවක් නෑ, ගන්නවනම් බ්රෑන්ඩ්නිව් තමයි. :yes:

    na machan gn ekak gannawa nam recondition ekak ganin.. kurunegala sale wala tiyenawa.. brandnew enne chaina assembled ekak