හිතන්න දෙයක් නෑ බන් ! ජාතිවැදේ කියන්නේ ඕක තමයි
දැන් උබලට ප්රශ්නේ තියෙන්නේ මහින්ද ද ? නැත්තන් මේ රටේ ජාතික ගීය ද ? මහින්ද දෙයක් කරොත් එක හරි වෙන්නයි මයිත්රී දෙයක් කරොත් එක වැරදි වෙන්නයි හේතුවක් තියෙනවද ? මහින්ද කිව්වත් මයිත්රී කිව්වත් රටේ ජාතික ගීය භාෂා දෙකකින් කියන එක වැරදි කියල උබලට පිළිගන්න බැරිද ?
අපි ඒ මිනිස්සුන්ට චන්දෙ දුන්නේ උන්ට ඕනේ දේ කරන්නද ? නැත්තන් අපිට ඕනේ දේ කරගන්නද ?
*මයිත්රී ට හිතිල හෙට ප්රකාශයක් කරොත් ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න අවසර දුන්නේ මට වැරදිලා කියල ඒ නිසා මම ඒ ප්රකාශය ඉල්ලා අස් කර ගන්නවා කියල උබල එකට විරෝධය දක්වනවද ?
හොද පොයින්ට් එකක් .. ඔය ටික තමයි අපි කියන්නෙත් රට දිහා ස්වාධීනව බලන්න මහින්දගේ සරම් අස්සෙන් එබෙන්නේ නැතුව ..
රටේ ජාතින් කිහිපයක් ඉන්නවා ඒ අතරින් සිංහල දෙමළ ජාතින් 2ක වඩාත් කැපී පේනවා ..
ලංකාවේ භාෂා 2කයි සිංහල දෙමළ .. ඉංග්රීසි මව් භාෂාවක් නෙවේ ..
එතකොට ඉස්සර සිටම ලංකාවේ දෙමළ භාෂාවට යම්කිසි තැනක් තිබිලා තියෙනවා ..
ඒවගේම ජාතික ගීය .. ජාතිය සිංහල වර්ගය දෙමළ මිනිස්සු උන්ගේ භාෂාවෙන් කිව්වා කියලා ඇතිවෙන ප්රශ්නය මොකද්ද ?
ගොර්තික ආකල්පනේ මචං .. ලංකාවට දෙමල්ලු ආවේ අද ඊයේ නෙවේ මේවා දුර දිග ගිහිපු ප්රශ්න අපේ රජාලට තිබුණු මෝල් ගාය නිසා ඇතිවෙච්ච ප්රශ්න ඒවගේම සුද්දෝ ඒකාලේ ඇති කරපු ප්රශ්න..
උබලා බන් රට ආගමට සිංහල ජාතිය ආදරේ නම් හදපල්ලා ළමයි 10ක් 15ක් දැන් සිංහල පවුලක ළමයි 1,2යි උපරිම මෙහෙම වෙනකොට කොහොමද බන් ජාතිය ආගම රැක ගන්නේ අපේ උන් ළමයි හදන්නෙත් 1,2යි උන් ටිකත් ඉගෙන ගන්න කියලා රට පටවනවා එතනින් එහාට උන්ට වැටහෙනවා මේ නර අපායක් කියලා උන් එන්නේ නැ එහෙ හිගා කළා හරි ජිවත් වෙනවා .. ඔය ටිකනේ ඇත්ත කතාව .. ජාතික ගිය නෙවේ මෙතන ප්රශ්නය ..දෙමළ මුස්ලිම් උන් හදනවා පන දාගෙන වවනවා බෝකරනවා පලදාව ලබනවා අපේ උන් අකලට වවලා ඒවත් රට පටවනවා ..
ප්රශ්නතියෙන්නේ ඔන්න ඔතන එහෙම නැතුව පටු කුහක කම් නෙවේ අපිට බැ දෙමල්ලු බලෙන් යටපත් කරගෙන පාගාගෙන ඉන්න උන් වැඩෙනවා හැදෙනවා බෝවෙනවා .. එකට නම් අපිත් වහන්න ඕන බෝකරන්න ඕන .. එහෙම නැතුව උබලා කියන්නේ ආණ්ඩුවට දෙමළ මුස්ස්ලිම් උන් පෝලිමට තියලා වෙඩි තියන්න කියලාද ?

අවුලක් නැ .. 

