බයියන්ට ඇහෙන ජාතික ගීය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු බන් පොඩ්ඩක් ලියනවා..
    දාන්නද බලන්න කට්ටියට..
    පේලි 4යි තාම.. :(

    methana dammoth ..eka umbe nirmanayata karana agahurawayak....aluth nulaka daamu :D:yes:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    Ane ape Jathika Geeyath mun antimata pawala denda neda yanne:(. mekata sambanda awuntanan aniwaryen kawada ho daduwam labei.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික ගිය වෙනස් කරලා බල්පොරෝත්තුව්න්නේ මොකද්ද මචං ?? ඕක හරි ගස්සපු හැටිටේ දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න විසදෙනවද ?? යුද්දෙන් අනත වෙලා දුක් විදපු මිනිසුනට ඕව වැඩක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ ජිඅත් වෙන්න නිදහසේ හිතන්න ඉඩ දුන්න නම් උන් කවදාවත් වෙනම රටක් ඉඅල්ලනේ නැහැ. ඕව ඕනි විග්නේහ්ස්වරන්ලට. තවත් ජාතිවාදය ඇවිස්සෙන ගොන් වැඩක් විතරයි ඕක. රටකට එක ජාතික ගීයක් තිබුනම ඇති. අනික වව්ස්තාවට පටහැනි මොන දෙයක්වත් කරන්න අයිතියක් නැහැ සිරිසේන ජනාදිපති තුමාට. පටන් ගත්ත තැනම වැරදි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ane ape Jathika Geeyath mun antimata pawala denda neda yanne:(. mekata sambanda awuntanan aniwaryen kawada ho daduwam labei.

    labila thiyena daduwam hodatama athi....dan wath waradi niwaradi karagena rata hadana oni :cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    aththama saha sathyanam ekektawath kakkumak naha ratak vidihata diyunu wenna....gothrika wadin wage kulal kaaganna vitharayi oni...:cool:
    අපේ මත ගැටුම් තියෙන්න පුළුවන් අපි අවුරුත් හරි නැහැ එත් මේ ජාතික ගීය සම්බන්ද දේනම් දශමයක් අනුමත කරන්නෙ නැහැ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ මත ගැටුම් තියෙන්න පුළුවන් අපි අවුරුත් හරි නැහැ එත් මේ ජාතික ගීය සම්බන්ද දේනම් දශමයක් අනුමත කරන්නෙ නැහැ...

    mama mehema ahannam jathiya wenuwen karapu yuthukam 5k dapan balanna machan ....:cool:
     
    ඊලම් ගියයි රටෙ පැත්තක ජතික ගියවෙන්ඩ ගියෙ , ලන්කවෙ ජතික ගිය පිලි අරන් එක දෙමලෙන් කියන එක හෙන ඊලම් සින් එකක්ලු මෙ ගොබ්බ සුචරිතවාදි මැන්ටල් ටිකට

    ඔය ගොත්‍රික අදහස් කියන විදිහට දෙශපලනික විසදුමක් කියන්නෙ දෙමලුන් වහලුන් විදිහට තියගෙන ඉන්ඩ ඔනි කියන එක වෙන්ඩ ඔනි , ලිදෙ ගෙම්බො ලිදෙම තමයි
    :P

    ලංකාවේ දෙමළ මිනිස්සු වහල්ලු වගේද ඉන්නේ? කියපන් කො බලන්න තියෙන අඩුව!

    දෙමල අයත් මිනිස්සු කියල හිතන්නෙ නැති ජාතිවදි කුහකයො ටිකක් තම්යි බයියො කියන්නෙ.

    ගොන් කතා කියන්න එපා බං....උන්ගේ කතාවේ හරය බලපන්.....මගේ ප්‍රශ්නයක් නැහැ දෙමළ ජාතික ගීයත් එක්ක....හැබැයි උඹලාගේ තර්කයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා....මේකෙ හරය සිංහල දේශයයි....දෙමළ දේශය තමයි තමිල් නාඩුව...........ඉතින් සිංහල දේශයේ දෙමළ ජාතික ගීයක් කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා තමයි.

    අනික උඹ ඔය කියන විදිහට පට්ට අහිංසක සෙට් එකක් නෙමෙයි දෙමළ මිනි්ස්සු කියන්නේ...

    ponnayo, yudden wadima dewal ahimi une unta unge maanasikathwayen poddak hithapan. mama parayek nemei huttto, mamath sinhalayek habai mama thopi wage jaathiwadi kuhaka yakshayek nemei. anith minissu ganath hithanna purudu weyan.

