බයියන්ට ඇහෙන ජාතික ගීය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ශ්‍රීලංකා නිදහස් පක්ශෙ පූර්ණ අනුමැතිය දෙනව කිව්ව ජාතික ගීය දෙමළෙන් කියන්න අවසර දුන්න එකට. කිසිම විරුද්ධත්වයක් නෑලු. හා දැන් ත්‍රෙඩ් එකේ කෑගහන බයියොත් එන්න ළිදට.. :lol::lol:

    :lol::lol: නිමලා නැගිටලා කිව්වා හොදට රිදෙන්නම ...
    මේකනේ මචං වෙලා තියෙන්නේ බයියෝ දැන් අනාථයි යන එන මගක් නැ විමල්ගේ කෙස් එක වෙලා තියෙන්නේ .. දැන් බයියොන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් නැ .. විමල්ගේ එල්ලිලා වැනි වැනි යනවා අනේ පව් ඉතිං මොනවා කරන්නද අන්තිමට මහින්දත් කිව්වා එක හොදයි මගේ විරුද්ද තාවයක් නැ කියලා එතකොට විමලා විතරයි මේ වැඩේට විරුද්ද බයියෝ කඩේ යන්නේ දැන් විමල්ට :lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෝ ශෙනික්ගේ සින්දුව?:shocked:

    ඒක සුදුවෑන් උනාද?:shocked:
    මේකද යහපාලනේ :lol:

    යහපාලනය වෙනුවෙන් ඉවත් කරන ලදී ;)

    අපරාදේ සුපිරි සින්දුව :lol:

    යහ පාලනේ නිසා දාන්න හිතුනේ නෑ බන්! :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රීලංකා නිදහස් පක්ශෙ පූර්ණ අනුමැතිය දෙනව කිව්ව ජාතික ගීය දෙමළෙන් කියන්න අවසර දුන්න එකට. කිසිම විරුද්ධත්වයක් නෑලු. හා දැන් ත්‍රෙඩ් එකේ කෑගහන බයියොත් එන්න ළිදට.. :lol::lol:

    අහ්හ් ...දැන් කාටට ලක්ෂ 58ක් චන්දෙ දෙන්නේ ....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබල එත් පක්ෂ අල්ලන් දඟලනවා නේ බන් :( නිමල් සිරිපාල හරි කිව්වම උබලට පට්ට හැපී ! මයිත්‍රී මේ තීරණේ ගත්තම මහින්දගේ උන්ට පට්ට හැපී !

    අන්තිමට විදවන්නේ කවුද බන් ? ඔය තීරණ ගන්න උන්ද ? :( :( :(
     

    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    Jano gano mono odhinayoko jayo he,bharoto bhaggo bidhata
    Punjabo sindhu gujrat maratha,dravid utkolo bongo
    Bindho himacholo jomuna ganga,uchchholo jalodhitarongo

    lankawath dalama kiyapalla dan.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දැන් මේ අපත බයියො කියන විදියට ජාතික ගීය දෙමලෙන් කියුවොත් මෙහෙමලු පටන් ගන්නේ.
    ඊලම්කා මාතා...අප ඊ...ලම්කා..
    නමෝ නමෝ නමෝ නමෝ මාතා.



    අනේ හුකේ. මෙහෙමත් කුහකයෝ ටිකක්

    අඩෝ බයියො කියනවා කියලා උඹලම හිතේ තියන ඒවා කියනවා නේද...කඩේ ගියපු කඩේ යාමට රෙදි ඇඳගෙන ඒවට විරුද්ධ වෙන්න බෑ නෙහ්...:D
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ජාතික සොන්න පුතාල ටික අඩාගෙන දුවගෙන එන්නෙ..
    චුට්ටයි රිද්දන්න ඕන ඉවට එන්නෙ

    ඉජුක් ඉජුක් තව ඉන්නවද

    :lol::lol::lol::lol:

    sticker,375x360.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    දැන් මේ අපත බයියො කියන විදියට ජාතික ගීය දෙමලෙන් කියුවොත් මෙහෙමලු පටන් ගන්නේ.
    ඊලම්කා මාතා...අප ඊ...ලම්කා..
    නමෝ නමෝ නමෝ නමෝ මාතා.



    අනේ හුකේ. මෙහෙමත් කුහකයෝ ටිකක්

    dan kohoma ahune
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    තවත් සුනක දෙවියකගේ පුත්‍ර රත්නයෙක්



    මේ උත්තිගේ සිරා මැරියන්. ඇයි යකෝ මොන පයන්නක්ද බං මේව ඇහෙනකොට ලේ රත්වෙනවා අපෙත්. :angry: