බයික්_ඇක්සිඩන්ට්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බයික්_ඇක්සිඩන්ට්

    මම මේක බුකියේ දැක්කේ.. ඇයි බං මේක අපේ වාහන වල යන උගත් බුද්ධිමත් බූරුවන්ට තේරෙන්නැත්තේ..


    අර ෆුල් ෆේස් හෙල්මට් අනාරක්ශිතයි කියපු මහත්තයට කියන්නෙ.ඔබ තුමා 100ට 1000ක් වැරදී.මොකද මන් පෙරේදා අනතුරකට ළක්වුනා. මන් උඩින් ගිහින් වැ‍ටුනෙ ඔයාල අනාරක්ශිතයි කියපු හෙල්මට් එකක් තමයි මම දාගෙන හිටියේ ඒත් ඒක හින්දා තමයි මගෙ මූන බේරුනේ.ඉතින් මට කියන්න තියෙන්නෙ ඔයාලා හදුන්වාදෙන හෙල්මට් එක තමයි අනාරක්ශිත.

    14184538_649517001866950_4707713738277840061_n.jpg


    14102350_649516668533650_1147366558050835030_n.jpg


    14079912_649516788533638_3552206482060968770_n.jpg


    14183799_649517038533613_4404568207976198830_n.jpg



    14102650_649517088533608_6473657016226715305_n.jpg


    මොකද හිතන්නේ යාලුවනේ..
     
    • Like
    Reactions: richlife

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    monawa hithannada ban maha putu wala inne buruwone unta oluwak thiyenne epai helmet dana hati therenna. :lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය ආරක්ෂිතයි කියල අලුත් වලං කට්ටක් ගැන කියන එකාට අර එස්එල්එස් හෙල්මට් එකක් දාල පාරෙ හොම්බ බිම ඇනෙන්ඩ පොඩි තල්ලුවක් දාල බලන්ඩ ආස මට විතරද.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ආරක්ෂිතයි කියල අලුත් වලං කට්ටක් ගැන කියන එකාට අර එස්එල්එස් හෙල්මට් එකක් දාල පාරෙ හොම්බ බිම ඇනෙන්ඩ පොඩි තල්ලුවක් දාල බලන්ඩ ආස මට විතරද.

    අනීවා ආරක්ෂිත බව පෙන්නන්න මූන අල්ලලා අනින්න ඕනේ බන් පාරේ කාලකණ්නි හැත්තගෙ.:growl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බුකියෙන් ගත්තේ. බලපන් හෙල්මට් වලට වෙලා තියෙන දේ.

    13592825_1710986869175399_6719226973159814764_n.jpg

    13615213_1710986902508729_8662664512184662394_n.jpg

    13620038_1710986912508728_3601302763659213874_n.jpg

    13620102_1710986855842067_104192267614758974_n.jpg

    13620848_1710986889175397_8575639754751018754_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රජයේ එවුන් කියන හැටියට තොප්පියක් ඔලුවේ නමන් ඉන්න ගියොත් අපිට අනතුරු අඩු කරගන්න වෙන්නේ මදුරුවෙක් (Mofed)එලවන්න:lol::lol:

    hqdefault.jpg

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    ඕක කියපු එකා පුට් සයිකලයක් වත් පැදලා නැති මොලේ උකේ තියෙන එකෙක් කියලා තමයි කියන්ඩ තියෙන්නේ.......:dull::dull::dull:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දන්නෑ බං ඔච්චරයි තිබ්බේ :dull:
    බයික් එක තියෙන්නෙත් පාර මැද
    වාහනේක වැදිලත් නැහැ
    අනේ මන්දා බන්
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ai bn full face ekatama kelinna hadanne harinam full face helmat aniwarya karanna ona ekathama hodama sefty helmat eka. jiwitheta bike padapu nathi helmat ekakwath daganna dannathi ewnne oya nithi genne! ane manda lankawa maha puduma ratak.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොන්ටේරෝ, පැජරෝ වල යන මහත්තුරු නේ බන් හෙල්මට් එකේ ආරක්ෂාව තීරණය කරන්නේ..:angry:
    ඒ යක්කු බයික් එකක පිටිපස්සෙවත් ගිහින් නැතුව ඇති..:no:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113


    අනේ අම්බෝ මගේ ජාතියේ හෙල්මට් එකක්..:shocked: එපා උනා වගේම ජීවිතේට ගොඩක් ආදරේ හිතුනා...:(


    ෆුල් ෆේස් දාහන් බන් කොහෙ ගියත්...:yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    helmat wada ada kuda hoyanne nathuwa parissamata yanna igena ganin.

    වෙන එකෙක්ගේ වරදින් accident එකක් වෙන්නත් පුළුවන්. bike වලට crumple zones නෑ, seat belt නෑ. වැදුනොත් වැටෙනවා/විසිවෙනවා. crash එකකදී protection ඇඟේ තියෙන වස්තරෙයි ඔලුවේ තියෙන හෙල්මට් එකයි. එතකොට ඇද කුද හොයන්න වෙනවා. මොකද සුළු අනතුරකින් උනත් ලොකු හානියක් වෙන්න පුළුවන් වැරදි gear use කරොත්.