ඔව් ඔව් ඒක වෙන්න ඕනේ කොළ පාට පොතක් නැද්ද බං ඒ පොතේ පින්තූරයක් බලා ගන්නPeralmaan ge ganitha winode.....
ඔව් ඔව් ඒක වෙන්න ඕනේ කොළ පාට පොතක් නැද්ද බං ඒ පොතේ පින්තූරයක් බලා ගන්නPeralmaan ge ganitha winode.....
බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු

Eka tamai, mata eka gena tibuna nostalgic feeling eka nisa pothak gaththa aluten. dan kola pata kaware ne habai.ඔව් ඔව් ඒක වෙන්න ඕනේ කොළ පාට පොතක් නැද්ද බං ඒ පොතේ පින්තූරයක් බලා ගන්න![]()
ඇත්ත මේක තමයි බන්. මමත් ආගමක් අදහන්නෙ නෑ. ඒත් ඉතින් විද්‍යාවෙන් හොයාගත්ත හැම එකක්ම කවුරුහරි පොරක් කියාගන්න එකෙක් කිව්ව හින්දා පිලිගත්තා මිසක් ඔප්පු කරන හැටි ඉගෙන ගත්තෙ ඉස්කෝලේයි කැම්පස්වලයි උගන්වපු ටික විතරයිනෙ. අඩු තරමේ පෘථිවිය සූර්යා වටේ යනවයි කියල පිලිගන්න කී දෙනෙක් ඒක ඔප්පු කරන්න දන්නවද? වෙන එකක් තියා bsc/msc වලදි මට හම්බුන එවුන් ගොඩකට මාව දිරවන්නෙ නෑ. මොකද මන් ඔය ගොඩක් පොරවල් කියාගන්න එවුන් කියනදේවල් මන් ප්‍රශ්න කරන හින්දා. උන් කවදාවත් ප්‍රශ්න කරන්නෙ නෑ ඔහේ පිලිගන්නවා මන් ප්‍රශ්න කලාම උන් හිතන්නෙ මන් හෙන බක පන්ඩිත පොරක් කියල.විද්‍යාවත් එහෙම තමයි Materialism කියන්නේ ආගමක් කියලා ගත්තොත් උනුත් කරන්නේ අනිත් එවුන් මිත්‍යා ධ්රුෂ්ටිකයෝ කියලා වලලෙන එක. වැඩේ ගොඩක් උන් ඒක වෙනයි ආගම් වෙනයි කියලා දාන එකනේ . ඒක 4201 වෙනි ආගම එහෙම බැලුවොත්.
ඕක බන් බටහිර වෙච්චි කේස් එක තමයි දැන් මෙහෙටත් බෝ වෙලා තියෙන්නේ. උන් හැමවෙලාවෙම ආගම විද්‍යාව එකිනෙකට විරුද්ධව බැලුවේ. ඉතින් ආගම කිව්ව ගමන්ම එතන කියවෙනවා විද්‍යාවට විරුද්ධයි කියන එක. පෙරදිග ආගම සහ විද්‍යාව එකට ගියේ. යෝගීන් තමයි විද්‍යාඥයන්. එයාලා තමයි ආයුර්වේදය වගේ දේවල් හොයාගත්තේ. එක අපරදිග ක්‍රමයට වඩා වෙනස්. එයාලා නිරීක්ෂණ පරීක්ෂණ නිගමන වලින් හොයාගත්තේ නෑ. මනස දියුණු කරලා තමයි හොයාගත්තේ. හිතපන්කෝ ආයුර්වේදයේ අර දල්ල, මේ ගහ මේ මුල මේ පොත්තේ ඇතුල් පැත්ත වගේ තියෙන දේවල් පරීක්ෂණ කරලා හොයන්න ගියානම් අවුරුදු ලක්ෂේකටවත් හොයන්න බෑ.ඇත්ත මේක තමයි බන්. මමත් ආගමක් අදහන්නෙ නෑ. ඒත් ඉතින් විද්‍යාවෙන් හොයාගත්ත හැම එකක්ම කවුරුහරි පොරක් කියාගන්න එකෙක් කිව්ව හින්දා පිලිගත්තා මිසක් ඔප්පු කරන හැටි ඉගෙන ගත්තෙ ඉස්කෝලේයි කැම්පස්වලයි උගන්වපු ටික විතරයිනෙ. අඩු තරමේ පෘථිවිය සූර්යා වටේ යනවයි කියල පිලිගන්න කී දෙනෙක් ඒක ඔප්පු කරන්න දන්නවද? වෙන එකක් තියා bsc/msc වලදි මට හම්බුන එවුන් ගොඩකට මාව දිරවන්නෙ නෑ. මොකද මන් ඔය ගොඩක් පොරවල් කියාගන්න එවුන් කියනදේවල් මන් ප්‍රශ්න කරන හින්දා. උන් කවදාවත් ප්‍රශ්න කරන්නෙ නෑ ඔහේ පිලිගන්නවා මන් ප්‍රශ්න කලාම උන් හිතන්නෙ මන් හෙන බක පන්ඩිත පොරක් කියල.
බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
අපේ ගෙදරත් තිබුණා පට්ට ගණකම් කාවරයක් එක්ක ආපු පොතක් එක . කොහෙද කියන්න දන්නේ නැහැ පොත නැති වෙලා . පට්ටම වටිනවා ඒ පොතEka tamai, mata eka gena tibuna nostalgic feeling eka nisa pothak gaththa aluten. dan kola pata kaware ne habai.
බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
බයිබලයේ තියෙන කරුණු බොහොමයක් වැරදියි . ගණිතමය වශයෙන් ඔප්පු කරන්න බැහැ. මම ගාව රුසියන් පොතක් තිබුණා ගණන් හදලා පෙන්නලා බයිබලයේ තියෙන කරුණු ඔක්කොම වැරදි කියලා . ලෝකෙම ගන් වතුරෙන් යටවෙනකොට නෝවා ගේ නැව ට සත්තු ඔක්කොම නග්ග ගත්තා කියන එක එහෙම පට්ට පල් බොරු
ලෝකේ ආගම් 4200+ තියෙනවා. ඒ කියන්නෙ තමන් අදහන ආගම පරම සත්‍යයය වීමේ සම්භාවිතාවය 1/4200. දැන් මං අදහන ආගමේ තියෙනවා මිනිසත් භව දුර්ලභයි කියලා. 1940න් පස්සේ ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන හැටි පෙන්නන චාර්ට් එකක් අරන් බලපන් ඒ ලොජික් එක එතනම කැඩෙනවා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් අදුරගත්තේ නැති කාලෙක ආගම් කියල එක එකා හදාගත්ත තියරීස් නම් දැන් ඇත්තටම විහිලුවක් වෙලා.
මචන් දෙයක් තේරෙන උන්ට කියපන් . ඔය තැරි බයියෙක් උන්ට ඕවා තෙරෙන්නේ නෑබයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම සත්තුන්ගේ DNA එකතු කරනවා,දිනක ලෝක විනාශයක් උනොත් නැවත සතුන් නිර්මාණය කරන්න.
මට හිතාගන්න බැරි මුට කොහොමද ඕවා මතක සහ ඔච්චර පොත් brail ක්‍රමයට පරිවර්තනය කරලා තියෙනවද කියන එක. මූ සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්චාවක් කරා මට තේරුනේ නිකන් අපි ඇස් පෙනිලත් මොක්කුද වගේ හැඟීමක්.