    ඉතින් බං යුද්දේ පටන් ගත්තෙත් උන්මනේ......යුද්ධයක් පටන් ගද්දි ඒකේ හානි වලට මුහුණ දෙන්න වෙනවා.....

    කුහකවෙන්න එපා. දෙමල මිනිහට තමන්ගෙ භාෂාවෙන් කියන්න කියන එකේ වැරැද්ද මොකක්ද?:growl:
    දැන් අපි ඔසි ගියොත් එහේ ජාතික ගීය කියන්නේ සිංහලෙන් ද?

    2009 චන්දෙදි උතුර දිනුවෙ සන්ධානෙ. ඒක මතක තියාගෙන කතාකරන්න

    ඒ කාලේ දෙමළ සන්ධානය හරියට ආවේ නැති නිසා
    මම කියන්නෙ තනි මිනිහෙක්. ඒත් මෙතන තියෙන්නෙ ලක්ෂ 25ක ප්‍රශ්නයක්!උඹෙ තර්කෙ ගැලපෙන්නෙ නැහැ. මෙච්චර කල් දෙමල මිනිස්සු ලංකාවෙ ජාතික ගීය කිව්වෙ නැහැ. දන්නෙ නැත්නම් දැනගනින්.

    නැ....උන් දෙමළෙන් කිව්වා.............දෙමළ ජාතක ගීය 1948 ඉඳන් තිබිලානේ ඒන්......එත් උන් කියනවා නේ cultural genocide කියලා.........

    අපේ එවුන්ට ම බැනලා වැඩක් නැ බං............දෙමෙල්ලුත් නරකයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ගිය වෙනස් කරලා බල්පොරෝත්තුව්න්නේ මොකද්ද මචං ?? ඕක හරි ගස්සපු හැටිටේ දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න විසදෙනවද ?? යුද්දෙන් අනත වෙලා දුක් විදපු මිනිසුනට ඕව වැඩක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ ජිඅත් වෙන්න නිදහසේ හිතන්න ඉඩ දුන්න නම් උන් කවදාවත් වෙනම රටක් ඉඅල්ලනේ නැහැ. ඕව ඕනි විග්නේහ්ස්වරන්ලට. තවත් ජාතිවාදය ඇවිස්සෙන ගොන් වැඩක් විතරයි ඕක. රටකට එක ජාතික ගීයක් තිබුනම ඇති. අනික වව්ස්තාවට පටහැනි මොන දෙයක්වත් කරන්න අයිතියක් නැහැ සිරිසේන ජනාදිපති තුමාට. පටන් ගත්ත තැනම වැරදි
    මේ කලාට පස්සෙ අඩුම තරමින් දුප්පත් දෙමල මිනිස්සු 10 දෙනෙක්ගෙ වත් ප්‍රශ්ණ විසදෙනව නම්......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ගිය වෙනස් කරලා බල්පොරෝත්තුව්න්නේ මොකද්ද මචං ?? ඕක හරි ගස්සපු හැටිටේ දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න විසදෙනවද ?? යුද්දෙන් අනත වෙලා දුක් විදපු මිනිසුනට ඕව වැඩක් නැහැ. ඒ මිනිසුන්ට නිදහසේ ජිඅත් වෙන්න නිදහසේ හිතන්න ඉඩ දුන්න නම් උන් කවදාවත් වෙනම රටක් ඉඅල්ලනේ නැහැ. ඕව ඕනි විග්නේහ්ස්වරන්ලට. තවත් ජාතිවාදය ඇවිස්සෙන ගොන් වැඩක් විතරයි ඕක. රටකට එක ජාතික ගීයක් තිබුනම ඇති. අනික වව්ස්තාවට පටහැනි මොන දෙයක්වත් කරන්න අයිතියක් නැහැ සිරිසේන ජනාදිපති තුමාට. පටන් ගත්ත තැනම වැරදි

    ඔව් මේවද දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්න? කිසිම තේරුමක් නැති මෝඩ වැඩක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,749
    113
    Gampaha
    ශ්‍රීලංකා නිදහස් පක්ශෙ පූර්ණ අනුමැතිය දෙනව කිව්ව ජාතික ගීය දෙමළෙන් කියන්න අවසර දුන්න එකට. කිසිම විරුද්ධත්වයක් නෑලු. හා දැන් ත්‍රෙඩ් එකේ කෑගහන බයියොත් එන්න ළිදට.. :lol::lol: